machan koi wele hari paath wei adoooowwww kiyagena![]()
supurudu mudduku bashawa

machan koi wele hari paath wei adoooowwww kiyagena![]()

machan red colour eken thiyena line eka gena pareekshana kerenawa neda ? police pathi la dennek seen ekata sambandai lu denata.. will c wat happening........![]()

නිකන් එක point එකක් විතරක් අල්ලගෙන කෑගහන්න එපා බන්. මගේ කතාවෙ ස්ම්පූර්න අදහස උඹේ කලින් ප්‍රශ්නෙත් එක්ක තියල බලපන්
දැන් ඉතින් උඹ මේක අහපු නිසා කියන්නම්
1.
කරුණා අපිට උදවු කරා. උන්ගෙ කට්ටිය අපේ පත්තෙන් fight කරා. (මම් මේක හොදටම දන්නව. කිව්වෙ army එකේ හිටපු පොරක්) හැබැයි වැඩියෙන්ම උදව් උනේ LTTE එකේ අතුලෙ තොරතුරු හොයාගන්නයි යුද්දෙ plan කරන්නයි. ඌ කාලයක් නැගෙනහිර හිටපු LLTE එකේ ලොකු පොරක් නිසා LTTE එකේ අතුලෙ තොරතුරු දන්නව. ඒව සහ අපේ military intelligence කියන දෙකෙන්ම එකතුකරගත්ත තොරතුරු අනුව තමයි mission එක plan කලේ
2.ෆොන්සේකා සුදුකොඩි කතා කියල උගෙම වල කපාගත්තා.. ඌට විරුද්දව තියෙන අනිත් නඩු (බෑන එක්ක එකතුවෙලා bullet හොරකම් කරපුව වගේ) දාල තියෙන්නෙනම් ඉතින් ඌට පාඩමක් උගන්වන්න තමයි. මොකද ඔයවගේ වැරදි ඕනනම් ආන්ඩුවට ඕනනම් යටගහන්න පුලුවන්. ෆොන්සේක තමන්ගේ බල තන්හාව නිසා JVP කාරයන්ට රැවටිලා කරගත්තු දේවල් වල ප්‍රතිපල
මචන් දැන් මේකෙ reply එකේ එක එක පොඩි points අල්ලගෙන ප්‍රශ්න අහන්නෙ නැතිව සමස්ත අදහස් වලට උත්තර දෙන්න
(උඹට අමතක නම් උඹ ඉස්සරවෙලාම ඇහුවේ රජයේ සාක්කි කාරයන්ට සමාව දෙන්න පුලුවන්ද කියල. මම ඒක උදාහරන සහිතව පැහැදිලි කරා. ඒගැන තව අවුල් නම් ප්‍රශ්න අහන්න. නිකන් අතුරු ප්‍රශ්න අහන්නෙ නැතිව)



supurudu mudduku bashawa![]()

ko mata thiyena prashna tika
project ekak iwara kara ada hawasa iwara une pattama buzy hitiye




ko mata thiyena prashna tika
project ekak iwara kara ada hawasa iwara une pattama buzy hitiye


ප්‍රජෙක්ට් 1 ඉවරද අනී....
හොදට කොරාද?
මන් හිතුවේ අද කඩේ වහලා කියලා..![]()
uba ara illapu GIT paper eka kara karada hitiye?![]()
eka allapu gedara kollata
danui mathak une eka heta enawa kiwwa IT ahanna magen

balagena kolla umbata mokuth karai danna.![]()
baya wenna epa unge mulu pawlama Nilma Nil
ratata adare athi niyama pawlak




කෙලිය උන් ටික ඉස්සෝ සෙට් එකක්ද? දැන් උඹ කිව්වේ නිල්ම නිල් කියල.![]()
මචන් please හැමදේම විහිලුවට ගන්න එපා
KP සාක්කි කාරය වෙලා ඉන්නෙ ලංකා ආණ්ඩුවට විරුද්දව international human rights සංවිධාන දාන්න යන න්ඩුවෙදි.
අනික කොටි එක්ක කරන නඩුවකදි උනත් KP නෙමෙයි ප්‍රභාකරන් උනත් සාක්කි කාරයෙක් කරගන්න පුලුවන් මොකද ඒක සංවිදානයක් එක්ක කරන නඩුවක් නිසා
මචන් සිරාවටම කවද්ද ඔය නඩුව දාන්නේ ?අපි ඔය ගැන දන්නේ නෑනේ බන්.
සිරාවටම අහන්නේ කවුද කිව්වේ ඔහොම නඩුවක් අපිට විරුද්දව දාන ව කියලා.
ඕ විමල් ගොය්යා නම් ඔහොම කතාවක් කියනෝ ඇහුනා.
යකොඕ බොරු බිල්ලෝ මවන්නේ නැතුව හිටපන්.


මෙය කඩේ යන thread එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.
windows8සාමාන්‍යයෙන් General Fonseka ගැන ඔහුගේ හෝ වෙනත් අයෙකුගේ threads වල පොස්ට් කරන්නේ මෙවන් post ය.![]()
පහත thread එකේදී ඔහු ගෙන් මම මෙසේ ඇසුවේය
හිරේදාන්න-දැනටමත්-සැලසුම්හදල-ඉවරයි
ඔහු එයට පිළිතුරු දී shape වුනේ මෙලෙසිනි.
එයට මගේ පිළිතුර
මම පුරා දිනක් බල සිටිදු මුත් ඔහුගෙන් මෙයට පිලිතුරු නැත.එක්කෝ ඔහුගේ email ලිපිනයට thread updates නොලැබෙනවා වන්නට පුළුවන, නැතහොත් ඔහුට මේවට දීමට පිළිතුරු නොමැති විය හැකිය.
මම මේ thread එක දාන්නේ ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙනි. ඔහු කඩේ යාමට අලුතෙන් thread නිර්මාණය කරන අතරේ මෙයට පිළිතුරක් ලබාදෙනු ඇති බලාපොරොත්තු වෙමි.ඔහු සාමාන්‍යයෙන් thread නිර්මාණය කර ඇත්තේ කඩේ යාමට බව මෙතනින් බලා ගත හැක. Link
දැන් දේශප්‍රේමී කට්ටිය මගේ රෙප් කපනු ඇත. මට එයින් ගැටළුවක් නැත. මට දැනගැනීමට අවශ්‍ය KP ට , කරුණාට , පිල්ලෙයාන්ට සමාවදීමටත්, ඇමතිකම් දීමටත් Genaralwa චකිතයකින් තොරව කුඩුවක දමා සිරකර තැබීමටත් හේතුවයි?
windows8 මෙයට පිළිතුරක් දෙනු ඇතැයි හිතමි.






















