ඩාන්ස් කරද්දි කෙල්ලෙක්ගෙ සාරි පොට අයින් වෙල තිබුන කියලනෙ මේ ත්‍රෙඩ් එක දාපු එකාට සසර කලකිරිල තියෙන්නෙ...
මෙයා ඒක ගැන ඩිස්කස් කරන්න ත්‍රෙඩ් එක දාන්නෙ කොහොමද..
" SLIIT(Malabe) eka wadagath kellekta yanna hoda campus ekakda??? "
මේ වගේ මන්ද ඩයල් වලට අපි මොනව කියන්නද..???
ත්‍රෙඩ් එකෙ ටයිටල් එකවත් චා නොවෙන විදියට දාගන්න බෑනෙ මූට... ටයිටල් එක බලපු ගමන් හොඳට තේරෙනව මේක SLIIT එකට මඩ ගහන්න දාපු එකක් කියල...
එහෙම ප්‍රශ්නයක් නෑ ස්ලිට් එකේ..ස්ලිට් එක තමයි දැනට ලන්කාවෙ ප්‍රයිවට් කැම්පස් වලින් උඩින්ම ඉන්නෙ..කාටවත් ඒක නෑ කියන්න බෑ..මෙන්න රැන්කින්..
http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html
ස්ලිට් එන්න බැරි උන අනාථයො කියන කතා තමයි මේවා..
http://www.lankauniversity-news.com/2013/08/sri-lanka-university-ranking-2013-2014.html
ස්ලිට් එන්න බැරි උන අනාථයො කියන කතා තමයි මේවා..