King Dutugamunu Vs Professor X

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මේ කරුණ ඇරෙන්න අනික් හැම දේකටම මං එකඟයි:yes:
    උඹම මේ කියපු කාරණාව බලපං




    බොහොම පැහැදිළියි අතීතයේ වීරයෝ හිටපු අපේ රටෙ අපිත් මේ වීරයොන්ට කැමතියි ඇමරිකාවෙ අය විතරක් නෙවෙයි උඹම එක පිළි අරන් තියෙනවා :)

    හොඳ Thread එකක් මොනව උනත් මචං :D

    :eek: ඔව්. මම එක තැනකදි විතරක් නෙමෙයි. කිහිප තැනකදි ඒක කිව්වා නේ. මම තවමත් බලනවා දැක්කොත්. ඒත් ඒවාට වඩා දස දහස් වාරයක් මගේ රටේ ඉතිහාසයට මගේ රටේ පුරාවස්තු වලට ආදරෙයි. මම කිව්වේ නෑ කිසිම තැනකදී ඒවා තහනම් කරන්න කියලා. පොඩි උන් උනාම කාටූන් බලනවා. මම කිව්වේ ඒවා එක්කම පොඩි අයට අපේ ඉතිහාසය ගැනත් කියලා දෙන්නා ඕනා කියලා. උඹ ත්‍රෙඩ් එක කියෝලා නෑ වගේ. එහෙම නැත්තම් හවස දොස්තරයා වැරදි බෙහෙතක් වත් දුන්නාද? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මචන් එක්ස් මෑන් කියන්නෙ කාටූන් එකක් නේද සැබෑ පුද්ගලයන් නෙවෙයි නේද දුටුගැමුණු එක්ක හැප්පෙන්න කලින් සැබෑ මිනිස්සු වෙන්න ඕනා නේද බන්


    :eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගොඩාක් අය මේකට රිප්ලයි කරන්නේ හරියට කියවලාවත් තේරුම් අරගෙනවත් නෙමෙයි වගේ.. :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටයි :cool:
    ඒත් නීල මහා යෝධයා වැලි මිරිකා වතුර ගත්තා කියන එක myth එකක් නෙවෙද? :nerd:

    ස්තුතියි. ඒත් නොගත්තා කියන්න සාක්ෂි කෝ? :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පට්ටයි :cool:
    ඒත් නීල මහා යෝධයා වැලි මිරිකා වතුර ගත්තා කියන එක myth එකක් නෙවෙද? :nerd:
    ඉතිං ඔය සුපර් මෑන් ලත් myth නෙමෙයිද..?? :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගොඩාක් අය මේකට රිප්ලයි කරන්නේ හරියට කියවලාවත් තේරුම් අරගෙනවත් නෙමෙයි වගේ.. :nerd:

    ඔව් බන්. මුං හරියට කියවන්නේ නැතුව මරු කියෝනවා. :confused:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kathawa atha machan ape godak podi kattiya asa oya mawa gatha charitha walata...lankawe hitiya rajawaru gana dasamaha yodayo gana kawurut ada danne na katha karanet na...mama nam hithane ea wage charitha dala ada kaaleta hari yanna teledramas or films hadanna one..

    Good thread machan :yes::yes::yes:

    Thanks :yes:

    එළ එළ පට්ට...

    එල කිරි ආආආආආආආආආආආආආආආආ:yes:

    Very well said.:yes:

    We hear crap like 'Everyone wants to be a superhero' when we see Hollywood movies. This is exactly what Americans think.


    And see how these movies have deteriorated. In "Kick Ass" for an example a murderous psychopathic 10year old(?) is portrayed as a heroine! These are the virtues they tend to cultivate.


    There was a time when we thought that "cowboys" were heroes. Now we are matured enough to know that they were thieves and murderers.

    Highly appreciate your valuable comment Bro. :yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ස්තුතියි. ඒත් නොගත්තා කියන්න සාක්ෂි කෝ? :nerd:
    හරි සාක්ශි නෑ තමයි!
    ඒත් ඕවා ගත්තා කියන්නත් සාක්ශියක් නෑනෙ? මහාවංශෙ 100% reliable නෑ
    ඉතිං ඕවා වුනා වෙන්නත් පුළුවන් ( almost impossible imo)

    ඒක හැරුණාම, උඹ කියලා තියෙන දේ සහතික ඇත්ත මචං
    උන්ගෙ මාර්කටිං කරගන්න හදපු කොමික් වීරයෝ එක්ක අපේ දස මහා යෝධයෝ ලොවෙත් සම කරන්න බෑ මොකද උං කොමික් චරිතම විතරයි
    අපේ උන් කරපු යෝධ වැඩ අදටත් පේන්න තියෙනවා! :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Here we go again,man America got their own culture,we got our own,Don't mix them up,Be honest and answer me,
    Would like to watch a srilankan movie made out of our culture over Iron man 2?
    Well I go for iron man 2,becuase this culture stuffs are boring men,We live in 21st centuary for god sake, Get a life,Face the reality.
    Sorry If I offended you.
    කියන දෙයක් සිංහල භාශාවෙන් කියහන් මචන්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හික් හික්
    superman ලා කියන්නෙ කොමික් චරිත කියලා OP එකේම තියෙනවනෙ ලොක්කා :P
    ඉතිං එයාල කරපුවා ඇත්ත වගේ හිතාගෙන රසවිදින එකේ ඇයි අපේ දේ ගැන ඉතිං ප්‍රශ්න කරන්නේ.. ඒවාත් ඇත්ත හෝ බොරු හෝ අපේ දේවල්.. :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :eek: ඔව්. මම එක තැනකදි විතරක් නෙමෙයි. කිහිප තැනකදි ඒක කිව්වා නේ. මම තවමත් බලනවා දැක්කොත්. ඒත් ඒවාට වඩා දස දහස් වාරයක් මගේ රටේ ඉතිහාසයට මගේ රටේ පුරාවස්තු වලට ආදරෙයි...... එහෙම නැත්තම් හවස දොස්තරයා වැරදි බෙහෙතක් වත් දුන්නාද? :lol:

    වැදගත් ත්‍රෙඩ් වල මෝඩ ජෝක් දැමීමෙන් වැළකිමේ සික්ෂපදය සමාදන් වෙමි
    නිසා කට පියාගමි :nerd:


    ස්තුතියි. ඒත් නොගත්තා කියන්න සාක්ෂි කෝ? :nerd:

    අපේ ගේ උඩින් කෝච්චියක් පියෑඹුවා වටෙ කවුරුත් දැක්කෙ නෑ මම විතරයි දැක්කෙ

    ඒක එහෙම උනේ නෑ කියන්න සාක්කි කෝ ?

    මෙහෙමයි බං ඔය කාව්‍යමය වර්ණනා නිසාබුදු දහම ඉතිහාසය මිනිස්සුන්ට හැමදාමත් මතක තිබුනා වගේම ඒව නිසා වෙච්ච විකුර්තිය අපිට කියන්න බැරි තරම් ලොකුයි මචං :yes:
    සමහර විට ඇත්තටම වතුර ගන්නත් ඇති
    නොගන්නත් ඇති :yes:
    ඔය මොනව උනත් දසමහ යෝධයො කරපුව අදටත් තියෙනව ඒව බොරුයි කියන්න බෑ කාටවත් :yes:
     
    Last edited:
    • Like
    Reactions: thm14

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි සාක්ශි නෑ තමයි!
    ඒත් ඕවා ගත්තා කියන්නත් සාක්ශියක් නෑනෙ? මහාවංශෙ 100% reliable නෑ
    ඉතිං ඕවා වුනා වෙන්නත් පුළුවන් ( almost impossible imo)

    ඒක හැරුණාම, උඹ කියලා තියෙන දේ සහතික ඇත්ත මචං
    උන්ගෙ මාර්කටිං කරගන්න හදපු කොමික් වීරයෝ එක්ක අපේ දස මහා යෝධයෝ ලොවෙත් සම කරන්න බෑ මොකද උං කොමික් චරිතම විතරයි
    අපේ උන් කරපු යෝධ වැඩ අදටත් පේන්න තියෙනවා! :yes:

    මාදුරු ඔය, යෝධ වැව, සීගිරිය මේවගේ තාක්ෂණයක් ඒ කාලේ හිතන්නවත් නැතුව ඇති. :yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දුටුගැමුණු රජතුමා තියා වර්තමානයේ කල්‍යාණී පුරවරයේ වැඩවාසය කරන්නාවු දුටුගැමුණු එක්ක වත් පුලුවන් වෙයිද මන්ද ඔය කියන්නවූ කාඩ් බෝඩ් වීරයින්ට හැප්පෙන්න සංවාදය පිණිස
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,055
    692
    113
    Ohh really. No worries. Let me seeeee. I'll ans you with සිංහල.

    අනේ පුතේ මට උඹ ගැන දුකයි. යකෝ I have watched all Marvel and DC Movies. Iron Man. Spider Man, Bat Man, Punisher, Daredevil etc etc etc....... මම කියන්නේ අපි 21 ජීවත් වෙන එක ගැන නෙමෙයි. මොක බලුවත් කොහොම හිටියත් අපි අපේ දේ අගය කරන්න ඕනා. අපේ දේ අමතක කරන්න නරකයි. උඹට අපේ Culture එක අරහං නම් you better leave this country :no::no::growl::growl:

    Sorry If I offended you.Like I said it was my thoughts on this topic,take it or leave it bro :cool: