europe also have, uk,france,russia and etc
Have But Not Long History
europe also have, uk,france,russia and etc
මෙහෙමයි ලොකා ඉතාලියට තියෙන්නේ අවුරුදු 2500කට වැඩි ඉතිහාසයක් නෙවෙයි ඊට වඩ අඩු ඉතිහාසයක් මචන්

ඔයා බුද්ධාගමේ නෙමෙයි මම හිතන්නේ. රන්දීර්ට වගේ ඔයාගෙත් කවුරු හරි ශ්‍රී ලංකාවෙන් පිට ඉන්නවාද?![]()
මෙහෙමයි ලොකා ඉතාලියට තියෙන්නේ අවුරුදු 2500කට වැඩි ඉතිහාසයක් නෙවෙයි ඊට වඩ අඩු ඉතිහාසයක් මචන්
Nicely Done. 
Have But Not Long History
බටහිර ඉතිහාසය ගැන ඔයා එච්චරටම දන්නවද....?

මෙහෙමයි ලොකා ඉතාලියට තියෙන්නේ අවුරුදු 2500කට වැඩි ඉතිහාසයක් නෙවෙයි ඊට වඩ අඩු ඉතිහාසයක් මචන්
The territory of what is now Italy was settled for the first time around 500,000 years ago, corresponding to the Lower Palaeolithic. It was inhabited first by the Neandertal man who, for a period, lived alongside Homo sapiens sapiens.
-Wiki
![]()
nope I'm pure buddhist and sinhala![]()
all I'm saying is that we can love our country for wut it is we don't have to lie or fret about our history.
and we are a part of the same world that is made of many little parts that are other countries. we should acknowledge and love their existence and beauty and glory as much as we love ours.
ඒකයි මම හැම වෙලේම කියන්නේ ඕෆ් ටොපික් යන්න එපා කියලා.
හික්ස් මොඩ කතා කියන්න එපා බන් 6වසරෙදි ඉගෙන ගත්ත ලොක ඉතිහාසය හා ශිශ්ටාචාර පාඩම කියවලා වරෙන් ,රොම & ග්‍රික ලිකිත ඉතිහාසය අවුරුදු 2500 වැඩියි

just use google and get over your false impressions
and while you are doing it, tell me something...if our country didn't have this long history would you not still love it?
The archaeological discovery of the Balangoda Man providing the evidences of a 30,000 years past civilization. With the famous chronicles of Sri Lanka, the Mahawansa, the Dipavamsa, the Culavamsa and the Rajaveliya which has the recorded Sri Lankan history from the beginnings of the Sinhalese monarchy in the 6th century BC to the arrival of European Colonialists in the sixteenth century, up until the disestablishment of the monarchy in 1815. There are some historical records about the country also included in the famous Indian chronicles of sage Valmiki's Ramayana, Mahabharata and the ancient books of Gautama Buddha's teachings.
අවුරුදු බර ගානකින් වැඩි ඉතිහාසයක් තිබ්බ පළියට අපේ රටේ ඉතිහාසෙ ලෝකෙ හොඳම ඉතිහාසය වෙන්නෙ නෑ නේද?
යුරෝපා සහ මධ්‍යම අප්‍රිකානු , උතුරු ඇමෙර්කානු ස්වදේශි ජනතාව සිටි මුල් කාලයේ ඒවායෙ හොඳ ශිෂ්ටාචාරයක් තිබුනු බව කියවෙනවා
එහෙමනම් මිසරයෙ තියෙන පිරමීඩ අපේ අභයගිරිය/ජේතවනාරාමය එක්ක සංසන්දනය කල්ලා මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද?
twisted කිව්වා වගේ මගේ රට,එහි ඉතිහාසයට ආදරේ කරන්න ඒක ලෝකෙ හොඳම / පළමු තැන වෙන්නම ඕනෙ නෑ මචංලා![]()

අවුරුදු බර ගානකින් වැඩි ඉතිහාසයක් තිබ්බ පළියට අපේ රටේ ඉතිහාසෙ ලෝකෙ හොඳම ඉතිහාසය වෙන්නෙ නෑ නේද?
යුරෝපා සහ මධ්‍යම අප්‍රිකානු , උතුරු ඇමෙර්කානු ස්වදේශි ජනතාව සිටි මුල් කාලයේ ඒවායෙ හොඳ ශිෂ්ටාචාරයක් තිබුනු බව කියවෙනවා
එහෙමනම් මිසරයෙ තියෙන පිරමීඩ අපේ අභයගිරිය/ජේතවනාරාමය එක්ක සංසන්දනය කල්ලා මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද?
twisted කිව්වා වගේ මගේ රට,එහි ඉතිහාසයට ආදරේ කරන්න ඒක ලෝකෙ හොඳම / පළමු තැන වෙන්නම ඕනෙ නෑ මචංලා![]()

හික්ස් මොඩ කතා කියන්න එපා බන් 6වසරෙදි ඉගෙන ගත්ත ලොක ඉතිහාසය හා ශිශ්ටාචාර පාඩම කියවලා වරෙන් ,රොම & ග්‍රික ලිකිත ඉතිහාසය අවුරුදු 2500 වැඩියි

Friend, This is only a discussion. No hard feelings with you or Randir or some one elz. Please read my thread and try to understand the meaning. අපේ ඉතිහාසය ගැන බොරු කොහේද තියෙන්නේ? ඇමරිකන් වීරයෝ තමයි බොරු. මම කිසිම තැනක අනෙක් රටවල ඉතිහාසයට වත් ඔවුන්ගේ වීරයන්ටත් බැනලා තියනවාද?ඒකයි මම හැම වෙලේම කියන්නේ ඕෆ් ටොපික් යන්න එපා කියලා.

See This
The territory of what is now Italy was settled for the first time around 500,000 years ago, corresponding to the Lower Palaeolithic. It was inhabited first by the Neandertal man who, for a period, lived alongside Homo sapiens sapiens.
හික්ස් මොඩ කතා කියන්න එපා බන් 6වසරෙදි ඉගෙන ගත්ත ලොක ඉතිහාසය හා ශිශ්ටාචාර පාඩම කියවලා වරෙන් ,රොම & ග්‍රික ලිකිත ඉතිහාසය අවුරුදු 2500 වැඩියි
haha specially for u mal baba![]()