~ELAKIRI~ UBUNTU ~ let's talk about it

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Thnx a lot Bro ;)
    CD eka thaama thiyenawa eeth install karala ne thaama... 7 and xp thiyenne mage... ubuntu dammoth awulak wena ekak nane ?
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    free කරගන්න පාටිශන් එකක් තියෙනවද...? නැත්නම් xp අයින් කරලා දාන්න...
    දැන් පරණයිනේ...;)

    kochcharak withara oneda ubuntu walata ? :confused:
    XP paranay thama :yes: eeth ayin karanna mokadda wage :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ත්‍රේඩ් එක හොදයි මචන් , තියෙන පාටිශන් එකකට මුලු ඉඩම ගන්නේ නැතිව දාන්න බැරිද බන් , එක සැරයක් දාන්න ගිහින් මගෙ 100GB ඩේටා ලොස්ට් උනා බන්

    ඒ කියන්නේ බන් , Windows තියෙද්දිම c: වගේ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ත්‍රේඩ් එක හොදයි මචන් , තියෙන පාටිශන් එකකට මුලු ඉඩම ගන්නේ නැතිව දාන්න බැරිද බන් , එක සැරයක් දාන්න ගිහින් මගෙ 100GB ඩේටා ලොස්ට් උනා බන්

    ඒ කියන්නේ බන් , Windows තියෙද්දිම c: වගේ

    වින්ඩෝස් තියෙන එකට දාන්න එපා...
    වෙන පොඩි ඉඩක් තියෙන පාටිශන් එකකට දාන්න, එකේ ඩේටා ටික අයින් කරලා මේකේ විදිහට ට්‍රයි එකක් දාන්න
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    One major thing to remember when trying to dual boot with windows :
    INSTALL WINDOWS FIRST!!

    Installing any non windows os and first and installing windows second will screw up the boot record as windows overwrites it.

    You can easily Customize MBR using EasyBCD
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    great bro I'm too using ubuntu. As you said when I tried first time to dual boot with partitioning I lost everything! oya kiyala thiyen advices loku help ekak sp me partition problem waladi
    thanks lot
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Last edited: