මේ මේ කරුණ ඇරෙන්න අනික් හැම දේකටම මං එකඟයි
උඹම මේ කියපු කාරණාව බලපං
බොහොම පැහැදිළියි අතීතයේ වීරයෝ හිටපු අපේ රටෙ අපිත් මේ වීරයොන්ට කැමතියි ඇමරිකාවෙ අය විතරක් නෙවෙයි උඹම එක පිළි අරන් තියෙනවා
හොඳ Thread එකක් මොනව උනත් මචං![]()
ඔව්. මම එක තැනකදි විතරක් නෙමෙයි. කිහිප තැනකදි ඒක කිව්වා නේ. මම තවමත් බලනවා දැක්කොත්. ඒත් ඒවාට වඩා දස දහස් වාරයක් මගේ රටේ ඉතිහාසයට මගේ රටේ පුරාවස්තු වලට ආදරෙයි. මම කිව්වේ නෑ කිසිම තැනකදී ඒවා තහනම් කරන්න කියලා. පොඩි උන් උනාම කාටූන් බලනවා. මම කිව්වේ ඒවා එක්කම පොඩි අයට අපේ ඉතිහාසය ගැනත් කියලා දෙන්නා ඕනා කියලා. උඹ ත්රෙඩ් එක කියෝලා නෑ වගේ. එහෙම නැත්තම් හවස දොස්තරයා වැරදි බෙහෙතක් වත් දුන්නාද? 









