මට මීට මාසෙකට විතර කලින් adsense එකක් තිබ්බා.ඒකෙ 7.4$ විතර වෙනකොට මම phone වලින් ගිහිල්ලා, යාලුවොන්ට කියලා හරෙන් මෙහෙන් click දාගෙන 19$ විතර ගත්තා.පස්සෙ දවසෙ බලනකොට මම ban.message එක ආවේ මම invalid clicks අරගෙන කියලා
මොකද ඒ
මොකද ඒ
ekama ip eken clicks godak awoth ehema wenawa ban.
මේකයි බන් උඹව බෑන් කරන්න හේතුව.ඔකේ තියනවා ඇඩ් ක්ලික් කරන ලිමිට් එකක්. එකට වඩා වැඩි වුනා ම උන් බෑන් කරනවා.උඹෙත් වෙලා තියෙන්නේ එක තමයි.වැඩියෙන් සල්ලි හම්බ කරන්න ගිහිල්ලා තිබ්බ එකත් නැතිකර ගත්තා...
ඉතින් බන් අපේ තරහා කාරයෙකුටත් පුලුවන් නේ එහෙම ක්ලික් ගොඩාක් එක ip එකකින් දාල බෑන් කරන්න

ඉතින් බන් අපේ තරහා කාරයෙකුටත් පුලුවන් නේ එහෙම ක්ලික් ගොඩාක් එක ip එකකින් දාල බෑන් කරන්න










මේකයි බන් උඹව බෑන් කරන්න හේතුව.ඔකේ තියනවා ඇඩ් ක්ලික් කරන ලිමිට් එකක්. එකට වඩා වැඩි වුනා ම උන් බෑන් කරනවා.උඹෙත් වෙලා තියෙන්නේ එක තමයි.වැඩියෙන් සල්ලි හම්බ කරන්න ගිහිල්ලා තිබ්බ එකත් නැතිකර ගත්තා...![]()
ඉතින් හිතපන් උඹ ඇඩ්සෙන්ස් එලටම කරන එකෙක්, මම උඹේ තරහාකාරයෙක් ඒක නිසා මම උඹේ සයිට් එකට ගිහිල්ලා පැයක් විතර තිස්සෙ උඹේ ඇඩ් ක්ලික් කරනවා
නිරපරාදේ උඹ බෑන් වෙනවා.....ඒක අසාධාරන නැද්ද?
mama owa karanne nathi nisa mata nam wadak na.eka gana uba kiyapan uuntaඉතින් හිතපන් උඹ ඇඩ්සෙන්ස් එලටම කරන එකෙක්, මම උඹේ තරහාකාරයෙක් ඒක නිසා මම උඹේ සයිට් එකට ගිහිල්ලා පැයක් විතර තිස්සෙ උඹේ ඇඩ් ක්ලික් කරනවා
නිරපරාදේ උඹ බෑන් වෙනවා.....ඒක අසාධාරන නැද්ද?
ehema wenne naha..adsense la dannawa hodata earn karana kattiya ganaa..lesiyata unwa ban karanne nahaa...
ඒකත් එහෙමද මචන්
උඹ දන්නවද ඇඩ්සෙන්ස් වල earns වැඩි කරගන්න පුලුවන් සාදාරන ක්රමයක්
