වාසනා බේකර්ස්.......

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වාසනා බේකර්ස්.......

    දැන් ඔන්න කට්ටිය මිගාරට විහිලු කරනවා නේ
    කේක් මෑන් කියලා ඔන්න ඉතින් එක අල්ලලා මම
    කේක් කඩයක් දැම්මා කේක් කියුවට මේක බේකරියක්
    දැන් ඒක කරන් යන්න මිගාර අයියත් එයි
    කියලා මම හිතනවා
    එතකොට මේක හවුල් ව්‍යාපාරයක් වගේ
    තමයි ඉතින් ඔයාලත් එන්න කේක් කෑල්ලක් කාලා යන්න
    වාසනා බේකර්ස් එකෙන්
    :lol::lol::cool::cool:;););)
    chocolate-cake-sl-366569-l.jpg


    cake322.jpg





     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාර කේස් එක කියන්නෙ කිරිබත්ගොඩ පැත්තෙ අය දැන් දවල්ට කන්නෙත් වාසනා බේකරියෙ කේක්ලු අනේමන්ද කොස්සකට තියෙන්නෙ වත්තලයි කදානෙයි තියෙන වාසනා බේකරි වල කලුදොදොල් නැහැ මිගාරය මේකට යම් පිළියමක් දෙයි කියල හිතෙනවා

    මොනා උනත් මෙතන පොඩි දුකක තියෙනවා වාසනා නාමය දිනෙන් දින ප්‍රචලිත වීම නිසා පෙරේරා මහතාගේ පෙරේරා සහ සහෝදරයන්ට තම වියාපාරය අකුලගෙන යන තත්වයට කිරිබත්ගොඩ මේ වෙනකොට පත් වී තිබෙනවා

     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    දැන් ඔන්න කට්ටිය මිගාරට විහිලු කරනවා නේ
    කේක් මෑන් කියලා ඔන්න ඉතින් එක අල්ලලා මම
    කේක් කඩයක් දැම්මා කේක් කියුවට මේක බේකරියක්
    දැන් ඒක කරන් යන්න මිගාර අයියත් එයි
    කියලා මම හිතනවා
    එතකොට මේක හවුල් ව්‍යාපාරයක් වගේ
    තමයි ඉතින් ඔයාලත් එන්න කේක් කෑල්ලක් කාලා යන්න
    වාසනා බේකර්ස් එකෙන්
    :lol::lol::cool::cool:;););)
    chocolate-cake-sl-366569-l.jpg


    cake322.jpg






    Meka වාසනා බේකර්ස් 1ke Add 1k Da :p (JK) Onna Apith awa....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපේ බිස්නස් දැන ඔන්ලයින් තියෙනවනේ...
    කේක් ඕඩර් ගන්නවා, හැබැයි නිකන් දෙන්නේ නෑ

    HTTP Status 404 -

    type Status report
    message
    descriptionThe requested resource () is not available.
    Sun GlassFish Enterprise Server v2.1

    http://www.wasanabakers.com/wasanaBakers/
    :yes::yes:
    Online Thiyenawa

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වාසනා බේකරියෙ චොකලට් කේක් එක නම් හොදයි බොරු කියන්නෙ මොකටද දැනුත් ෆිජ් එකේ තියෙනවා හවසට ගෙදර ගිහින් කන්න ඔනා