1.උඹේ තාරක මහා පුහු තර්කනේ සොහොදරය..
දැන් පළමු උද අදිකරණය තිබුනේ හමුදාවේ සිටියදීම දේශපාලනය කරපු වරදට.
අපි කවුරුත් දන්නවා ෆොන්සේකා දේශපාලනයට ආවේ නිල ඇඳුම ගලවල බව.හරි අපි මොහොතකට හිතමු ෆොන්සේකා ඒ වරද කළා කියල.
එතකොට ගෝටා මහින්දගේ දේශපාලන වේදිකාවට නැග්ගේ නැත්ද?මහින්දගේ පුතා.?චාගි ගාල්ලගේ ?ශවේන්ද්‍ර සිල්වා?
මේ ඔක්කොම ඒ දවස්වල දේශපාලනේ කල හැටි අපි ඔක්කොම දැක්කනේ.ඒ අයට යුද අදිකරණ ඕනේ නැත්ද?
නීතිය එතකොට සම වෙන්න ඕනෙනේ.
2.ඊළඟ තර්කය කරුණ යුද්දෙට උදව් කල නිසා සමාව දුන්නලු.
එතකොට ෆොන්සේකාට සමාව දෙන්න බැරි ෆොන්සේකා යුද්දේ කල නැති නිසාද?
3.අනිත් එක.
කොහෙද බන් ලංකාවට විරුද්දව අදිකරණයක් දාල තියෙන්නේ කේ.පි. සාක්ෂි කාර්ක් කරවන්න.පත් කරලා තියෙන්නේ යු.එන.මහලේකම්ගේ උපදේශක කමිටුවක්නේ.
උඹට නොතේරුනාට ආණ්ඩුව කරන්නේ බොරු බිල්ලෙක් මවාගෙන මිනුස්සුන්ගේ ඇස වලට වැලි ගහන එක.
පොඩ්ඩක් ඔය පාට කන්නාඩි දෙක ගලවපන්.මිනිහෙක් වෙයන් දැන්වත්.
හැගීම් වලට යටවෙලා තියෙන්නේ උඹනේ බන්.
ela kataawa machang.ko me MR ge golayo reply nadda?


? උඹ හොඳටම දන්නවා කියන හින්ද ඇහැව්වේ. උන් අපේ පැත්තට fight 


}


