SLIIT(Malabe) eka wadagath kellekta yanna hoda campus ekakda???

raptorSL

Member
Nov 10, 2008
1
0
0
swasthika77 uba bila wadiwela ubata eda wikara pena gathata sliit eke kello pali na...ehema deyak una nam ethana hitapu anith unuth ewa dakinawane..mita pase bonakota ganata bipan...
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,841
    9,578
    113
    sliit ekata yana badu kawuda ban ganan ganne.unge ganna thi deyak naha.ara kollupitiye thiyena sliit eke badu innema MC eke porawal ekka.
     

    kingdewi

    Well-known member
  • වැදගත් කම තියෙන්නෙ මම නම් හිතන්නෙ යන කෙනාගෙ හැසිරීම මත. SLIIT එක කියන්නෙත් තවත් එක අඬ්‍යාපන ආයතනයක්නෙ. එහෙ විතරක් නෙවේ ඉස්කෝල වලත් ඉන්නෙ වාත වෙන කෙල්ලෝ?
    කොහෙ ගියත් ඉතින් කොල්ලොන්ගෙ හැටි දෙනදේ ගන්න එක නොවැ. කෙල්ලො දැනගන්න ඕනෙ ඉතින් එවුව. :lol: :lol:
     
    • Like
    Reactions: sasirox

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    ane ado uba boruwata kagahanna epa.... uba loku minihekda??? pau kiyala hodata kata kalama enawa arinna....

    ubala wage p***yo api dakala tiyanawa.....

    sl**t ekata mage yaluwek enna yanawa hodaida kiyala danagannai thread eka damme...bashi ubagenma eka danagatta....
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    The discipline is ok in SLIIT although some incidents happened.
    I don't know much about Malabe but Metro is ok.
    SLIIT eke inna godak kello wadagath aya thamai :lol:
     

    bashi

    Member
    Dec 17, 2006
    483
    10
    0
    kandy but nw in colombo
    Umba kohomada yako SLIIT eke student kenek nowi athule una dewal gana kohomada yako kiyanne Dont Insult SLIIT there was no such thing happened & oni nam SLIIT eka paththe waren dan hari Umbata Tour ekak dennam SLIIT eka athule Boru kiyaddi tikak hoyala kiyapan This is a public forum Umba welawaka waren kiyala dennam SLIIT eka gana
     

    bashi

    Member
    Dec 17, 2006
    483
    10
    0
    kandy but nw in colombo
    Tho kiyanne SLIIT eke inna 2000 withara kello okkama wadagath ewun newei kiyalada Umbata thorathuru oni nam SLIIT eka gana eh widihata thread hadapan nikan bambu gahanne nathuwa Moda musalaya
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,761
    1
    4,849
    113
    40
    හත් ඉලව්වෙ!
    heh hee...me kale oya wage prashna ahala wedak nehe...mokada kello wenas wenawa me hiti gaman...:lol::)

    Anika oya paththini ammala wage inna aya thamai godakma Dangerous...ekin eka kiyala denna oni...nikan babala wage...:)

    kohe hitiyath inna oni widiya dannawanan echcharai.....moko kollo innawa oni thenaka....oya kellonta wada kolloi mahansi wenne igena ganna...ekai...:)

    wedagath kello...hikzz...:P:lol:

    SLitt ekata yanna oninan yanna kiyahan...:eek: upset place ekaknan yanne nedda..?:eek::D polowe paya gahala kellek widiyata inna kiyahan...:)
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මරු ප්‍රශ්න නේ අහන්නේ...... කෙල්ල වැදගත් නම් විතරක්... යවපන්..... (ඒකි ඉගෙන ගන්න නම් යන්නේ. ඉගෙන ගනියි...... නැත්නම්..... ඉතින් කොහේ ගියත්.... අන්තිමට You tube එකින් තමා නතර වෙන්නේ) :lol:
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    machan bashi.... sl**t eka wateta usa thappayak gahanna kiyapan.... nattan hamadema eliyata penawa ban...

    mata SL**T ekata insult karanna ona na ban... mama ehema karannet na...

    me thread eka balapu ekekgen ahapan ubada mamada SL**T ekata insult kale kiyala.....
     
    Last edited:

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    machan bashi.... sliit eka wateta usa thappayak gahanna kiyapan.... nattan hamadema eliyata penawa ban...

    mata SLIIT ekata insult karanna ona na ban... mama ehema karannet na...

    me thread eka balapu ekekgen ahapan ubada mamada SLIIT ekata insult kale kiyala.....

    මෙහෙමයි....මචන්..... උඹයි....මේ මෝඩ ප්‍රශ්න යක් දාලා තියන්නේ..... SLIIT කියන්නේ. ඉගෙන ගන්න තියෙන තැනක්. එතන හැමදාම එකම උන් ඉන්නවා නම්.... ඔන්න...යන්න එපා කිය තැහැකි...ඒත් Degree එක ඉවර උනාම ..... ඉන්න උන් අයින් වෙනවා. කොල්ලෝ, කෙල්ලො කොහෙත් ලව් කරන්න ගියාම, සමහර උන් ඉලව් කර ගන්නවා. ඒක කොහෙත් තියෙනවා...මොන කැම්පස් එකටත් පොදුයි....
    SLIIT එකේ වැරැද්දක් කරලා මාට්ටු උනොත්.....ඉන්න හැම Student ම අත්සන් කරලා තියෙන්නේ..... Final Decision එකට අනුව ක්‍රියා කරනවා කියලා...මොන අයියා උනත්.

    කෙල්ල හොඳ නම් එච්චරයි..... නැත්නම්....ගෙදරට ගෙනත් උගන්නලා තමා, IT Degree එකක් කරන්න වෙන්නේ.:)

     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    uba as2ka wahagenada hitiye....?????

    karanna puluwan deyak karapan...........

    ඔයා SLIIT එකේ නෙමෙයි නම් මොන wedding එහෙකටද අනුන්ගෙ get-together අස්සෙ රිංගන්න ගියෙ? ඒකෙ දකින වැරදි අඩුපාඩු හොයලා ත්‍රෙඩ් දාන්න ද?
    SLIIT එකේ අය නම් get 1ට යන්නෙ අනික් එවුන් නටන හැටි බලන්න නෙවි, තමන්ගෙ සෙට්/ යාලුවො එක්ක විනෝද වෙන්න. මෙයා කතා කරන්නෙ හරියට කෙල්ලො හෙලුවෙන් නැටුව වගේනෙ.
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිටියනම් ඒක ඒගොල්ලන්ගෙ වැඩක්. ලැජ්ජා නැතුව ඒව බලලා දැන් මෙතන ත්‍රෙඩ් දාන්නත් එනවද? :growl::growl::growl:

    SLIIT එකට ඕනෙම කෙල්ලෙක්ට එන්න පුලුවන්. තමන් කවුද, ආවෙ මොකටද කියලා දැන ගෙන වැඩ කරන එක එයාලට බාරයි.
     
    • Like
    Reactions: medianet85