King Dutugamunu Vs Professor X

shanefarcry

Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    :dull: පිටු 54ක් තියනවා. ටික ටික කියවගෙන එන්න වෙනව ඉතින් ඔයාට:dull: එතකොට තව මොකක්හරි අදහසක් එයි:eek:

    PITUGANA WADI UNA KIYALA TOPIC EKA WENAS WELA NANE
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් වෙන වැඩකුත් නැති එකේ කියවගෙන ගියා මුල ඉදන් ටිකක් දුර යනකන්..
    අනවශ්ය වලිගයන් පාගාගැනීම නිසා දුරදිග ගිය තවත් එක්තරා thread එකක් වගේ.. :P අනේ මන්දා!

    ඕෆ් ටොපික් යෑමේ පල ව්පාක. :(
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම කිව්වද මර්වින් ජාතික වීරයෙක් කියල කොහෙවත් මම කිව්වේ වර්ථමානයේ තමන්ම ගැමුණු කුමාරයගේ නැහැයෙක් කියගන්නා පුද්ගලයා සමග පවා ගැටිය හැකිදාර කාඩ් බෝඩ් මාකටින් ච්ත්‍රපට කාරයින්ගේ කාඩ්බෝඩ චරිත වලට, උන් පෙන්නන හීන වලට උබලත් අහුවෙලා තමයි ඔය කේස් එක වෙලා තියෙන්නේ

    කාඩ්බෝඩ චරිත ? :eek:

    :lol::lol::lol::lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    had to have dinner :)



    kadden kotanne keyboard eke thiyenne english hinda ban :)
    ඔය තියෙන්නේ බැරි නම් මේක පාවිච්චි කරන්න
    නිකන් ම සිංග්ලිෂ් වලින් කොටන්න
    menna :):):)
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කොහෙත්ම නැත. මම කිසිම තැනක වෙනත් රටවල ඉතිහාසයට නිගරු වෙන යමක් කියා නැත. මම කියා ඇත්තේ අපේ ඉතිහාසයට ආදරය කරන්න යන්න පමනි.මීට වඩා මේ ගැන කතා නොකරමි. :)

    මොවුන් මෙතරම් ඇයි මේ බොරු මවාපාන වීරයන්ට ආදරය කරන්නේ?

    ඔයාලාට මේ ගැන නිකමටවත් හිතුනාද? උත්තරය ඉතා සරළයි. ඒ ඔවුන්ට හැබෑ ලෝකයේ විරුවන් කවමදාකවත් ඉඳලා නැති නිසා.


    we are to understand that the above doesn't insult any other nation :lol:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මරා ගන්නවා. කේක් විකුනනවා. ඉංග්‍රීසි පාඩමක් යනවා. ඒ අස්සේ ටයිපිනුත් උගන්නනවා.
    නෑ නෑ වෙන්නේ ඉංග්‍රීසි සිංහලයන්ව නියම සිංහලයන් කරවන්න
    හදන උත්සහයක් එත් එක ගගට කපපු ඉනි වගේ පෙන්නේ
    :(:(:(
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    රන්දීර් කියන්නවූ පුද්ගලයා පරදේසක්කරයින්ට කඩේයන
    එකෙක්ය එම නිසා එවන් පුද්ගලයන් සමග කථාකිරීමෙන් පලක් නැත

    මම ගියන් පස්සෙ උබ ඇඩුවද ශික් ලැජ්ජයි:lol:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඔය තියෙන්නේ බැරි නම් මේක පාවිච්චි කරන්න
    නිකන් ම සිංග්ලිෂ් වලින් කොටන්න
    menna :):):)

    nikan chat karana gaman kadda tikak purudu wennawath kadden kotahan ban :P

    ලොල්. මම හිතුව නිදා ගන්න ගියා කියල.:dull:

    not that sleepy :P this thread brings back old memories lol