Here we go again,man America got their own culture,we got our own,Don't mix them up,Be honest and answer me,
Would like to watch a srilankan movie made out of our culture over Iron man 2?
Well I go for iron man 2,becuase this culture stuffs are boring men,We live in 21st centuary for god sake, Get a life,Face the reality.
Sorry If I offended you.
our culture staffs are NOT boring ok...
but i agree ur answer without dat "this culture stuffs are boring...." part...
ඇමරිකාවට අතීත වීරයෝ නැත්තේ ඇයි කියලා නොදන්න මේ මෝඩයා අපේ අතීතය ගැන වරුණා ගසමින් කෑගහන්නේ අපේ නියම වීරයන් හිරේ ඉන්න මොහොතකත් අපේ සතුරු හමුදා ප්‍රබලයන් රජ ගෙදර පරවියන් වී සිටින මොහොතක බවත් බොහෝම කරුණාවෙන් මතක් කරන්න කැමතියි...
ඔන්න ඇමරිකාවට වීරයෝ නැතිවුන හැටි...
ඇමරිකාව කියන්නේ ස්වදේශි ජනතාව අතුගාලා දාලා දැන් ඔය ඉන්න සුද්දෝ අල්ලගත්ත රටක්... ඒ හිටපු ස්වදේශින් අතිශය රණකාමි පිරිසක්.. ඒ අතරේ වීරයෝ හිටියා.. නමුත් සුද්දා ඒ ඉතිහාසය අතුගාලා දැම්මා..
හැම රටකටම වීරයෝ ඉන්නවා... අපි දන්නේ අපේ අය ගැනයි.. ලෝක ප්‍රසිද්ධ වුන අය ගැනයි විතරයි..
ලංකාවේ කාටුන් හදන්න බැරිවුනේ ඇමරිකාවේ වරදින්ද..?
සැබෑ වීරයකුයි කාටුන් එකකුයි සන්සන්දනය කරන්න බෑ කියලා තේරෙන්නේ නැද්ද...?
ඒ වගේම තමයි සැබෑ වීරයෝ දෙන්නෙකුත් සසදන්න බෑ...
දුටුගැමුණු මහරජු , සියැටල් , මහත්මා ගාන්ධි , බගත් සිං , වීර පුරන් අප්පු...
මේ අය ඔයාට සන්සන්දනය කරන්න පුලුවන්ද....?
ඒ වගේම තමයි ඉතිහාසය ගැන අපි තරම් පම්පෝරි ගහන තවත් ජාතියක් තියනවද...?
චීනයට
මිසරයට
එංගලන්තයට
රුසියාවට
අපිට වගේම ඉතිහාසයක් තියන රටවල්.... අද ඒ රටවල් කොහෙද..? අපි කොහෙද?
ඇමරිකාව කියන්නේ දීර්ඝ ඉතිහාසයක් නැති රටක් උන නිසා අතීත වීරයෝ නැති උනාට Benjamin Franklin
John Adams
George Washington
Martin Luther King Jr.
Susan B Anthony
Paul Revere
Abraham Lincoln ඒ වගේ වීරයෝ ඒ අයට හිටියා..
Martin Luther King Jr. සහ දුටුගැමුණු සන්සන්දය කරන්නත් බෑ.... මොකද දෙන්නම වීරයෝ...
ඇමරිකාවේ මිනිස්සු පවා යථාර්තය දන්නවා...
අපේ රටට දියුණු අතීතයකුත් හිගන වර්තමානයකුත් තියනවා මොකද මොකද අපි කලේ අපේ ගල්කණු දිහා බල බල අනේ මේවගේ දේවල් දැන් කවුරුත් කරන්නේ නෑ නේ කිය කිය හුල්ලපු එක විතරයි...
අපිටත් පහල ආර්ථිකයක් තිබ්බ ඉතිහාසයක් නැති සිංගප්පුරුව අද ඉන්නේ කොහේද....?
හැබැයි ඒ රටේ පොඩි එවුනුත් බැලුවේ අපි වගේම ඇමරිකන් කාටුන් තමා...
අපේ රටට ඉතිහාසයට ආදරය කරන්න...

නමුත් යථාර්තය දකින්න...