මේ මගේ අදහස....හැම රටකම වගේ ඉතිහාසයක් තියෙනව ඒ ඒ රටවල අය ගොඩාක් ගරු කරන...අපෙත් එහෙමයි...තම තමන්ගෙ අතීතය වෙන අයත් එක්ක සන්සන්දනය කරන එක ඒ තරම් හොඳ කාරණයක් නෙවේ මං දකින විදියට...නිහතමානීව අගය කල යුතුයි...ලේ දහඩිය වැය කරල අපේ රට බේරගත්තු අපේ වීරයන්ව ..ඇමෙරිකා කාඩ්බෝඩ් වීරයන් හා සැසඳීම අපේ වීරයන්ට නිගරු කිරිමක් විදියටයි මං දකින්නේ...
ඒත් මෙහෙම දෙයක් තියෙනව..අපේ සමාජයේ කීයෙන් කී දෙනාද අපේ වීරයන් ගැන කතා කරන්නෙ..? හරි විදියට බැලුවොත් පොඩි ලමයින්ගෙ හිත් වලට අපේ වීරයන්ගෙ මතක සටහන් කාවදින විදියට හැඩගැහිලා නැහැ තවම අපේ මාද්ය...වෙනත් රටවල මනඃකල්පිත චරිත තමයි උඩට අරන් තියෙන්නේ...ඒ දෙයින් අපේ සමාජය අපේ වීරයන් අමතක කරල වගේ පේන්න ගන්නව...සුපිරි වීරයන් විදියට දකින්නේ වෙනත් රටවල කාර්ටූන් චරිත...

,එත් එක නෙමෙයි ඇත්ත අවුරුදු 2500කට කලින් මයා ශිශ්ටාචාරය පිරමිඩ හැදුවා රත්තරන් උනුකරලා අබරන හැදුවා කොටිම්ම කිව්වොත් උන් ගන්ජා කොලවලින් සුස්ති අදින්න තරන් දියුනු වෙලා හිටියෙ මචන්:lolනෙ වෙනකොට අපි නාග යක්ශ වගෙ අර්ය නිතිය පිලිනොගත්ත සංවිදානය නොවු ජන කොට්ටාසයක් විතරයි. අර්ය විජය ඉන්දියාවෙන් අවිල්ලා තමයිලු අපෙ නොදියුනු ජනකොටස් එක්කාසු කරලා රජ්යක් තැනුවෙ ඔන්න ඔකයි ඇත්ත

because they existed before written history.
hutthi ge putha