මට email එකකින් ආපු ස්ටෝරියක් තමයි මේ පාර මල්ලෙන් හලන්නෙ. Cartoon කතාවක් විදියට තමා තිබ්බෙත්.
ඔය අප්‍රිකානු රටවල නොදියුනු ප්‍රදේශවල,ආගම ප්‍රචාරය කරමින් පියතුමන්ලා ඒ පැත් වල ඉන්න මිනිස්සුත් එක්කම ජීවත් වෙනවා. මේ විදියට එක්තරා කාපිරි ගමක අපි මේ කියන පියතුමාත් හිටියා.
මේ ගමේ මිනිස්සු ඔක්කොම කාපිරි (කලු මිනිස්සු ). ගමට හිටිය එකම සුදු ජාතිකයා තමා පියතුමා.
දවසක් ගමේ නායක කාපිරියගේ බිරිඳට දරුවෙක් ලැබුනා. හත් වලාමයි.., ළමයා සුදු බබෙක්.
නායකයට හරිම කේන්තියි.. ලැජ්ජාවයි ගමේ පිරිස ඉදිරියේ.
ගමට කියලා සුදු මිනිහෙක් පිටින් ආවෙත් නෑ කාලෙකට. මිනිහා වහාම පියතුමා හොයාගෙන ගියා. පියතුමා ඉන්න තැනට ගිහින් යක්ෂාවේශයෙන් කෑ ගැහුවා.,
“පියතුමා.. තමුන් මට කියන්න ඕන මේක වුනෙ කොහොමද කියලා…”
පියතුමා බොහොම සංසුන්ව මෙහෙම කිව්වා…,
“දරුවා, සියලු දෙය වෙන්නෙ සොබාදහමෙ කැමැත්ත අනුවයි. අපි කාටත් ඒක වෙනස් කරන්න බෑ.”
“දැන් අර බලන්න අර ඈත පෙනෙන බැටලු රංචුව දිහා. ඒකෙ ඉන්න එක බැටලු දෙනක් සුදු පාටයි. නමුත් ඇගෙ පැටියා කලුයි. ඔබට පුලුවන්ද ඒක පැහැදිලි කරන්න. ”

මේක කියනවත් එක්කම කාපිරියා හීන් සැරේ පියතුමාට කිට්ටු කරලා මෙහෙම කිව්වා.
“හරි..හරි.. මං ඔය ළමයගෙ කතාව අමතක කරලා දාන්නම්. පියතුමාත් ඔය බැටලු පැටියා අමතක කරලා දාන්න” !

උපුටා ගැනීම: http://www.thelastrow.net/archives/1195
maru