හිනාවෙයන් තමන්ගේ මව්බිමට හිනාවෙයන්.... හරියට තමන්ගේ අම්මට හිනා වෙනවා වගේ තමයි.....
cheeeeeeeee
ay appa taman inna ratatama baninne![]()

rata kana eunta.
මෙහෙම උන්....කොහෙත් ඉන්නවා. කන්න දෙන දේ කාලා.... පිඟාන හෝදලා ඉඳුල් වතුර ටික.... මුණට දමලා ගහලා යන උන්..... ඕවා වෙනස් කරන්න බැ.![]()
![]()
රාවණා;8119171 said:ඇත්ත... අපි එකාවගේ පාට කණ්නාඩි අතඇරලා එකට හිටියා නම් අද ඔය ලිස්ට් එකේ 10න් උඩ ඉන්නවා ෂුවර්....
rata athule inna apine danne, api nodanna sanwardanaya, (Api kuhakai)



මම නම් රාජපක්ස දන්සලෙන් කෑවෙ නෑ හැබැයි අපිගෙවන බදු සල්ලිවලින රාජපක්ෂ දීපු දන්සල් වල ඉදුල් කාපු අයට ඈත්ත දිරවන්නෙ නෑ මොකද දන්සලෙන් කාපුව තවම දිරව ගන්න බැරැව කඩේ යන නිසා
බොරැවට රැවටෙන්න එපා අපේ රටේ දැනට මොනවයින්ද ස්වයි පෝෂිතහැමදේම නැවෙන් එනකම් බලන් ඉන්න අපේ රට සංවර්ධිතද
??හීන දකින්න ඕනෙ
එෟ වගේම ඒව සැබෑකරගන්න කැපවීමක් තියෙන්න ඕනෙ
රටේ තියෙන සම්පත් වලින් නියම පුයෝජන අරගෙන දියුණුවෙන්න පුලුවන් එතකොට මේවගේ මොඩ ජෝක් වලි චූන් වෙලා හොරැන්ගෙ පින්තූර වලට වැදල අපිට රටක් හැටියට දියුණුවෙන්න බෑ
![]()


එතකොට උඹ මේ thread එක දැම්මෙත් දේශප්‍රේමෙටද?![]()
රාවණා;8119571 said:රාජපක්ෂ මේනියාවෙන් පෙළෙන මානසික රෝගියෙක්.......
ow umba mata penne ehema thama.රාවණා;8125977 said:හිනාවෙයන් තමන්ගේ මව්බිමට හිනාවෙයන්.... හරියට තමන්ගේ අම්මට හිනා වෙනවා වගේ තමයි.....
ratata neme baninnerata kana eunta.
hamba karan kanne machan api. rajawasala idul kala puruddak naha.
maru eka kiyanne.
![]()





ow umba mata penne ehema thama.
රාවණා;8126006 said:උබටත් තියෙන්නේ රාජපක්ෂ මේනියාව ... හොඳ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්....
මම මේ ත්‍රෙඩ් එක දැම්මේ දේශපාලනේ ගාවගෙන නෙමෙයි... උබලා නැට්ට පාග ගත්තට අපි මොනවා කරන්නද??? අපි අනුකම්පා කරන්නම් උබට....![]()
උඹලට මං ඈවිත් ඈත්ත කියනකන් මේ ආන්ඩුවෙ ගුණගායනා කරකරනෙ හිටියෙ දැන්නෙ අඩුපාඩුත් තියෙනව කියන්නෙ
මට ඉස්සරවෙලා උඹව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න වෙයි වගේ
මම යු එන් පී කාරයෙක් වත් ජේවීපී කාරවයක්වත් රාජපක්ෂ විරෝධියෙකුත් නෙමෙයි මේ රටේ හැම පක්ෂයක් ඈතුලෙම අලුත් දේශපාලන විප්ලවයක් සිද්ධවෙන්න ඕනෙයි කියල විශ්වාස කරන කෙනෙක්
නිදහසින් පස්සෙ අවුරැදු 62 අපේ රටේ නායකයන්ට දෙන්න බැරිඋන අවංක සාධාරන දේශපාලන සදාචාරයත් රට සිවිල් යුද්ධයකට ඈදල දාපු බල ලොභී දේශපාලනයට තිත තියන්න ඕනෙ කාලය ඈවිල්ල
උඹ කියන දේශාප්ාර්මියො ගැන මට කියන්න තිවයන්නෙ දේශපේාර්මියො රට ගැන හිතල තීරණය ගන්නෙ තමන්ගේ වාසිය හෝ තමන්ගෙ ලාභය ගැන හිතල නෙමෙයි![]()
මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පොස්ට් එකක් පෙන්නන්න..බොරුවට තප්පුලන්නේ නැතුවඋඹ අනිත් thread වල දාන reply වලින් හිතාගන්න පුළුවන් මොකටද මේක දැම්මේ? කාගේද නැට්ට පෑගිලා තියෙන්නේ කියල.
ඕකට මම කියපු උත්තරේ බලලා ඌගියේ රෙදි නැතුව... උබේත් කට විතරයි චැලෙන්ජ් එක කෝ..well said.
මම උබටත් චැලේන්ජ් කරනවා පුලුවන්නම් පෙන්නපං මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පෝස්ට් එකක් මේ ත්‍රෙඩ් එක ඇත්ලේ...උඹ අනිත් thread වල දාන reply වලින් හිතාගන්න පුළුවන් මොකටද මේක දැම්මේ? කාගේද නැට්ට පෑගිලා තියෙන්නේ කියල.
රාවණා;8126048 said:ඕකට මම කියපු උත්තරේ බලලා ඌගියේ රෙදි නැතුව... උබේත් කට විතරයි චැලෙන්ජ් එක කෝ..
දැන් හරිද?
උඹ හිතනවානම් අපි ඉන්නේ සංවර්ධිත රටක කියල, එහෙමවත් හිත හදාගෙන ඉදපන්.![]()
රාවණා;8126208 said:උබ සතුටු වෙයන් අපේ රට කාළකණ්නී මුසල නොදියුණුරටක් කියලා හිතලා... උබලට කවදාවත් හරි යන්නේ නැහැ කුහකකම හිතේ තියනකම්....තව එකෙක් ඉහලට යනකොට කකුලෙන් අදින්නේ උබලා වගේ ______________ අය තමයි (හිස්තැනට කැමති ගැලපෙන වචනයක් දා ගනින්... මගේ හිතට එන වචනේ එච්චර හොඳනෑ)



Hari mama kuhakai honde.![]()
රාවණා;8126392 said:කුහක කියන වචනේ හොඳ වැඩ්යි..... උබට අම්මා පොඩිකාලේ උගන්නලා තියෙන්නේ මිනිස්සුන්ගේ වැරදි දකින්න... කකුලෙන් අදින්න ... පිටට පිහියෙන් අනින්න.... වගේ පුරුදු.. ඕක උබේ වරදක් නෙමෙයි ජන්මයේ වරදක්....
උඹ කියනකන් මම දැනන් හිටියේ නැහැනේ බන් 
.