පිටු 54ක් තියනවා. ටික ටික කියවගෙන එන්න වෙනව ඉතින් ඔයාට
එතකොට තව මොකක්හරි අදහසක් එයි
![]()
PITUGANA WADI UNA KIYALA TOPIC EKA WENAS WELA NANE
පිටු 54ක් තියනවා. ටික ටික කියවගෙන එන්න වෙනව ඉතින් ඔයාට
එතකොට තව මොකක්හරි අදහසක් එයි
![]()
එක සමාජේ හැටි නේ
ඒවා ඉංග්‍රීසි ජාතිකයෝ අපිට දුන්නු තෑගි තමයි
ලංකාවට ඇවිත්
![]()
![]()
මමත් වෙන වැඩකුත් නැති එකේ කියවගෙන ගියා මුල ඉදන් ටිකක් දුර යනකන්..
අනවශ්‍ය වලිගයන් පාගාගැනීම නිසා දුරදිග ගිය තවත් එක්තරා thread එකක් වගේ..අනේ මන්දා!

මම කිව්වද මර්වින් ජාතික වීරයෙක් කියල කොහෙවත් මම කිව්වේ වර්ථමානයේ තමන්ම ගැමුණු කුමාරයගේ නැහැයෙක් කියගන්නා පුද්ගලයා සමග පවා ගැටිය හැකිදාර කාඩ් බෝඩ් මාකටින් ච්ත්‍රපට කාරයින්ගේ කාඩ්බෝඩ චරිත වලට, උන් පෙන්නන හීන වලට උබලත් අහුවෙලා තමයි ඔය කේස් එක වෙලා තියෙන්නේ





ඔය තියෙන්නේ බැරි නම් මේක පාවිච්චි කරන්නhad to have dinner
kadden kotanne keyboard eke thiyenne english hinda ban![]()



had to have dinner
kadden kotanne keyboard eke thiyenne english hinda ban![]()

මොකක්ද වෙන්නෙ මෙතන!![]()
ඔයාට සක්විති ගැන ඔච්චරම දුකදtoo bad that සක්විති got arrested

කොහෙත්ම නැත. මම කිසිම තැනක වෙනත් රටවල ඉතිහාසයට නිගරු වෙන යමක් කියා නැත. මම කියා ඇත්තේ අපේ ඉතිහාසයට ආදරය කරන්න යන්න පමනි.මීට වඩා මේ ගැන කතා නොකරමි.![]()

those r cartoon how do u compar real character with those. oyata pissuda![]()

නෑ නෑ වෙන්නේ ඉංග්‍රීසි සිංහලයන්ව නියම සිංහලයන් කරවන්නමරා ගන්නවා. කේක් විකුනනවා. ඉංග්‍රීසි පාඩමක් යනවා. ඒ අස්සේ ටයිපිනුත් උගන්නනවා.



රන්දීර් කියන්නවූ පුද්ගලයා පරදේසක්කරයින්ට කඩේයන
එකෙක්ය එම නිසා එවන් පුද්ගලයන් සමග කථාකිරීමෙන් පලක් නැත

ඕං, කුක්කු ඇර වෙන මුකුත් දෙන්න එපා.![]()
ඔටුකිරි දුන්නට කමක් නැ නේද ??? 
ඔය තියෙන්නේ බැරි නම් මේක පාවිච්චි කරන්න
නිකන් ම සිංග්ලිෂ් වලින් කොටන්න
menna![]()

ලොල්. මම හිතුව නිදා ගන්න ගියා කියල.![]()
this thread brings back old memories lolඕෆ් ටොපික් යෑමේ පල ව්පාක.![]()
