ගනන් ගන්න එපා බන්. මූ මරු කියෝනවා. ලොකු සුද්දෙක්. පේන්නේ නැද්ද සිගරට් එක කටේ.![]()
dont insult me




ගනන් ගන්න එපා බන්. මූ මරු කියෝනවා. ලොකු සුද්දෙක්. පේන්නේ නැද්ද සිගරට් එක කටේ.![]()




මේකටද මේ උඩ පනින්නේ? මට නම් වෙන රටවල ඉතිහාසයට වඩා මම උපන්න රටේ ඉතිහාසය ගොඩක් වටිනවා. ඔයා ඉපදුනේ ලංකාවෙමද?
ඔයා හිතනවා නම් අනිත් රටවල් අපේ රටට වඩා හොඳා කියලා අර උඩින් එකෙකුට කියපු දේ තමයි උඹටත් කියන්න තියෙන්නේ. වලි ඕනා නෑ. උඹ දිනුම්. මම පරාදයි. දැන් හරි නේ.
![]()
so your method of appreciating our history is by insulting or degrading other histories is that it?![]()
if you are a real sri lankan as you claim, you should be able to appreciate our own history as to its real values rather than comparing it to the lack of history of other countries....
there are other lands in the world that has similarly glorious or better histories than ours...let them appreciate wuts their and lets appreciate ours.


no offence bro, I don't no...![]()

truly have... specially In China, Japan,Russia,Uk and many more, only thing is, people dont know about that.so your method of appreciating our history is by insulting or degrading other histories is that it?![]()
if you are a real sri lankan as you claim, you should be able to appreciate our own history as to its real values rather than comparing it to the lack of history of other countries....
there are other lands in the world that has similarly glorious or better histories than ours...let them appreciate wuts their and lets appreciate ours.
මම කිසිම රටක ඉතිහාසයකට බැනලා තියනවාද? අනේ මෙහෙමත් අනික් රටවලට කඩේ යන උන්. උඹලාත් උත්තර දෙන එකත් අපරාදේ. බල්ලෝ බුරති. 
so your method of appreciating our history is by insulting or degrading other histories is that it?![]()
if you are a real sri lankan as you claim, you should be able to appreciate our own history as to its real values rather than comparing it to the lack of history of other countries....
there are other lands in the world that has similarly glorious or better histories than ours...let them appreciate wuts their and lets appreciate ours.
උඹලා ඔක්කොම ටොපික් එකෙන් පිට. ටොපික් එක ඇතුලට ඇවිත් අදාල දෙයක් කතා කරහන්. ඒතකොට උත්තර දෙන්නම්. මම ආස නෑ මගේ ත්‍රෙඩ් එකේ වලි යනවාට. 

මම කිසිම රටක ඉතිහාසයකට බැනලා තියනවාද? අනේ මෙහෙමත් අනික් රටවලට කඩේ යන උන්. උඹලාත් උත්තර දෙන එකත් අපරාදේ. බල්ලෝ බුරති.
![]()
saying a country that has no long history is making super hero comics to make up to it, is pretty insulting. 
උඹලා ඔක්කොම ටොපික් එකෙන් පිට. ටොපික් එක ඇතුලට ඇවිත් අදාල දෙයක් කතා කරහන්. ඒතකොට උත්තර දෙන්නම්. මම ආස නෑ මගේ ත්‍රෙඩ් එකේ වලි යනවාට.
![]()

yes,maybe u dont know..

you start you post comparing super heroes to our national heroes and ending it by saying that there's no future in studying history and its wrong.
studying history is something you can do on your own and school give you a fair amount of knowledge as to that after that its your own curiosity that keeps you going.
first of all, why did you bring american super heroes into this? wut does it have to do with kids being reluctant to learn history? are you saying that the kids should have cartoons on national heroes instead of ones with american superheroes ? and you ask if america had a king like our king dutu gemunu..wut has it got anything to do with sri lankan kids learning our history?
and as you say, if there were more job opportunities regarding the said field of study, that would just be for the sake of money that the kids would want to study history..do you see the irony in this statement of yours?
සිංහල කියවගන්නත් අමතක වෙලා වගේ. ඔහොම තමයි තමන්ගේ රට ජාතිය අමතක වෙනකොට. ඒක ලෝක ස්වභාවය.
එහෙත් ලංකාව තරම් දියුණු වාරි තාක්ෂනයක් වෙනත් රටක එකල තිබුනාද
Previously also I have told that The TOPIC is Only a TOPIC.
සිරාවටම මෝල්ද? ඉතිහාසය ඉගෙන ගත්තාම රස්සා වැඩියි කියලා මම කියලා තියෙනවාද?සිංහල කියවගන්නත් අමතක වෙලා වගේ. ඔහොම තමයි තමන්ගේ රට ජාතිය අමතක වෙනකොට. ඒක ලෝක ස්වභාවය.
ඇමරිකාවේ කොමික්ස් වලට ඔච්චරම ආස නම් උන්ව වීරයෝ කරගන්න. උපන්න රට අමතක කරලා දාන්න. මෙහෙම උන් මෙහෙන් යන එක තමයි හොඳ.
එහෙත් ලංකාව තරම් දියුණු වාරි තාක්ෂනයක් වෙනත් රටක එකල තිබුනාද
බොහෝම ස්තුතියි ලස්සන දිග උත්තරයට. ඒවගේම මේ නමටත් නැවත වාරයක් ස්තූතිවන්ත වෙනවා.එලකිරි එකේ ඔක්කොම දන්නවා පෙරේරා මෝඩයා කියලා.
![]()
ඔයාට මෝඩයා කියපු එකට උත්තර තිබ්බාට.... අනිත් කාරණාවට මේ රටේ ඒ කිව්වේ මේ රටේ ඉන්න ජීවමාන වීරයන්ට කරල තියන දේ ගැන රෙදි ඇදගෙන උත්තර දෙන්න පුලුවන් කියලා මං හිතන්නේ නෑ...
ඔයා ඉපදුනේ හැදුනේ වැඩුනේ ලංකාවෙද ඇමරිකාවෙද? ලංකාවේ හැදිච්ච එකෙක් නම් මෙහෙම කතා කරන්නේ නෑ කියලා මට විශ්වාසයි. අපි කන්නේ බත්. ඒ බත හදන්න රජරට ගොවියා තාමත් වතුරගන්නේ උඹ ඔය දෙකේ කොලේට දාලා කතාකරලා තියන රජවරු කරපු වැව් වලින් කියලා මතක තියා ගනින්. උඹට උපන්නේ මේ පොලවේ කියලත් මතක තියා ගනින්.
"හැම රටකටම වීරයෝ ඉන්නවා... අපි දන්නේ අපේ අය ගැනයි.. ලෝක ප්‍රසිද්ධ වුන අය ගැනයි විතරයි.."
ඔය කියලා තියන දේ හරියට කියවපන්...
මම කිව්වේ ඇමරිකාවට රජවරු වගේ අය නැති වුන හැටි...
ඒකට ලංකාවේ බත්.. අපේ රජවරු කරපු වැව්.. අදාල නෑ නේ..?
මම කොතනද අපේ දෙවල් දෙකේ කොලේට දාලා තියෙන්නේ...?
පිටරටක ඉතිහාසය දැනගැනීම ලංකිකබව නැතිවෙන සාධකයක් විදිහට ඔයාට පේන්නේ ඔයා ලිං මැඩි මානසිකත්වයක නිසාද...
මම එහෙම කොහේවත්කියලා තියනවාද? කාටුන් හදලා බොරුපෙන්නන්න ඕනා නෑ. අපිට තියෙන්නේ ඇත්ත ඉතිහාසයක්.
හරි එහෙමනම් ඇයි ඔයා මේකට කාටුන් ගාව ගත්තේ... ඕවා බිහිවුනේ මිනිස්සුන්ගේ ආශ්වාදයට.. නැතුව සැබෑ මිනිස්සුන් එක්ක තරග කරන්න නෙමෙයි...
අපේ රටෙත් චිත්‍ර කතා වීරයෝ හිටියා... බැරි වෙලා හරි එහෙම කෙනෙක් ෆිල්ම් එකකට ගහලා ඒක ලංකාවේ මිනිස්සු ආදරය කරන ෆැන්ටසි වීර චරිතයක් උනොත් ඔයා අහනවද...
"ලාංකිකයෝ මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ? " කියලා..
ඔයා ෆැන්ටසි චරිත බිහිවුනේ මිනිස්සුන්ගේ විනෝදාශ්වදයට.....
උඹට මාන්දමද? යකෝ ඒක මාතෘකාවක් විතරයි. මම සංසන්දනය කරලා තියනවාද ත්‍රෙඩ් එකේ කොහේවත්?
මාතෘකාවක් කියන එක හරියටා දාන්න... මොකද ඒක කියවන මිනිහා මුලින්ම දකින එක දේ මත තමා අනිත් ටික මනසට යන්නේ...
මම කිසිම තැනක එහෙම කරන්න ගියේ නැත. මට තේරෙන්නේ මූට සිංහලත් බෑද කොහෙද. සිංහලෙන් දාපු ත්‍රෙඩ් එකක් කියවගන්නත් බැරි නම් ඉතින් මට කරන්න දෙයක් නෑ සහෝදරයා.
ඔයාගේ මාතෘකාව කියවන්න.... එකෙන් ගම්‍ය වෙන්නේ එහෙම දෙයක්.. එක නොතේරෙන උබට මාන්දම...
බොට අපේ රටේ ඉතිහාසය ගැන ආදරෙන් කතාකරන එක පම්පෝරියක් වගේද තේරෙන්නේ. මෙහෙම එකෙක් මම දැක්කාමයි. එතකොට ඇමරිකන් කාරයා ගැන බොහෝම ආදරෙන් කතා කරන උඹ කරන එකට මොකක් කියලාද කියන්නේ? වැදිබණ කියලා කියන්නේ ඕවට තමයි.
ඉතිහාසය ගැන ආදරෙන් කතා කරද්දි වර්තමානය ගැන කතා කරන්න දෙයක් නොමැතිකමටයි ඉතිහාසය ගැන පම්පෝරි ගහනවා කියන්නේ..
කොහෙද ඇමරිකන්කාරයට ආදරෙන් කතා කරලා තියෙන්නේ....
මම කොහෙවත් මේ අයව සංසන්දනය කරන්නවත් මේ අයව පහත් කරලා කතා කරලා වත් තියනවාද? අපිට ඉස්කෝලේ යන කාලේ ඉංග්‍රීසි පොතේ පාඩමක් තිබ්බා උඹට මතකද? මේ අය ගැන ඇමරිකන්කාරයා චිත්රපටිගැහුවා නම් මම ඒවාට බනින්නේ නෑ. ඒත් වෙන උන්ගේ රටවල් වල වීරයන්ට වඩා මගේ රටේ ඉපදිලා රටට සේවයක් කරලා මැරිලා ගිය දුටුගැමුණුට මම ගොඩක් ගරු කරනවා. උඹට කන්න වී ටික වගා කරගන්න වැව් කීයක් මාර්ටින් ලූතර් හැදුවාද?
මම කියන්න උත්සහ කලේ හැම රටටම වීරයෝ ඉන්නවා කියන එක..
ලෝකයා වීරයන් ලෙස හදුන්වන අය හැමෝම විරයෝ..
දුටුගැමුණු ලංකාවට කරපු දේ වෙනයි... ලුතර් කිං ඇමරිකාවට කරපු දේ වෙනයි.. දෙන්නා ජාතින් දෙකක වීරයෝ..
අපේ වීරයෝ අපිට ලොකුයි අනිවාර්යෙන්ම.. මොකද ඒ අය හදපු අනාගතය තමා අපි අද භුක්ති විදින්නේ...
උඹ වගේ පිටරට දේ සිරිසැපදේ කියලා බදාගත්ත උන් ඉන්නකන් අනාගතයටත් අපි තවත් හිගන්නෝ තමයො. උඹ වගේ උන් තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගෙන කැම්පස් ගිහිල්ලා එතනත් වසර කිහිපයක් නිකන් ඉගෙනගෙන අපේ රටේ දුක් විඳින ජනතාවගෙ සල්ලිවලින් මහපොලත් අරගෙන අන්තිමට උපාධිය අරගෙන පිටරටවලට කඹුරන්නේ. විලි ලැජ්ජාවයි යකෝ.
සහෝදර වැරදි මාතෘකාවකට තමා පැටලෙන්න යන්නේ...
මම ගියේ පෞද්ගලික පාසලකට..මොකද නිදහස් අධ්යාපනයෙන ඉගෙන්ගන්න යන්න මට හොද පාසලක් මම හිටපු පලාතේ තිබ්බේ නෑ... අවුරුදු දෙකයි මම රජයේ පාසලකට ගියේ... එකෙනුත් හරියටම මාස 18 යි... ඒ නිසා මම ණය නෑ... මොකද මම පෞද්ගලික පාසලකට යද්දීත් අපේ තාත්තා දහඩිය මහන්සියෙන් හම්බ කරපු හැම සතේටම එක එක බදු ජාති සෑහෙන ගෙව්වා...තාමත් ගෙවනවා.. එහෙම කරලා තියෙද්දි කැම්පස් ගිහින් කොහෙවත් යන එඋන්ගේ සල්ලිවලින් මට ඉගෙනගන්න ඕනෙ නෑ.. ඕක කියපන් ගමෙන් එන කොළඹ උන්ටත් උන්වගේම අදුම් අදින්න පුරුදු කරන ඒවාට රැග් දෙන ගොඩේ කුහක මානසිකත්වය තියන් උන්ට... මොකද උන් මේ තරම් නානාප්‍රකාර බදු ගෙවන්නේ නෑ...
උබ ඇයි අහන්නේ නැත්තේ රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඉගෙනගෙන දොස්තරවරු වෙච්ච උන්ට කාර් ගෙන්න බදු සහන දෙන එක හරිද..? රටේ ඉන්න මිනිස්සු ට්ක දෙනකුට ජොබ් 5ක් 6 ක් හැදෙන වයාපාරක් කරන මිනිහෙකුට බදු සහනයක් නොදෙන්නේ ඇයි..?
කැම්පස් ගිහින් ජීවිතේ හොදම කාලේ නැති කරගන්න මට ඕනේ නෑ...
මම නම් හොඳට දැක ගත්තා යථාර්තය.
ඔයාගේ ලිපියේ යථාර්තය කියන්නේ ඇමරිකාවට වීරයෝ නෑ.. අපිට විතරයි වීරයෝ ඉන්නේ කියන එකයි...
ඒකයි හැම රටකටම ජාතික වීරයන් ඉන්නබව මතක් කරලා දුන්නේ..
මම් ඉතිං මේ ඇමරිකාවේ වීරයෝ දෙතුන් දෙනෙක්ගේ නම් දැනගත්තාම මම පිටරට දේ සිරිසැප දේ කියන මිනිහෙක් වෙනවා කියලා උබ කියනවා නම්.. ...
උබ අයිති වෙන්නේ අතීත මුතුන් මිත්තන් කරපු දේ ගැන කියවමින් අනාගතයට කිසිවැදගැම්මකට නැති මිනිස්සු කොටසටයි...
නටඹුන් වී ගිය ගල් කණු අද්දර
වංශ කතාවල අකුරු පේලියට
වල් බිහිවී ගිය ප්‍රාර්ථනාවට
දළුලා වැඩෙන්න ඉඩ දෙන්න..![]()
දුටුගැමුණු රජතුමාටයි ඔහුගේ දසමහා යෝධයන්ටයි පුලුවන්ද Professor X හා ඔහුගේ X-Men Team එක සමග හැප්පෙන්න?


[SIZE=3][SIZE=4][SIZE=3]අපිට වගේ රටක් අපිට වගේ ඉතිහාසයක් වෙන කිසිම රටකටනැති වග සිහි තබා ගන්න[/SIZE][/SIZE][/SIZE]
රන්දීර් කියන විදියට ඔව්නේ. අපේ රටේ ඉස්සර හිටියෙත් මැට්ටෝ කියලානේ මුන් කියන්නේ.අපේ උන් මේ අහසින් පහත් වෙච්ච උන්. අනේ මෙහෙමත් එවුවෝ. බබෝ මට ඉතින් උන් හිටි තැන් අමතක වෙනවා.
රන්දීර් කියන විදියට ඔව්නේ. අපේ රටේ ඉස්සර හිටියෙත් මැට්ටෝ කියලානේ මුන් කියන්නේ.අපේ උන් මේ අහසින් පහත් වෙච්ච උන්. අනේ මෙහෙමත් එවුවෝ. බබෝ මට ඉතින් උන් හිටි තැන් අමතක වෙනවා.