sinhala keyawanna baha help me

pukpuk

Member
Aug 13, 2010
111
4
0
:(:(:(:(:(
internet explorer 8 eka samaga sinhala font wadakaranne naha wage? komada eka hada ganne... nekam kotu tekak wetharai mata balanna wenne?? ane plz help me??
:(:(:(:(:(
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    machan' sinhala akuru keyawannath puluwan neda meka dapuwama,

    ඔව් ඔව් සිංහල අකුරු කියවන්න විතරක් නෙමෙයි ටයිප් කරන්නත් පුළුවන්.හෑබෑයි තවත් ඔයට වඩා ලේසි ක්‍රම තියෙනවා,ඒත් ඔයා පාවිච්චිකරන බ්‍රවුසරය නිසා ඒ දේවල් කරන්න අමාරුයි.ඔයා කෑමතිනම් යොජනාවක් කරන්නම් ,ගිනි නරියා පාවිච්චි කරන්න.
     
    pukpuk

    Member
    Aug 13, 2010
    111
    4
    0
    ඔව් ඔව් සිංහල අකුරු කියවන්න විතරක් නෙමෙයි ටයිප් කරන්නත් පුළුවන්.හෑබෑයි තවත් ඔයට වඩා ලේසි ක්‍රම තියෙනවා,ඒත් ඔයා පාවිච්චිකරන බ්‍රවුසරය නිසා ඒ දේවල් කරන්න අමාරුයි.ඔයා කෑමතිනම් යොජනාවක් කරන්නම් ,ගිනි නරියා පාවිච්චි කරන්න.

    ane macho' meka komahare hadala deyan ko?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ane macho' meka komahare hadala deyan ko?

    ඉස්සල්ලාම මෙතනට ගිහිල්ලා ගිනි නරියා අළුත්ම වෙලුම බාගෙන ස්ථාපනය කරගන්න
    http://www.mozilla.com/en-US/

    පස්සේ මේ ලින්ක් එකට ගිහිල්ලා ඈඩෝනය ගිනි නරියා මත ස්ථාපනය කරන්න.
    https://addons.mozilla.org/en-US/firefox/addon/53146/

    ඊට පසුව කල යුතු දෑ වෙබ් පිටුවක දක්නට ලෑබෙයි.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඉස්සල්ලාම මෙතනට ගිහිල්ලා ගිනි නරියා අළුත්ම වෙලුම බාගෙන ස්ථාපනය කරගන්න
    http://www.mozilla.com/en-US/

    පස්සේ මේ ලින්ක් එකට ගිහිල්ලා ඈඩෝනය ගිනි නරියා මත ස්ථාපනය කරන්න.
    https://addons.mozilla.org/en-US/firefox/addon/53146/

    ඊට පසුව කල යුතු දෑ වෙබ් පිටුවක දක්නට ලෑබෙයි.

    sinhala kiyawanna baa kiyana ekaaata sinhalen damama hariyanawada banzz :P:rofl: