උඹ මෙතනට ගිහිල්ලා අදාල මෙහෙයුම තොරගෙන බාගනින්.machan link eka wada naha ne??!![]()
http://www.siyabas.lk/sinhala_how_to_install.htmlmachan' sinhala akuru keyawannath puluwan neda meka dapuwama,

machan' sinhala akuru keyawannath puluwan neda meka dapuwama,
ඔව් ඔව් සිංහල අකුරු කියවන්න විතරක් නෙමෙයි ටයිප් කරන්නත් පුළුවන්.හෑබෑයි තවත් ඔයට වඩා ලේසි ක්රම තියෙනවා,ඒත් ඔයා පාවිච්චිකරන බ්රවුසරය නිසා ඒ දේවල් කරන්න අමාරුයි.ඔයා කෑමතිනම් යොජනාවක් කරන්නම් ,ගිනි නරියා පාවිච්චි කරන්න.
ane macho' meka komahare hadala deyan ko?
ඉස්සල්ලාම මෙතනට ගිහිල්ලා ගිනි නරියා අළුත්ම වෙලුම බාගෙන ස්ථාපනය කරගන්න
http://www.mozilla.com/en-US/
පස්සේ මේ ලින්ක් එකට ගිහිල්ලා ඈඩෝනය ගිනි නරියා මත ස්ථාපනය කරන්න.
https://addons.mozilla.org/en-US/firefox/addon/53146/
ඊට පසුව කල යුතු දෑ වෙබ් පිටුවක දක්නට ලෑබෙයි.


sinhala kiyawanna baa kiyana ekaaata sinhalen damama hariyanawada banzz![]()