King Dutugamunu Vs Professor X

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇමරිකාවට අතීත වීරයෝ නැත්තේ ඇයි කියලා නොදන්න මේ මෝඩයා අපේ අතීතය ගැන වරුණා ගසමින් කෑගහන්නේ අපේ නියම වීරයන් හිරේ ඉන්න මොහොතකත් අපේ සතුරු හමුදා ප්‍රබලයන් රජ ගෙදර පරවියන් වී සිටින මොහොතක බවත් බොහෝම කරුණාවෙන් මතක් කරන්න කැමතියි...

    බොහෝම ස්තුතියි ලස්සන දිග උත්තරයට. ඒවගේම මේ නමටත් නැවත වාරයක් ස්තූතිවන්ත වෙනවා. :yes:එලකිරි එකේ ඔක්කොම දන්නවා පෙරේරා මෝඩයා කියලා. :yes:

    ඔන්න ඇමරිකාවට වීරයෝ නැතිවුන හැටි...

    ඇමරිකාව කියන්නේ ස්වදේශි ජනතාව අතුගාලා දාලා දැන් ඔය ඉන්න සුද්දෝ අල්ලගත්ත රටක්... ඒ හිටපු ස්වදේශින් අතිශය රණකාමි පිරිසක්.. ඒ අතරේ වීරයෝ හිටියා.. නමුත් සුද්දා ඒ ඉතිහාසය අතුගාලා දැම්මා..

    හැම රටකටම වීරයෝ ඉන්නවා... අපි දන්නේ අපේ අය ගැනයි.. ලෝක ප්‍රසිද්ධ වුන අය ගැනයි විතරයි..

    ඔයා ඉපදුනේ හැදුනේ වැඩුනේ ලංකාවෙද ඇමරිකාවෙද? ලංකාවේ හැදිච්ච එකෙක් නම් මෙහෙම කතා කරන්නේ නෑ කියලා මට විශ්වාසයි. අපි කන්නේ බත්. ඒ බත හදන්න රජරට ගොවියා තාමත් වතුරගන්නේ උඹ ඔය දෙකේ කොලේට දාලා කතාකරලා තියන රජවරු කරපු වැව් වලින් කියලා මතක තියා ගනින්. උඹට උපන්නේ මේ පොලවේ කියලත් මතක තියා ගනින්.

    ලංකාවේ කාටුන් හදන්න බැරිවුනේ ඇමරිකාවේ වරදින්ද..?

    මම එහෙම කොහේවත්කියලා තියනවාද? කාටුන් හදලා බොරුපෙන්නන්න ඕනා නෑ. අපිට තියෙන්නේ ඇත්ත ඉතිහාසයක්.

    සැබෑ වීරයකුයි කාටුන් එකකුයි සන්සන්දනය කරන්න බෑ කියලා තේරෙන්නේ නැද්ද...?

    උඹට මාන්දමද? යකෝ ඒක මාතෘකාවක් විතරයි. මම සංසන්දනය කරලා තියනවාද ත්‍රෙඩ් එකේ කොහේවත්?

    ඒ වගේම තමයි සැබෑ වීරයෝ දෙන්නෙකුත් සසදන්න බෑ...

    දුටුගැමුණු මහරජු , සියැටල් , මහත්මා ගාන්ධි , බගත් සිං , වීර පුරන් අප්පු...

    මේ අය ඔයාට සන්සන්දනය කරන්න පුලුවන්ද....?

    මම කිසිම තැනක එහෙම කරන්න ගියේ නැත. මට තේරෙන්නේ මූට සිංහලත් බෑද කොහෙද. සිංහලෙන් දාපු ත්‍රෙඩ් එකක් කියවගන්නත් බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නෑ සහෝදරයා.

    ඒ වගේම තමයි ඉතිහාසය ගැන අපි තරම් පම්පෝරි ගහන තවත් ජාතියක් තියනවද...?

    චීනයට
    මිසරයට
    එංගලන්තයට
    රුසියාවට

    අපිට වගේම ඉතිහාසයක් තියන රටවල්.... අද ඒ රටවල් කොහෙද..? අපි කොහෙද?

    බොට අපේ රටේ ඉතිහාසය ගැන ආදරෙන් කතාකරන එක පම්පෝරියක් වගේද තේරෙන්නේ. මෙහෙම එකෙක් මම දැක්කාමයි. එතකොට ඇමරිකන් කාරයා ගැන බොහෝම ආදරෙන් කතා කරන උඹ කරන එකට මොකක් කියලාද කියන්නේ? වැදිබණ කියලා කියන්නේ ඕවට තමයි.:lol:

    ඇමරිකාව කියන්නේ දීර්ඝ ඉතිහාසයක් නැති රටක් උන නිසා අතීත වීරයෝ නැති උනාට Benjamin Franklin
    John Adams
    George Washington
    Martin Luther King Jr.
    Susan B Anthony
    Paul Revere
    Abraham Lincoln ඒ වගේ වීරයෝ ඒ අයට හිටියා..

    Martin Luther King Jr. සහ දුටුගැමුණු සන්සන්දය කරන්නත් බෑ.... මොකද දෙන්නම වීරයෝ...

    ඇමරිකාවේ මිනිස්සු පවා යථාර්තය දන්නවා...

    මම කොහෙවත් මේ අයව සංසන්දනය කරන්නවත් මේ අයව පහත් කරලා කතා කරලා වත් තියනවාද? අපිට ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි පොතේ පාඩමක් තිබ්බා උඹට මතකද? මේ අය ගැන ඇමරිකන්කාරයා චිත්‍රපටිගැහුවා නම් මම ඒවාට බනින්නේ නෑ. ඒත් වෙන උන්ගේ රටවල් වල වීරයන්ට වඩා මගේ රටේ ඉපදිලා රටට සේවයක් කරලා මැරිලා ගිය දුටුගැමුණුට මම ගොඩක් ගරු කරනවා. උඹට කන්න වී ටික වගා කරගන්න වැව් කීයක් මාර්ටින් ලූතර් හැදුවාද?

    අපේ රටට දියුණු අතීතයකුත් හිගන වර්තමානයකුත් තියනවා මොකද මොකද අපි කලේ අපේ ගල්කණු දිහා බල බල අනේ මේවගේ දේවල් දැන් කවුරුත් කරන්නේ නෑ නේ කිය කිය හුල්ලපු එක විතරයි...

    උඹ වගේ පිටරට දේ සිරිසැපදේ කියලා බදාගත්ත උන් ඉන්නකන් අනාගතයටත් අපි තවත් හිගන්නෝ තමයො. උඹ වගේ උන් තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන කැම්පස් ගිහිල්ලා එතනත් වසර කිහිපයක් නිකන් ඉගෙනගෙන අපේ රටේ දුක් විඳින ජනතාවගෙ සල්ලිවලින් මහපොලත් අරගෙන අන්තිමට උපාධිය අරගෙන පිටරටවලට කඹුරන්නේ. විලි ලැජ්ජාවයි යකෝ.

    අපිටත් පහල ආර්ථිකයක් තිබ්බ ඉතිහාසයක් නැති සිංගප්පුරුව අද ඉන්නේ කොහේද....?
    හැබැයි ඒ රටේ පොඩි එවුනුත් බැලුවේ අපි වගේම ඇමරිකන් කාටුන් තමා...
    අපේ රටට ඉතිහාසයට ආදරය කරන්න... :yes:
    නමුත් යථාර්තය දකින්න...

    මම නම් හොඳට දැක ගත්තා යථාර්තය.

    බොහෝම ස්තුතියි Reply එකට. Highly Appreciate.
    ElaKiri aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේකනේ වැඩේ, දැන් අපේ අය උනත් සුපර්මෑන් ගැන දන්න තරම් දුටුගැමුණු ගැන දන්නේ නෑ...
    මුල ඉඳන් වෙනස් කරන්න ඕනා, නැතුව හදන්න බෑ:yes:

    whats the reason for it?
    Non of (rather most of) SL artists fond of creating nice attractive dramas documentaries to teach the History to youngsters- bt see how NHK, Chinese and even some indians do this damn well to nurture the younger gens minds to love thee own country culture etc. අපේ මහ ලොකු කලා කාරයෝ දන්නේ සම්භාව්‍ය කියලා කොහෙවත් තියෙන සෙක්ස් උලුප්පපු ඒවා කරන්නන විතරයි.
    If there are good nice programs , systems within school then youngsters will know about our own history
    Anika ape ada inna ammala thathala ta hari lokui ape daruwo western widihata serama karanawat - For me its ok but they should at least let these children to learn about our history, our languages, our literature!
    බලන්නන කොච්චර ලජ්ජා වෙන්නන ඕනද ලංකාවේ ඉපදිලා සිංහල ටික කතා කරන්නන බැරි නම් - ඒත් ඉංග්‍රීසි ව්‍යාකරණ 100% හරියන දන්නවා! I dont say that you should not learn Englsh - you must if you wanna go strong but with that you must have the soundness about our culture,languages - Sorry poddak withara oof topic wunata
    PS- migara avathare venas karala neda? den dekke
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිහාසය මාරු කරන්න යන්නේ අපේ රටේ ඉතිහාසය සමග නම් එය කොහොමත් කරන්න දෙන්න බෑ මොකද ඉතිහාසය කාගෙවත් බූදලයක් නොවෙයි රටක ඉතිහාසය යනු එම රටේ අනාගතයයි කියල මට හිතෙන්නෙ,අනාගතය හැදෙන්නෙ අතීතය මතයි,අපි මේ ගෙවන හැම මොහොතක්ම ඉතිහාසයේ කොටස් වන බව සත්‍යයි,වචන දෙකක් නෑ

    ඔය උඩ ඉන්න එකාට කියපන්. :cool: සුද්දෙක් කතා කරයි. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Here are some thought provoking questions.

    1. How long did it take to make up a African-American superhero? All the earlier superheroes are caucasian Americans.

    2. Can you recall a Asian superhero for a change (1-2 are available)? How many movies were made for them?

    3. What makes them heroes in the first place? Certainly not because they have heroic virtues (even the bad superheroes like Dr. Doom are just that, superheroes!). Because they have achieved CONTROL over nature/humans/animals etc.

    So you see, this superhero myth has all the classic western concepts of 1)superiority of caucasian whites over other races 2)their delusion that they can and must control every aspect of nature etc.

    And have you wondered why all these powers are all about oneself? We know that Wolvorine can heal himself fast. But why don't we see superheroes who can heal OTHERS?? Isn't that a superior virtue for a hero?
    :confused:

    :yes: Nicely Done
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    story is good, but there are countries, who has a good history even more than SL..
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    Nope. Never. කිසිම තැනක කරලා නෑ. ත්‍රෙඩ් එක කියවලා බලපන්.:nerd:

    bro u r asking question @ the beginning of the thread, read and see

    what will happen can dutugamunu giants vs Mutants ??

    this is comparing:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    our culture staffs are NOT boring ok...

    but i agree ur answer without dat "this culture stuffs are boring...." part...

    ඇමරිකාවට අතීත වීරයෝ නැත්තේ ඇයි කියලා නොදන්න මේ මෝඩයා අපේ අතීතය ගැන වරුණා ගසමින් කෑගහන්නේ අපේ නියම වීරයන් හිරේ ඉන්න මොහොතකත් අපේ සතුරු හමුදා ප්‍රබලයන් රජ ගෙදර පරවියන් වී සිටින මොහොතක බවත් බොහෝම කරුණාවෙන් මතක් කරන්න කැමතියි...

    ඔන්න ඇමරිකාවට වීරයෝ නැතිවුන හැටි...

    ඇමරිකාව කියන්නේ ස්වදේශි ජනතාව අතුගාලා දාලා දැන් ඔය ඉන්න සුද්දෝ අල්ලගත්ත රටක්... ඒ හිටපු ස්වදේශින් අතිශය රණකාමි පිරිසක්.. ඒ අතරේ වීරයෝ හිටියා.. නමුත් සුද්දා ඒ ඉතිහාසය අතුගාලා දැම්මා..

    හැම රටකටම වීරයෝ ඉන්නවා... අපි දන්නේ අපේ අය ගැනයි.. ලෝක ප්‍රසිද්ධ වුන අය ගැනයි විතරයි..

    ලංකාවේ කාටුන් හදන්න බැරිවුනේ ඇමරිකාවේ වරදින්ද..?

    සැබෑ වීරයකුයි කාටුන් එකකුයි සන්සන්දනය කරන්න බෑ කියලා තේරෙන්නේ නැද්ද...?

    ඒ වගේම තමයි සැබෑ වීරයෝ දෙන්නෙකුත් සසදන්න බෑ...

    දුටුගැමුණු මහරජු , සියැටල් , මහත්මා ගාන්ධි , බගත් සිං , වීර පුරන් අප්පු...

    මේ අය ඔයාට සන්සන්දනය කරන්න පුලුවන්ද....?

    ඒ වගේම තමයි ඉතිහාසය ගැන අපි තරම් පම්පෝරි ගහන තවත් ජාතියක් තියනවද...?

    චීනයට
    මිසරයට
    එංගලන්තයට
    රුසියාවට

    අපිට වගේම ඉතිහාසයක් තියන රටවල්.... අද ඒ රටවල් කොහෙද..? අපි කොහෙද?

    ඇමරිකාව කියන්නේ දීර්ඝ ඉතිහාසයක් නැති රටක් උන නිසා අතීත වීරයෝ නැති උනාට Benjamin Franklin
    John Adams
    George Washington
    Martin Luther King Jr.
    Susan B Anthony
    Paul Revere
    Abraham Lincoln ඒ වගේ වීරයෝ ඒ අයට හිටියා..

    Martin Luther King Jr. සහ දුටුගැමුණු සන්සන්දය කරන්නත් බෑ.... මොකද දෙන්නම වීරයෝ...

    ඇමරිකාවේ මිනිස්සු පවා යථාර්තය දන්නවා...

    අපේ රටට දියුණු අතීතයකුත් හිගන වර්තමානයකුත් තියනවා මොකද මොකද අපි කලේ අපේ ගල්කණු දිහා බල බල අනේ මේවගේ දේවල් දැන් කවුරුත් කරන්නේ නෑ නේ කිය කිය හුල්ලපු එක විතරයි...

    අපිටත් පහල ආර්ථිකයක් තිබ්බ ඉතිහාසයක් නැති සිංගප්පුරුව අද ඉන්නේ කොහේද....?

    හැබැයි ඒ රටේ පොඩි එවුනුත් බැලුවේ අපි වගේම ඇමරිකන් කාටුන් තමා...

    අපේ රටට ඉතිහාසයට ආදරය කරන්න... :yes:
    නමුත් යථාර්තය දකින්න...
    මට පේන හැටියට ඔයා සංසන්දනය කරන්නේ වරද්දලා.. ටිකක් හොදට මේඛ් ත්‍රෙඩ් එක ආපහු කියවන්න.. පෙරේරා සහෝදරයා කියලා තියෙන්නේ වෙන එකක්... ඇයි අපිට අපේ ඉතිහාසයෙන් වීර චරිත ගන්න බැරි...? ඔච්චරයි... ඉතිං ඒකට මෙච්චර දේ කියවන්න ඕනේ නෑ මම හිතන්නේ...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    I agree with " maneeshkasun" Mr. Perera is extremely wrong, there are lot of countries who has far more better history than SL. Whole world know about that, but Mr.Perera doesnt know.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Here are some thought provoking questions.

    1. How long did it take to make up a African-American superhero? All the earlier superheroes are caucasian Americans.

    2. Can you recall a Asian superhero for a change (1-2 are available)? How many movies were made for them?

    3. What makes them heroes in the first place? Certainly not because they have heroic virtues (even the bad superheroes like Dr. Doom are just that, superheroes!). Because they have achieved CONTROL over nature/humans/animals etc.

    So you see, this superhero myth has all the classic western concepts of 1)superiority of caucasian whites over other races 2)their delusion that they can and must control every aspect of nature etc.

    And have you wondered why all these powers are all about oneself? We know that Wolvorine can heal himself fast. But why don't we see superheroes who can heal OTHERS?? Isn't that a superior virtue for a hero?
    :confused:
    :yes::yes::yes:
    have you ever seen an hindi song entered in to those so called western popular Chart shows?
    Nop- to me no ( I may have missed but even I missed I know its only a few) - but the songs are very beautiful and popular even among many general public in western countries:)
    Why, there is a clear discrimination towards Asians by westerns sp USA UK guys-
    BUT on the other hand for their developments they never hesitate to use the brains of Asian- how many Indian geniuses in Microsoft-
    this is cos they know Asians had strong history well before even these yankees become civilized - SO they dont wanna these spirits to come up and surpass them. thats why they use every possible opportunity to promote whites not others.

    (See in every criteria they(westerns) put up for any evaluation, chinese people would place far behind in ranking but in reality they are gonna surpass even USA within a decade!:lol:)

    (this is not directly relevant to the topic but said for the comment made by yasas)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    I agree with " maneeshkasun" Mr. Perera is extremely wrong, there are lot of countries who has far more better history than SL. Whole world know about that, but Mr.Perera doesnt know.

    :eek: Off topic යන්න එපා මචං. ත්‍රෙඩ් එක හරියට කියවන්න. මම වෙන රටවල ඉතිහාසය ගැන කතා කරලා නෑ. මම ඒවාට බැනලත් නෑ. ත්‍රෙඩ් එක කියවලා වරෙන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සමහර කට්ටිය එකතු වෙන්නේ වැරැද්දක් බොරුවට හරි පෙන්නන්න විතරයි....

    මුන්ට මාන්දම බන්. හරියට කියවන්නේ නැතුව ඇවිත් මරු කියෝනවා. දන්නවානේ ඉතින් කටට එනවා කියන්න. මේ දැන් ටිකකට කලින් ඉහලින් නියෝගයක් ආවා වලියට යන්න එපා කියලා. ඒක නිසා ඕෆ් ටොපික් වලට රිප්ලයි කිරීමෙන් වැලකී සිටිමි. :no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :eek: Off topic යන්න එපා මචං. ත්‍රෙඩ් එක හරියට කියවන්න. මම වෙන රටවල ඉතිහාසය ගැන කතා කරලා නෑ. මම ඒවාට බැනලත් නෑ. ත්‍රෙඩ් එක කියවලා වරෙන්.

    " අපේ රටට, අපේ ඉතිහාසයට ආදරය කරන්න. අන් අයටත් කියා දෙන්න. අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න. අභිමානයෙන් ජීවත් වෙන්න "

    me tiyenne oya liyapu ekak ))) thread eka kiyawala tamai awe )))
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොකද බන් මෙතන වෙන්නේ..?? වලියක්ද....?? මොක්කුද මේ අලුත් එවුන්.........??

    පෙරේරා වලි වලට නෑනේ. :yes:

    අලුත් අය ගැන නම් මම දන්නේ නෑ. එයාලා එනවා දකිනකොට ත්‍රෙඩ් එකට මට හරි කික් බන්. :lol: