me blog post eken meka gatthe
http://bit.ly/d1dpA0
thanks for original writer

අපි සියලු දෙනාම වාගේ films බලල තියනවනේ
බලල නැති කෙනෙක් ඉන්නවනම් අදම film එකක් හොයාගෙන බලන්න
ඒ වුනාට 3D film එකක් බලල තියන අය ඉන්නවද..? බොහෝ දෙනාගේ උත්තරය වෙන්නේ නෑ කියන එක තමා. මගේ උත්තරයත් ඒක තමා. මොකද ලංකාව තුළදී 3D film එකක් නැරඹීමේ අවස්ථාව තාම අපට උදා වෙලා නෑ…මෙතන තියෙන වැදගත්ම දේ තමා මේ 3D film එක පිටිපස්සේ තියෙන කතාව. ඒ කියන්නේ කොහොමද මේ දේ නිර්මානය කරන්නේ කියන එක.
බොහෝ දෙනා නොදන නමුත් ආස හිතෙන දෙයක් තමා මේ 3D film කියන්නේ. අපි මෙ කියන 3D (three – dimensional) නැත්නම් S3D (Stereoscopic 3D) මගින් අපිට පුලුවන් අපි සැබැ ලෝකයේදී දකින ආකාරයට film එක නරඹන්න. කෙටියෙන්ම කියනවනම් මේකෙන් කියන්නේ ත්‍රිමාණව දැකීමක්
1890 කාලයේ සිට ඉතිහාසයක් මෙම 3D කර්මාන්තයට හිමිවී තිබුනද මෙහි විශාල පෙරළියක් දකින්න ලැබුනේ 2000-2009 කාල පරතරය තුළදීයි. මෙහී උපරිම තලයක් ලෙස 2009 වසරේ එළි දැක්වුනු Avatar චිත්‍රපටිය දක්වන්න පුලුවන්. හුගක් දෙනා මේක බලල ඇතිනේ..දැන් අපි බලමු මේ 3D film එක පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියලා. ආලෝකය කියන්නේ මොනවගේ තරංග විශේෂයක්ද…? සමහර දෙනා මේ ගැන නොදන්නවා වෙන්න පුලුවන්. අපි බලමු මේ ගැන සරලව කතා කරන්න. ආලෝක තරංග කියන්නේ විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්.
මෙම ආලෝක තරංග ගමන් කරන්නේ එකිනෙකට ලම්භකව පවතින විද්‍යුත් හා චුම්භක තල දෙකක. මෙම 3D film වලදී යොදා ගනු ලබන්නේ එක තලයක් ඔස්සේ චලනය වන ආලෝක තරංග. අපි මේ තරංග වලට කියන්නේ polarization waves කියලා.
විවිධ ක්‍රම යොදා ගෙන මෙම polarization waves හරහා 3D film නිපදවීම සිදුකරනවා. 3D film එකක් නිපදවීමේදී රූප තල දෙකක් යොදා ගත යුතු වෙනවා. එකක් මගින් අපගේ වම් ඇස සදහා රූපයන් ගොඩ නගන අතර අනෙකක මගින් අපේ දකුණු ඇස සදහා රූපයන් නිර්මාණය කරනවා. මෙසේ රූපගත කර ගත් චිත්‍රපටය සිනමා ශාලාවේදී එකිනෙකට වෙනස් පැතිදෙකක් ඔස්සේ polarization filters හරහා metallic තිරයක් මතට පතිත කරනු ලබනවා.
මොනවද මේ polarization filters කියන්නේ…
මෙම filters මගින් එම ෆිල්ටර් එකට නියමිත අක්ෂයට සමාන්තරව පැමිනෙන කිරණ පමනක් එය තුළින් ගමන් කිරීමට ඉඩ දෙන අතර අනෙක් කිරණ ඒ හරහා පැමිණීම වළක්වනු ලබනවා. මෙහි දී එකිනෙකට ලම්භක අක්ෂ සහිත filters යොදා ගන්නු ලබනවා. මෙහිදී රූප තල දෙකම තිරය මතට එකම වේලාවකදි පතිත කිරීම සිදු කරනු ලබනවා. මෙහිදී ප්‍රචලිත තාක්ෂනයක් වන Red /Blue හෝ Red/Green යොදා ගන්නවා. මෙහිදී එක් පතිත කිරීමක් රතු ආලෝකයෙන් සිදු කරන අතර අනෙක් පතිත කිරීම නිල් ආලෝකය යොදා ගනිමින් සිදු කරනවා. මෙම පතිත කිරීම් දෙක සිදු වන්නේ එකිනෙකට ලම්භක තල සහිත filters හරහායි.
නමුත් ත්‍රිමාණව දැකීම සදහා අපිට ත්‍රිමාණ කන්නාඩි පැලද සිටීමට සිදු වෙනවා.
මෙහි රතු සහ නිල් කාච දෙකක් පවතින අතර තිරය මතට පැමිනෙන රතු ආලෝකය නිල් කාචය හරහා අපගේ ඇසට පැමිණෙන අතර නිල් ආලෝකය රතු කාචය හරහා ඇසට පැමිනීම සිදුවෙනවා. මෙමගින් ත්‍රිමාණව දැකීමේ අවස්ථාව හිමිවෙනවා.
නමුත් වර්තමානයේදී RealID 3D නම් තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනු ලබනවා. මෙහිදී ප්රක්ෂේපණ (projectors) එකක් පමණක් යොදා ගනු ලබනවා. මෙහිදී ප්රක්ෂේපණය සිදු කරනු ලබන්නේ 114 frame per second සිඝ්‍රතාවයකින් වන අතර සාමාන්‍ය චිත්‍රපටයක් ප්රක්ෂේපණය වන සීග්‍රතාවය මෙන් 6 ගුණයක් පමන වනවා. මෙහිදී චිත්‍රපටයේ එක් කොටසක් අඩංගු වන රූපයන් දෙකක් තුන් වතාවක් polarizing filter හරහා ප්රක්ෂේපණය කිරීම සිදු කරනු ලබනවා.මෙහිදී එක් රූප රාමුවක් වෙනස් වෙනස් ලෙස තුන් වතාවක් ඇස වෙත ලගා වීම සිදු වෙනවා.මෙහීදී ඇස විසින් රූප රාමු ලබා ගැනීමේ දී සිදුවන රූප රාමුවල දුර්වලතාවයන් වලක්වා ගැනීම සදහා මෙසේ රූප රාමු තෙවතාවක් පතිත කිරීම සිදු කරනු ලබනවා.
විවිධ ක්‍රම මෙම නිපදවීම සදහා භාවිතා කරනු ලබනවා. ඒ පිළිබද වැඩි දුර දැනුම මෙහි දක්වා තිබෙන සබැදියන් හරහා ඔබට ලබා ගත හැකියි. අපිට නිවස තුලදීම මෙසේ 3D film එකක අත්දැකීම ලබා ගත හැකියි.ඒ ගැනත් පොඩ්ඩක් කියවලම බලන්න. ඒ සදහා polarization කන්නාඩියක්ද සකසා ගත යුතු වනවා.
තවමත් ලංකාව තුල 3D film එකක අත්දැකීම විදගැනීමට අපිට හැකියාව ලැබී නැහැ. නමුත් අසල්වැසි ඉන්දීයව තුළ මේ වන විට 70 ක් පමණ 3D film screens පවතිනවා. ඉන්දියාවේ UFO Moviez නම් ආයතනය විසින් 2010 වසර අග වන විට 500 පමණ 3D screens සාදා අවසන් කිරීමට කටයුතු කරමින් සිටිනවා. එසේම සිනමා තිරයක් 3D හැකියාව සහිත තිරයක් බවට පත් කිරීම සදහා ඉන්දියන් රැපියල් ලක්ෂ 7 පමණ ආයෝජනය කිරීමට සිදු වනු ඇතැයිද ඔවුන් පවසනවා. ගාන දිහා බලපුවහම තව කාලෙකින් අපිට ලංකාවේදී 3D film එකක් බලන්න බැරි වෙයි වගේ
http://bit.ly/d1dpA0
thanks for original writer

අපි සියලු දෙනාම වාගේ films බලල තියනවනේ
බොහෝ දෙනා නොදන නමුත් ආස හිතෙන දෙයක් තමා මේ 3D film කියන්නේ. අපි මෙ කියන 3D (three – dimensional) නැත්නම් S3D (Stereoscopic 3D) මගින් අපිට පුලුවන් අපි සැබැ ලෝකයේදී දකින ආකාරයට film එක නරඹන්න. කෙටියෙන්ම කියනවනම් මේකෙන් කියන්නේ ත්‍රිමාණව දැකීමක්
1890 කාලයේ සිට ඉතිහාසයක් මෙම 3D කර්මාන්තයට හිමිවී තිබුනද මෙහි විශාල පෙරළියක් දකින්න ලැබුනේ 2000-2009 කාල පරතරය තුළදීයි. මෙහී උපරිම තලයක් ලෙස 2009 වසරේ එළි දැක්වුනු Avatar චිත්‍රපටිය දක්වන්න පුලුවන්. හුගක් දෙනා මේක බලල ඇතිනේ..දැන් අපි බලමු මේ 3D film එක පිටිපස්සේ තියෙන කතාව මොකද්ද කියලා. ආලෝකය කියන්නේ මොනවගේ තරංග විශේෂයක්ද…? සමහර දෙනා මේ ගැන නොදන්නවා වෙන්න පුලුවන්. අපි බලමු මේ ගැන සරලව කතා කරන්න. ආලෝක තරංග කියන්නේ විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්.
මෙම ආලෝක තරංග ගමන් කරන්නේ එකිනෙකට ලම්භකව පවතින විද්‍යුත් හා චුම්භක තල දෙකක. මෙම 3D film වලදී යොදා ගනු ලබන්නේ එක තලයක් ඔස්සේ චලනය වන ආලෝක තරංග. අපි මේ තරංග වලට කියන්නේ polarization waves කියලා.
විවිධ ක්‍රම යොදා ගෙන මෙම polarization waves හරහා 3D film නිපදවීම සිදුකරනවා. 3D film එකක් නිපදවීමේදී රූප තල දෙකක් යොදා ගත යුතු වෙනවා. එකක් මගින් අපගේ වම් ඇස සදහා රූපයන් ගොඩ නගන අතර අනෙකක මගින් අපේ දකුණු ඇස සදහා රූපයන් නිර්මාණය කරනවා. මෙසේ රූපගත කර ගත් චිත්‍රපටය සිනමා ශාලාවේදී එකිනෙකට වෙනස් පැතිදෙකක් ඔස්සේ polarization filters හරහා metallic තිරයක් මතට පතිත කරනු ලබනවා.
මොනවද මේ polarization filters කියන්නේ…
මෙම filters මගින් එම ෆිල්ටර් එකට නියමිත අක්ෂයට සමාන්තරව පැමිනෙන කිරණ පමනක් එය තුළින් ගමන් කිරීමට ඉඩ දෙන අතර අනෙක් කිරණ ඒ හරහා පැමිණීම වළක්වනු ලබනවා. මෙහි දී එකිනෙකට ලම්භක අක්ෂ සහිත filters යොදා ගන්නු ලබනවා. මෙහිදී රූප තල දෙකම තිරය මතට එකම වේලාවකදි පතිත කිරීම සිදු කරනු ලබනවා. මෙහිදී ප්‍රචලිත තාක්ෂනයක් වන Red /Blue හෝ Red/Green යොදා ගන්නවා. මෙහිදී එක් පතිත කිරීමක් රතු ආලෝකයෙන් සිදු කරන අතර අනෙක් පතිත කිරීම නිල් ආලෝකය යොදා ගනිමින් සිදු කරනවා. මෙම පතිත කිරීම් දෙක සිදු වන්නේ එකිනෙකට ලම්භක තල සහිත filters හරහායි.නමුත් ත්‍රිමාණව දැකීම සදහා අපිට ත්‍රිමාණ කන්නාඩි පැලද සිටීමට සිදු වෙනවා.
මෙහි රතු සහ නිල් කාච දෙකක් පවතින අතර තිරය මතට පැමිනෙන රතු ආලෝකය නිල් කාචය හරහා අපගේ ඇසට පැමිණෙන අතර නිල් ආලෝකය රතු කාචය හරහා ඇසට පැමිනීම සිදුවෙනවා. මෙමගින් ත්‍රිමාණව දැකීමේ අවස්ථාව හිමිවෙනවා.නමුත් වර්තමානයේදී RealID 3D නම් තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනු ලබනවා. මෙහිදී ප්රක්ෂේපණ (projectors) එකක් පමණක් යොදා ගනු ලබනවා. මෙහිදී ප්රක්ෂේපණය සිදු කරනු ලබන්නේ 114 frame per second සිඝ්‍රතාවයකින් වන අතර සාමාන්‍ය චිත්‍රපටයක් ප්රක්ෂේපණය වන සීග්‍රතාවය මෙන් 6 ගුණයක් පමන වනවා. මෙහිදී චිත්‍රපටයේ එක් කොටසක් අඩංගු වන රූපයන් දෙකක් තුන් වතාවක් polarizing filter හරහා ප්රක්ෂේපණය කිරීම සිදු කරනු ලබනවා.මෙහිදී එක් රූප රාමුවක් වෙනස් වෙනස් ලෙස තුන් වතාවක් ඇස වෙත ලගා වීම සිදු වෙනවා.මෙහීදී ඇස විසින් රූප රාමු ලබා ගැනීමේ දී සිදුවන රූප රාමුවල දුර්වලතාවයන් වලක්වා ගැනීම සදහා මෙසේ රූප රාමු තෙවතාවක් පතිත කිරීම සිදු කරනු ලබනවා.
විවිධ ක්‍රම මෙම නිපදවීම සදහා භාවිතා කරනු ලබනවා. ඒ පිළිබද වැඩි දුර දැනුම මෙහි දක්වා තිබෙන සබැදියන් හරහා ඔබට ලබා ගත හැකියි. අපිට නිවස තුලදීම මෙසේ 3D film එකක අත්දැකීම ලබා ගත හැකියි.ඒ ගැනත් පොඩ්ඩක් කියවලම බලන්න. ඒ සදහා polarization කන්නාඩියක්ද සකසා ගත යුතු වනවා.තවමත් ලංකාව තුල 3D film එකක අත්දැකීම විදගැනීමට අපිට හැකියාව ලැබී නැහැ. නමුත් අසල්වැසි ඉන්දීයව තුළ මේ වන විට 70 ක් පමණ 3D film screens පවතිනවා. ඉන්දියාවේ UFO Moviez නම් ආයතනය විසින් 2010 වසර අග වන විට 500 පමණ 3D screens සාදා අවසන් කිරීමට කටයුතු කරමින් සිටිනවා. එසේම සිනමා තිරයක් 3D හැකියාව සහිත තිරයක් බවට පත් කිරීම සදහා ඉන්දියන් රැපියල් ලක්ෂ 7 පමණ ආයෝජනය කිරීමට සිදු වනු ඇතැයිද ඔවුන් පවසනවා. ගාන දිහා බලපුවහම තව කාලෙකින් අපිට ලංකාවේදී 3D film එකක් බලන්න බැරි වෙයි වගේ
niyamai bro