ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    cheeeeeeeee :no:
    ay appa taman inna ratatama baninne :(

    ratata neme baninne :no::no: rata kana eunta.

    :frown::frown:

    මෙහෙම උන්....කොහෙත් ඉන්නවා. කන්න දෙන දේ කාලා.... පිඟාන හෝදලා ඉඳුල් වතුර ටික.... මුණට දමලා ගහලා යන උන්..... ඕවා වෙනස් කරන්න බැ. :yes: :frown::frown:

    hamba karan kanne machan api. rajawasala idul kala puruddak naha.

    රාවණා;8119171 said:
    ඇත්ත... අපි එකාවගේ පාට කණ්නාඩි අතඇරලා එකට හිටියා නම් අද ඔය ලිස්ට් එකේ 10න් උඩ ඉන්නවා ෂුවර්....

    maru eka kiyanne.

    rata athule inna apine danne, api nodanna sanwardanaya, (Api kuhakai)

    :lol::lol::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම නම් රාජපක්ස දන්සලෙන් කෑවෙ නෑ හැබැයි අපිගෙවන බදු සල්ලිවලින රාජපක්ෂ දීපු දන්සල් වල ඉදුල් කාපු අයට ඈත්ත දිරවන්නෙ නෑ මොකද දන්සලෙන් කාපුව තවම දිරව ගන්න බැරැව කඩේ යන නිසා:lol::lol::lol::lol::lol:

    බොරැවට රැවටෙන්න එපා අපේ රටේ දැනට මොනවයින්ද ස්වයි පෝෂිත :confused:හැමදේම නැවෙන් එනකම් බලන් ඉන්න අපේ රට සංවර්ධිතද :eek:??හීන දකින්න ඕනෙ :yes:එෟ වගේම ඒව සැබෑකරගන්න කැපවීමක් තියෙන්න ඕනෙ:yes: රටේ තියෙන සම්පත් වලින් නියම පුයෝජන අරගෙන දියුණුවෙන්න පුලුවන් එතකොට මේවගේ මොඩ ජෝක් වලි චූන් වෙලා හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ:no:

    :yes::yes:
     
    Feb 16, 2010
    265
    34
    0
    එතකොට උඹ මේ thread එක දැම්මෙත් දේශප්‍රේමෙටද? :confused::confused:

    නෑ අඩම්බරයට....
    හිතේ කුහකකමක් නැතුව හොඳදේට හොඳයි නරක දේට නරකයි කියන්න අපේ අම්මා උගන්නලා තියනවා....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8125977 said:
    හිනාවෙයන් තමන්ගේ මව්බිමට හිනාවෙයන්.... හරියට තමන්ගේ අම්මට හිනා වෙනවා වගේ තමයි.....

    හිනාවෙන් නැහැ බන්. අඩනවා උඹ වගේ ගොන්නු ගැන හිතල. රටේ මිනිස්සුන්ට කන්න නැහැ හරියකට. අපේ කොල්ලන්ට රස්සා නැතුව දුක්විදිනව. උඹල මෙතන උඩ පනිනවා කෝටි ගණන් ණය අරගෙන රාජ්‍ය භාණ්ඩාගාරේ වැඩි කරගත්තට.
     
    Feb 16, 2010
    265
    34
    0
    ratata neme baninne :no::no: rata kana eunta.

    hamba karan kanne machan api. rajawasala idul kala puruddak naha.
    maru eka kiyanne.

    :lol::lol::yes:

    උබටත් තියෙන්නේ රාජපක්ෂ මේනියාව ... හොඳ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්.... :eek::eek::eek:

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ දේශපාලනේ ගාවගෙන නෙමෙයි... උබලා නැට්ට පාග ගත්තට අපි මොනවා කරන්නද??? අපි අනුකම්පා කරන්නම් උබට.... :(:(
     
    Feb 16, 2010
    265
    34
    0
    :yes: ow umba mata penne ehema thama.

    මම උබටත් චැලේන්ජ් කරනවා පුලුවන්නම් පෙන්නපං මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පෝස්ට් එකක් මේ ත්‍රෙඩ් එක ඇත්ලේ...
    කලිසමක් ඇඳලා ඉන්නවානම් පෙන්නපං....
    උබනේ රාජපක්ෂයෙක් ගාවගෙන තප්පුලන්නේ....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8126006 said:
    උබටත් තියෙන්නේ රාජපක්ෂ මේනියාව ... හොඳ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්.... :eek::eek::eek:

    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ දේශපාලනේ ගාවගෙන නෙමෙයි... උබලා නැට්ට පාග ගත්තට අපි මොනවා කරන්නද??? අපි අනුකම්පා කරන්නම් උබට.... :(:(

    උඹ අනිත් thread වල දාන reply වලින් හිතාගන්න පුළුවන් මොකටද මේක දැම්මේ? කාගේද නැට්ට පෑගිලා තියෙන්නේ කියල.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹලට මං ඈවිත් ඈත්ත කියනකන් මේ ආන්ඩුවෙ ගුණගායනා කරකරනෙ හිටියෙ දැන්නෙ අඩුපාඩුත් තියෙනව කියන්නෙ :lol:
    මට ඉස්සරවෙලා උඹව මානසික ​වෛද්‍යවරයෙක්ට පෙන්නන්න වෙයි වගේ:lol::lol::lol:
    මම යු එන් පී කාරයෙක් වත් ජේවීපී කාරවයක්වත් රාජපක්ෂ විරෝධියෙකුත් නෙමෙයි මේ රටේ හැම පක්ෂයක් ඈතුලෙම අලුත් දේශපාලන විප්ලවයක් සිද්ධවෙන්න ඕනෙයි කියල විශ්වාස කරන කෙනෙක් :yes:
    නිදහසින් පස්සෙ අවුරැදු 62 අපේ රටේ නායකයන්ට දෙන්න බැරිඋන අවංක සාධාරන දේශපාලන සදාචාරයත් රට සිවිල් යුද්ධයකට ඈදල දාපු බල ලොභී දේශපාලනයට තිත තියන්න ඕනෙ කාලය ඈවිල්ල:yes:
    උඹ කියන දේශාප්ාර්මියො ගැන මට කියන්න තිවයන්නෙ දේශපේාර්මියො රට ගැන හිතල තීරණය ගන්නෙ තමන්ගේ වාසිය හෝ තමන්ගෙ ලාභය ගැන හිතල නෙමෙයි
    :no:

    well said.
     
    Feb 16, 2010
    265
    34
    0
    උඹ අනිත් thread වල දාන reply වලින් හිතාගන්න පුළුවන් මොකටද මේක දැම්මේ? කාගේද නැට්ට පෑගිලා තියෙන්නේ කියල.
    මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පොස්ට් එකක් පෙන්නන්න..බොරුවට තප්පුලන්නේ නැතුව
     
    Feb 16, 2010
    265
    34
    0
    උඹ අනිත් thread වල දාන reply වලින් හිතාගන්න පුළුවන් මොකටද මේක දැම්මේ? කාගේද නැට්ට පෑගිලා තියෙන්නේ කියල.
    මම උබටත් චැලේන්ජ් කරනවා පුලුවන්නම් පෙන්නපං මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පෝස්ට් එකක් මේ ත්‍රෙඩ් එක ඇත්ලේ...
    කලිසමක් ඇඳලා ඉන්නවානම් පෙන්නපං....

    උබනේ රාජපක්ෂයෙක් ගාවගෙන තප්පුලන්නේ....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ හිතනවානම් අපි ඉන්නේ සංවර්ධිත රටක කියල, එහෙමවත් හිත හදාගෙන ඉදපන්. :)
     
    Feb 16, 2010
    265
    34
    0

    මචන් මම කිව්වේ ඇත්තනේ මම හදපු දෙයක්වත් නෙමෙයි ... අනෝමා ෆොන්සේකා මහත්මිය ෆොන්සේකා මහත්මයා වෙනුවෙන් කරපු දේ දැම්මේ දැන ගන්න ... එහෙනම් මම නෙමෙයි ආණ්ඩුවට කඩේ ගිහින් තියෙන්නේ අනෝමා මහත්මිය.... මේකෙන් ඔප්පු වෙනවද මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගියා කියලා.......

    http://www.elakiri.com/forum/showthread.php?t=768221

    මචන් ලංකාඊනිවුස් කියන්නේ බොරු හිලක්නේ හරකෙක් නෙමෙයි නම් එක පේනවා .... හරකුන්ට එක තණකොල වගේ රහ කෑමක්....
    ලංකාඊනිවුස් එක චාටර් කිව්වාම මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගියාද???

    මොඩයෙක්ට මෝඩයා කිව්වාම මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ යනවද???

    දැන් හරිද?

    ලැජ්ජයි මෝඩ විදියහට තර්ක ඉදිරිපත් කරන එක ගැන...
     
    Last edited:
    Feb 16, 2010
    265
    34
    0
    උඹ හිතනවානම් අපි ඉන්නේ සංවර්ධිත රටක කියල, එහෙමවත් හිත හදාගෙන ඉදපන්. :)

    උබ සතුටු වෙයන් අපේ රට කාළකණ්නී මුසල නොදියුණුරටක් කියලා හිතලා... උබලට කවදාවත් හරි යන්නේ නැහැ කුහකකම හිතේ තියනකම්....තව එකෙක් ඉහලට යනකොට කකුලෙන් අදින්නේ උබලා වගේ ______________ අය තමයි (හිස්තැනට කැමති ගැලපෙන වචනයක් දා ගනින්... මගේ හිතට එන වචනේ එච්චර හොඳනෑ)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8126208 said:

    Hari mama kuhakai honde. :yes::yes::yes:
     
    Feb 16, 2010
    265
    34
    0
    Hari mama kuhakai honde. :yes::yes::yes:

    කුහක කියන වචනේ හොඳ වැඩ්යි..... උබට අම්මා පොඩිකාලේ උගන්නලා තියෙන්නේ මිනිස්සුන්ගේ වැරදි දකින්න... කකුලෙන් අදින්න ... පිටට පිහියෙන් අනින්න.... වගේ පුරුදු.. ඕක උබේ වරදක් නෙමෙයි ජන්මයේ වරදක්....
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රාවණා;8126392 said:
    කුහක කියන වචනේ හොඳ වැඩ්යි..... උබට අම්මා පොඩිකාලේ උගන්නලා තියෙන්නේ මිනිස්සුන්ගේ වැරදි දකින්න... කකුලෙන් අදින්න ... පිටට පිහියෙන් අනින්න.... වගේ පුරුදු.. ඕක උබේ වරදක් නෙමෙයි ජන්මයේ වරදක්....

    සිරාවට :eek: උඹ කියනකන් මම දැනන් හිටියේ නැහැනේ බන් :shocked::shocked:.