windows8 ගේ කියවීම පිණිසයි

Status
Not open for further replies.

matara_man

Member
Apr 28, 2009
375
23
0
1.උඹේ තාරක මහා පුහු තර්කනේ සොහොදරය..
දැන් පළමු උද අදිකරණය තිබුනේ හමුදාවේ සිටියදීම දේශපාලනය කරපු වරදට.
අපි කවුරුත් දන්නවා ෆොන්සේකා දේශපාලනයට ආවේ නිල ඇඳුම ගලවල බව.හරි අපි මොහොතකට හිතමු ෆොන්සේකා ඒ වරද කළා කියල.
එතකොට ගෝටා මහින්දගේ දේශපාලන වේදිකාවට නැග්ගේ නැත්ද?මහින්දගේ පුතා.?චාගි ගාල්ලගේ ?ශවේන්ද්‍ර සිල්වා?
මේ ඔක්කොම ඒ දවස්වල දේශපාලනේ කල හැටි අපි ඔක්කොම දැක්කනේ.ඒ අයට යුද අදිකරණ ඕනේ නැත්ද?
නීතිය එතකොට සම වෙන්න ඕනෙනේ.

2.ඊළඟ තර්කය කරුණ යුද්දෙට උදව් කල නිසා සමාව දුන්නලු.
එතකොට ෆොන්සේකාට සමාව දෙන්න බැරි ෆොන්සේකා යුද්දේ කල නැති නිසාද?

3.අනිත් එක.
කොහෙද බන් ලංකාවට විරුද්දව අදිකරණයක් දාල තියෙන්නේ කේ.පි. සාක්ෂි කාර්ක් කරවන්න.පත් කරලා තියෙන්නේ යු.එන.මහලේකම්ගේ උපදේශක කමිටුවක්නේ.
උඹට නොතේරුනාට ආණ්ඩුව කරන්නේ බොරු බිල්ලෙක් මවාගෙන මිනුස්සුන්ගේ ඇස වලට වැලි ගහන එක.

පොඩ්ඩක් ඔය පාට කන්නාඩි දෙක ගලවපන්.මිනිහෙක් වෙයන් දැන්වත්.

හැගීම් වලට යටවෙලා තියෙන්නේ උඹනේ බන්.

ela kataawa machang.ko me MR ge golayo reply nadda?
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    නිකන් එක point එකක් විතරක් අල්ලගෙන කෑගහන්න එපා බන්. මගේ කතාවෙ ස්ම්පූර්න අදහස උඹේ කලින් ප්‍රශ්නෙත් එක්ක තියල බලපන්:lol:

    දැන් ඉතින් උඹ මේක අහපු නිසා කියන්නම්:dull:
    1.
    කරුණා අපිට උදවු කරා. උන්ගෙ කට්ටිය අපේ පත්තෙන් fight කරා. (මම් මේක හොදටම දන්නව. කිව්වෙ army එකේ හිටපු පොරක්) හැබැයි වැඩියෙන්ම උදව් උනේ LTTE එකේ අතුලෙ තොරතුරු හොයාගන්නයි යුද්දෙ plan කරන්නයි. ඌ කාලයක් නැගෙනහිර හිටපු LLTE එකේ ලොකු පොරක් නිසා LTTE එකේ අතුලෙ තොරතුරු දන්නව. ඒව සහ අපේ military intelligence කියන දෙකෙන්ම එකතුකරගත්ත තොරතුරු අනුව තමයි mission එක plan කලේ

    උඹ army එකේද හිටියේ:confused:? උඹ හොඳටම දන්නවා කියන හින්ද ඇහැව්වේ. උන් අපේ පැත්තට fight කරාද බන්:shocked::shocked::shocked:. මමනම් උඹ කියනකන් දන් නැහැ.උඹ කියනවනම් පිළිගන්න ඕනනේ ඉතින්:yes::yes:. කරුණා LTTE එකෙන් අයින් වෙලා අවුරුද්දක් ගියාට පස්සෙත් LTTE එකේ ලොක්කෝ උට උන්ගේ plans කියන්න ඇතිනේ.:yes:

    2.ෆොන්සේකා සුදුකොඩි කතා කියල උගෙම වල කපාගත්තා.. ඌට විරුද්දව තියෙන අනිත් නඩු (බෑන එක්ක එකතුවෙලා bullet හොරකම් කරපුව වගේ) දාල තියෙන්නෙනම් ඉතින් ඌට පාඩමක් උගන්වන්න තමයි. මොකද ඔයවගේ වැරදි ඕනනම් ආන්ඩුවට ඕනනම් යටගහන්න පුලුවන්. ෆොන්සේක තමන්ගේ බල තන්හාව නිසා JVP කාරයන්ට රැවටිලා කරගත්තු දේවල් වල ප්‍රතිපල

    කරුණා අම්මාන් ශ්‍රී ලංකා රජයෙන් ඉගෙනගත් පාඩම- ඕන තරම් මුන්ව මැරුවට කමක් නැහැ උඹලට කරන්න තියෙන්නේ බාරවෙන එක විතරයි:lol:.luck එක තිබ්බොත් ඇමතිකමකුත් හම්බවෙයි.:yes: (in short - සිංහලයා මෝඩයා.)

    Fonseka මෙතරම් රටට සේවයක් කල කොටි මහතුන්ට විරුද්ධව යුද්ධය මෙහයවූ නිසාද:yes:, ශ්‍රී ලාංකික දේශපාලන
    (අ)සංස්කෘතිය අබ මල් රේණුවකින් වෙනස් කිරීමට උත්සහ දැරූ නිසාද, පවුල් වාදයට අවනත නොවූවෙක් නිසාද, මහරජතුමාට විරුද්ධව දේශපාලනයේ යෙදුනු නිසාද:yes:, දේශප්‍රේමියෙක්(හෙවත් UPFA සාමාජිකයෙක්) නොවූ නිසාද, ඔහුට විරුද්ධව එල්ල කර ඇති බොරු චෝදනා යට ගැසීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.:no::no:

    {ඇමති බිරින්දෑවරු මරණ දඩුවමින් නිදහස් කිරීම ඉහත කරුණට සපුරා අදාල නොවන බව
    කරුණාවෙන් සලකන්න(ඇය දේශප්‍රේමියක් වන නිසා) :no:, බලු නොවටින army එකේ කොල්ලන්ව මැරීමට අවුරුදු ගානක් අණදීම:yes:, සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම:yes:,එසේ කිරීමට ආයුද සැපයීම Genaral ෆොන්සේකා කර ඇති
    ඉහත සඳහන්
    වැරදි තරම් බරපතල නොවන බවද කරුණාවෙන් සලකන්න. :)}

    මචන් දැන් මේකෙ reply එකේ එක එක පොඩි points අල්ලගෙන ප්‍රශ්න අහන්නෙ නැතිව සමස්ත අදහස් වලට උත්තර දෙන්න:);)
    (උඹට අමතක නම් උඹ ඉස්සරවෙලාම ඇහුවේ රජයේ සාක්කි කාරයන්ට සමාව දෙන්න පුලුවන්ද කියල. මම ඒක උදාහරන සහිතව පැහැදිලි කරා. ඒගැන තව අවුල් නම් ප්‍රශ්න අහන්න. නිකන් අතුරු ප්‍රශ්න අහන්නෙ නැතිව)

    ලංකාවේ නීතිය අනුව අපරාධයකට සම්බන්ධ කිහිප දෙනෙක් අතරින් එක් අයෙකු රජයේ සාක්ෂිකරුවෙක් වීමට එකඟ වූ විට ඔහුට ලැබෙන්නේ ලිහිල් සිර දඩුවමක්, කිසිම විටෙක සම්පුර්ණ සමාවක් ලැබෙන නැහැ.දන්නේ නැත්නම් lawyer කෙනෙක්ගෙන් අහල බලපන්. උඹ ඇමෙරිකාවේ එකක් දාල තිබ්බේ, ඇමරිකාවේ නීතියයි අපේ රටේ නීතියයි දෙකක් නේද? නිකන් නොදැන කතා කරන්න එපා.:rolleyes::dull::)

    උඹේ සමස්ත අදහස - Genaral විරුද්ධ පක්ෂයකින් චන්දෙ ඉල්ලුව නිසා ඔහු ද්‍රෝහියෙක්. ඔහුව සිර කර තබා ගැනීම නිවැරදියි.
    කරුණා අම්මාන් තමා නැගෙනහිර මුදා ගත්තේ. KP තාම ලංකාවට චෝදනා එල්ලකර නැති නඩුවක සාක්ෂිකාරයෙක්.
    එමනිසා ඔවුන්ට ඇමතිකම් දීම හා නිදහස් කීරීම සපුරා අනුමත කරමි.
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Sakvithi-Ranasinghe.jpg

    මටත් බැරිවෙයිද රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න :eek::eek::eek:
     
    • Like
    Reactions: Silver bird

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Ponsekata labune karapu waraddata daduwam. pali ganimak newei
    Janadipathithuma uuta samawa dunnoth oya wage kalawaddo tawa bo wei rate
    ehema unoth lankawa winasa wela yay

    Eka nisa wenna athi rajathuma murder karanna LTTE eke ayath ekka katha karapu voice recordings pawa thiyeddi Jonstan ge naduwa eka parata nathi une.... :lol::lol::lol:

    Ane umbalage mole monada thiyenne?
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    උඹ army එකේද හිටියේ:confused:? උඹ හොඳටම දන්නවා කියන හින්ද ඇහැව්වේ. උන් අපේ පැත්තට fight කරාද බන්:shocked::shocked::shocked:. මමනම් උඹ කියනකන් දන් නැහැ.උඹ කියනවනම් පිළිගන්න ඕනනේ ඉතින්:yes::yes:. කරුණා LTTE එකෙන් අයින් වෙලා අවුරුද්දක් ගියාට පස්සෙත් LTTE එකේ ලොක්කෝ උට උන්ගේ plans කියන්න ඇතිනේ.:yes:

    කරුණා අම්මාන් ශ්‍රී ලංකා රජයෙන් ඉගෙනගත් පාඩම- ඕන තරම් මුන්ව මැරුවට කමක් නැහැ උඹලට කරන්න තියෙන්නේ බාරවෙන එක විතරයි:lol:.luck එක තිබ්බොත් ඇමතිකමකුත් හම්බවෙයි.:yes: (in short - සිංහලයා මෝඩයා.)

    Fonseka මෙතරම් රටට සේවයක් කල කොටි මහතුන්ට විරුද්ධව යුද්ධය මෙහයවූ නිසාද:yes:, ශ්‍රී ලාංකික දේශපාලන
    (අ)සංස්කෘතිය අබ මල් රේණුවකින් වෙනස් කිරීමට උත්සහ දැරූ නිසාද, පවුල් වාදයට අවනත නොවූවෙක් නිසාද, මහරජතුමාට විරුද්ධව දේශපාලනයේ යෙදුනු නිසාද:yes:, දේශප්‍රේමියෙක්(හෙවත් UPFA සාමාජිකයෙක්) නොවූ නිසාද, ඔහුට විරුද්ධව එල්ල කර ඇති බොරු චෝදනා යට ගැසීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.:no::no:

    {ඇමති බිරින්දෑවරු මරණ දඩුවමින් නිදහස් කිරීම ඉහත කරුණට සපුරා අදාල නොවන බව
    කරුණාවෙන් සලකන්න(ඇය දේශප්‍රේමියක් වන නිසා) :no:, බලු නොවටින army එකේ කොල්ලන්ව මැරීමට අවුරුදු ගානක් අණදීම:yes:, සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම:yes:,එසේ කිරීමට ආයුද සැපයීම Genaral ෆොන්සේකා කර ඇති
    ඉහත සඳහන්
    වැරදි තරම් බරපතල නොවන බවද කරුණාවෙන් සලකන්න. :)}

    ලංකාවේ නීතිය අනුව අපරාධයකට සම්බන්ධ කිහිප දෙනෙක් අතරින් එක් අයෙකු රජයේ සාක්ෂිකරුවෙක් වීමට එකඟ වූ විට ඔහුට ලැබෙන්නේ ලිහිල් සිර දඩුවමක්, කිසිම විටෙක සම්පුර්ණ සමාවක් ලැබෙන නැහැ.දන්නේ නැත්නම් lawyer කෙනෙක්ගෙන් අහල බලපන්. උඹ ඇමෙරිකාවේ එකක් දාල තිබ්බේ, ඇමරිකාවේ නීතියයි අපේ රටේ නීතියයි දෙකක් නේද? නිකන් නොදැන කතා කරන්න එපා.:rolleyes::dull::)

    උඹේ සමස්ත අදහස - Genaral විරුද්ධ පක්ෂයකින් චන්දෙ ඉල්ලුව නිසා ඔහු ද්‍රෝහියෙක්. ඔහුව සිර කර තබා ගැනීම නිවැරදියි.
    කරුණා අම්මාන් තමා නැගෙනහිර මුදා ගත්තේ. KP තාම ලංකාවට චෝදනා එල්ලකර නැති නඩුවක සාක්ෂිකාරයෙක්.
    එමනිසා ඔවුන්ට ඇමතිකම් දීම හා නිදහස් කීරීම සපුරා අනුමත කරමි.

    Ela ela... Oya points walata uththara na bang...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    උඹ මම කියපු එකක් වත් හරියට තේරුම් අරන් නෑ.. එක්කො තේරුම් අරන් හිතලම වැරදියට දානව:dull:

    1.කරුනගෙ කට්ටිය අපේ පැත්තෙ ඉඳල fight කරා. ඒක මම දන්නවා. කැමතිනම් පිලිගනින්.

    2. මම කීවෙ නෑ නැගෙනහිර මුදාගත්තෙ කරුන කියල. ගිහින් මගෙ post එක ආපහු කියවපන්. නැගෙනහිර මුදාගන්න කරුනගෙන් උදවු ගත්තා(military intelligence තොරතුරු(එකෙක් කියල තිබුන තොරතුරු ගත්තෙ SF කට්ටියගෙන් කියලා..ඇත්ත army එක mission එකට ඕන කරන තොරතුරු ගන්න පුලුවන් හැම source එකකින්ම ගන්නව. කරුන තවත් එක source එකක් විතරයි. ඌ කාලයක් ඇතුලෙ හිටපු එකෙක් නිසා උගෙන් ගන්න පුලුවන් තොරතුරුත් ගත්තා.)

    3.KP ලංකාවට විරුද්ද නඩුවලදී රජයේ සාක්ශි කාරයෙක්. ඌ අනිත් international කොටි අල්ලන්න තොරතුරු දීල තියෙනවා. කොටින්ගෙ වත්කම් රජයට ගන්න උදව් කරනවා. ඌ ඔය එකක්වත් කරන්නෙ සිංහලයන්ටවත්, රටටවත් තියෙන ආදරේ නිසා නෙවෙයි ඌට එහෙම කරොත් නිදහස දෙනව කියල රජයෙන් දීල තියෙන පොරොන්දුව නිසා. උඹ කියපන් වඩා හරි KP ගෙ වැරදි වලට ඌව හිරේ දාල ලේසියෙන් ගන්න පුලුවන් වාසි අහිමි කරගන්න එකද නැතිනම් ඌව නිදහස් කරල උගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන ගන්න එකද? (Wernher von Braun 60000ක් මරපුවට යුධ අපරාද නඩු දාල හිරේ යැව්වනම් මොකද වෙන්නෙ?)

    4.කරුනාට සමාව දීල තියෙන එක නීතියට අනුව වැරදියි කියල කියනවනම් ඕන කෙනෙක්ට පුලුවන් නඩුවක් දාල ඒක නීත්‍යානුකූලද කියල බලන්න. මම ඇමරිකන් උදාහරණයක් දුන්නේ ලංකාවෙ මීට ඉස්සර ඔයවගේ දෙයක් වෙලා නැති නිසා.

    5. මගෙ සමස්ත අදහස - කරුනට ඇමතිකම් දීල තියෙන්නෙ යුද්දෙ කාලෙ උට දීපු පොරොන්දු නිසා. KP ට නිදහස දෙනවනම් (තාම දීල නෑ) එහෙම කරන්නෙ උගෙන් රටට වාසි ගන්න උට දීල තියෙන පොරොන්දු නිසා.

    6. SF ද්‍රෝහියෙක් වෙලා තියෙන්න ඌ චන්දෙ ඉල්ලපු නිසා නෙවෙයි ඌ international community එක ඉස්සරහ ශවේන්ද්‍ර වගේ අය පාවල දීපු නිසා සහ war crimes tribunal එකකදී හමුදාවට විරුද්දව සාක්ශි දෙන්න පොරොන්දු වුන නිසා.

    7. බෑන එක්ක එකතුවෙලා bullet හොරකම් කරපුවට විරුද්දව දාපු නඩුවනම් පලිගැනීමක් කියල කියන්න පුලුවන්. මොකද රටේ ඊට වඩා ලොකු හොරකම් කරල මිනිස්සු නිදහසේ ඉන්නව. නමුත් SF ඔයවැඩේ හිතල බලතන්හාව නිසා JVP ලණු කාල දාගත්ත ලෙඩක්
    .
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Sakvithi-Ranasinghe.jpg

    මටත් බැරිවෙයිද රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න :eek::eek::eek:

    කාට විරුද්දවද? මූ කොටියෙක්ද? මුගෙන් රටට ගන්න පුලුවන් වාසිය මොකක්ද? නිකන් මෝඩ කතා කියන්න එපා බන්:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ai ban beri casino eka industry ekak wage develop karanna mugen sahaya ganna puluwan ... thawa salli majic ekak wage washpa karana heti .. polispathi lawa mella karana heti .. :lol::lol:

    kotiya unath ekai horek unath ekai !! moo moolya thrasthawadiyek !! :yes:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කාට විරුද්දවද? මූ කොටියෙක්ද? මුගෙන් රටට ගන්න පුලුවන් වාසිය මොකක්ද? නිකන් මෝඩ කතා කියන්න එපා බන්:lol:

    ඈයි බන් රටේ තරස්තවාදය පතුරවපු එකා දැන් සාම පරෙවිය උනානම් ආර්ථිකය කාපු මූට ආර්ථිකය ගොඩනගන්න උදව්වෙන්න බැරිවෙයිද ?? :rofl::rofl::lol::lol:
    ආන්ඩුවේ තර්ක වලට අනුව බව කරැණාවෙන් සලකන්න
     
    • Like
    Reactions: tharinda76

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඈයි බන් රටේ තරස්තවාදය පතුරවපු එකා දැන් සාම පරෙවිය උනානම් ආර්ථිකය කාපු මූට ආර්ථිකය ගොඩනගන්න උදව්වෙන්න බැරිවෙයිද ?? :rofl::rofl::lol::lol:
    ආන්ඩුවේ තර්ක වලට අනුව බව කරැණාවෙන් සලකන්න

    :lol::lol::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ai ban beri casino eka industry ekak wage develop karanna mugen sahaya ganna puluwan ... thawa salli majic ekak wage washpa karana heti .. polispathi lawa mella karana heti .. :lol::lol:

    kotiya unath ekai horek unath ekai !! moo moolya thrasthawadiyek !! :yes:

    මචන් රජයේ සාක්ශිකාරයෙක් වෙන්නෙ රජය සහ වෙනත් පාර්ශවයක් අතර නඩුවකදී. (eg. ශ්‍රී ලංකා ආන්ඩුවට විරුද්දව ජාත්‍යන්තර යුද අධිකර්ණ නඩුව)

    මෙතනදි මූ තමයි හොරා. සක්විතිට විරුද්ද නඩුවෙ සක්විතිට විරුද්දව සක්විතිම සාක්කි කාරයෙක් කරන්නෙ කොහොමද:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඈයි බන් රටේ තරස්තවාදය පතුරවපු එකා දැන් සාම පරෙවිය උනානම් ආර්ථිකය කාපු මූට ආර්ථිකය ගොඩනගන්න උදව්වෙන්න බැරිවෙයිද ?? :rofl::rofl::lol::lol:
    ආන්ඩුවේ තර්ක වලට අනුව බව කරැණාවෙන් සලකන්න

    already explained
    http://www.elakiri.com/forum/showpost.php?p=8169690&postcount=268

    +
    http://www.elakiri.com/forum/showpost.php?p=8170263&postcount=273

    +
    සක්විතිගෙ කොම්පනියෙ වැඩකරපු clerk කෙනෙක්වනම් සක්විතිට විරුද්ද නඩුවෙ රජයේ සාක්ශිකාරයෙක් කරන්න පුලුවන්:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන් රජයේ සාක්ශිකාරයෙක් වෙන්නෙ රජය සහ වෙනත් පාර්ශවයක් අතර නඩුවකදී. (eg. ශ්‍රී ලංකා ආන්ඩුවට විරුද්දව ජාත්‍යන්තර යුද අධිකර්ණ නඩුව)

    මෙතනදි මූ තමයි හොරා. සක්විතිට විරුද්ද නඩුවෙ සක්විතිට විරුද්දව සක්විතිම සාක්කි කාරයෙක් කරන්නෙ කොහොමද:lol:

    mama naduwak gena nemei machan kiwwe !! :lol: umba ehuwane mugen ganna puluwan prayojane mokadda kiyala .. hehe ekai kiwwe ;) horek thamaa muu :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන් රජයේ සාක්ශිකාරයෙක් වෙන්නෙ රජය සහ වෙනත් පාර්ශවයක් අතර නඩුවකදී. (eg. ශ්‍රී ලංකා ආන්ඩුවට විරුද්දව ජාත්‍යන්තර යුද අධිකර්ණ නඩුව)

    මෙතනදි මූ තමයි හොරා. සක්විතිට විරුද්ද නඩුවෙ සක්විතිට විරුද්දව සක්විතිම සාක්කි කාරයෙක් කරන්නෙ කොහොමද:lol:

    කොටින්ගෙ නායකය කේ පී කොටින්ට විරැද්ද නඩුවෙ සාක්කි කාරය නම් ඕක මොන කජ්ජක්ද බං
    ;):shocked::lol:
     
    Status
    Not open for further replies.