SLIIT(Malabe) eka wadagath kellekta yanna hoda campus ekakda???

SaNDun

Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    ane manda.. dan kale nam koheth ekai.. wedagath kelloth innawa nowedagath ewunuth innawa.. thamange paaduwe igena ganna noganna eka thamange wedak.. ekata ithin Institute eka pali na ne.. weradi karala maattu unoth koi institute ekenuth dotta daana eka thama wenne :D
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    yana eun ethana gihin egena ganne nathi ekane aula...

    Lankawa yana dihawa SL**T ekata wenas karanna nam ba thamai...

    but thaman egena ganna thana kiyala hithanna ona.......
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ♥-Aurora-♥;8113806 said:
    ඔයා SLIIT එකේ නෙමෙයි නම් මොන wedding එහෙකටද අනුන්ගෙ get-together අස්සෙ රිංගන්න ගියෙ? ඒකෙ දකින වැරදි අඩුපාඩු හොයලා ත්‍රෙඩ් දාන්න ද?
    SLIIT එකේ අය නම් get 1ට යන්නෙ අනික් එවුන් නටන හැටි බලන්න නෙවි, තමන්ගෙ සෙට්/ යාලුවො එක්ක විනෝද වෙන්න. මෙයා කතා කරන්නෙ හරියට කෙල්ලො හෙලුවෙන් නැටුව වගේනෙ.
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිටියනම් ඒක ඒගොල්ලන්ගෙ වැඩක්. ලැජ්ජා නැතුව ඒව බලලා දැන් මෙතන ත්‍රෙඩ් දාන්නත් එනවද? :growl::growl::growl:

    SLIIT එකට ඕනෙම කෙල්ලෙක්ට එන්න පුලුවන්. තමන් කවුද, ආවෙ මොකටද කියලා දැන ගෙන වැඩ කරන එක එයාලට බාරයි.

    ඔය තියෙන්නේ..... ඔන්න.... කෙල්ලෙක් ම උඹට දුන්නා උත්තරේ.....
    11.gif
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    yana eun ethana gihin egena ganne nathi ekane aula...

    Lankawa yana dihawa SLIIT ekata wenas karanna nam ba thamai...

    but thaman egena ganna thana kiyala hithanna ona.......

    දැන් උඹ දන්නවා නම්......එතන ඉන්න උන් ඉගෙන ගන්නේ නැ කියලා..... මොන මඟුලට ද මේ ත්‍රේඩ් එක දැම්මේ. :frown:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    machan me lankaawata wela thiyena lokuma hene thama samahara POSH kiyala hithan inna un meka nikan AMERICA, CANADA ( some kind of western Country's ) wage keranna hadanawa . ewa dakin hediyaawak thiyena kelloth egollanwa kepei kiyana bayata e rellatama yanawa. un thama mulinma ena ganne . Ane manda rata ballata yanawa balla rata yanawa kiyanne mekata thama. eth machan hodata inna aya nethuwa nemei ...
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ♥-Aurora-♥;8113806 said:
    ඔයා SLIIT එකේ නෙමෙයි නම් මොන wedding එහෙකටද අනුන්ගෙ get-together අස්සෙ රිංගන්න ගියෙ? ඒකෙ දකින වැරදි අඩුපාඩු හොයලා ත්‍රෙඩ් දාන්න ද?
    SLIIT එකේ අය නම් get 1ට යන්නෙ අනික් එවුන් නටන හැටි බලන්න නෙවි, තමන්ගෙ සෙට්/ යාලුවො එක්ක විනෝද වෙන්න. මෙයා කතා කරන්නෙ හරියට කෙල්ලො හෙලුවෙන් නැටුව වගේනෙ.
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිටියනම් ඒක ඒගොල්ලන්ගෙ වැඩක්. ලැජ්ජා නැතුව ඒව බලලා දැන් මෙතන ත්‍රෙඩ් දාන්නත් එනවද? :growl::growl::growl:

    SLIIT එකට ඕනෙම කෙල්ලෙක්ට එන්න පුලුවන්. තමන් කවුද, ආවෙ මොකටද කියලා දැන ගෙන වැඩ කරන එක එයාලට බාරයි.

    eyala bahutharayak eka baara aragena weda keranne nethi ekane prashne ... :lol::eek: . kiwwath wage Heluwen neteemai heluwen wage neteemai dekak ne ..:lol::lol:;)
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    winoda wena ekai adum galo ganna ekai dekak kiyla terenne nadda ban???

    මචන්....මෙහෙමයි.... මෙතන නැති Scene ...... දාන්න එපා. උඹ Get together එකකට ගිය පලවෙනි වතාව වෙන්න ඇති.... ඒත් අපි....ඕන තරම් ඕවට ගිහින් තියෙනවා. ඕච්චර චාටර් නම්...... නැ... ඇඳුම් ගලෝගන්න..... :lol:
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන්....මෙහෙමයි.... මෙතන නැති Scene ...... දාන්න එපා. උඹ Get together එකකට ගිය පලවෙනි වතාව වෙන්න ඇති.... ඒත් අපි....ඕන තරම් ඕවට ගිහින් තියෙනවා. ඕච්චර චාටර් නම්...... නැ... ඇඳුම් ගලෝගන්න..... :lol:

    Sorry adum galawanawa kiuwata. mokada kattiya eka waradiyata aragena...

    Saariye pota nam galawagena hitiya.....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වැදගත්කම තීරණය වෙන්නේ
    යන තැන අනුව නෙමෙයි....
    යන පුද්ගලයා අනුවයි....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Sorry adum galawanawa kiuwata. mokada kattiya eka waradiyata aragena...

    Saariye pota nam galawagena hitiya.....

    මෙහෙමයි ලොක්කා.....Dance කරනකොට ඉතින් සාරිය බේරගෙන නටන්න බැ නේ.....Dance කරන උන්ට ඕක ඉතින් මහ ලොකු දෙයක් නෙමේ. ඒත් පැත්තකට වෙලා ඕවා බලන් ඉන්න අයට තමා ලොකු වට පෙන්නේ. :P ;) :lol:
     
    bashi

    Member
    Dec 17, 2006
    483
    10
    0
    kandy but nw in colombo
    Ane oi Umba therum ganin Students la 4000 withara inna institute ekak gana wadagath widihata katha karanna Nodanna magul katha karanna epa . Umbe kella umbata SLiit ewanna sure nathnam gedara thiya ganin Harida Lokka Dan sliit eke inna kellonta mada gahanna epa I can assure that there was no such thing in this get or ever
     
    kingdewi

    Well-known member
  • ජීවිතේ එක එක්කෙනා විඳින විදිහ වෙනස්..
    තමන් කැමති දේ අනිත් කෙනා කැමති නැතිවෙන්න පුලුවන්. ඉතින් "වැදගත්"කම තියෙන්නෙත් අනිත් කෙනා බලන කෝනය අනුවනේ!
    මම දන්න විදියට නම් තමුන් තමන්ට තේරෙන විදියට "වැදගත්"ව හිටියම ඇති..අනුන්ට "වැදගත්"වෙන්න යන්නෙ මොකටද?
    SLIIT එකේ අයටත් අනිත් හැමෝටමත් ඒක පොදුයි නෙව!!
     
    bashi

    Member
    Dec 17, 2006
    483
    10
    0
    kandy but nw in colombo
    Thamuse kellekge sari pota ehata unama mehema kae gahanawa nam umba manasika rogiyek machan Hoda doctor kenek balala beheth ganin Hope you also have sisters N even this can happen to them
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machan me lankaawata wela thiyena lokuma hene thama samahara POSH kiyala hithan inna un meka nikan AMERICA, CANADA ( some kind of western Country's ) wage keranna hadanawa . ewa dakin hediyaawak thiyena kelloth egollanwa kepei kiyana bayata e rellatama yanawa. un thama mulinma ena ganne . Ane manda rata ballata yanawa balla rata yanawa kiyanne mekata thama. eth machan hodata inna aya nethuwa nemei ...

    adee umba balla rata giyada ban ? :lol::lol: SLIIT ekata benala thibboth balaganin office ekata ewith gahala yanne !!;) dannawane ai kiyala ?