ඇම්ඩන්-6

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇම්ඩන කතා මාලාවට ඔයාලගෙන් ලැබුන ඉහල ප්‍රතිචාර නිසා ඇම්ඩන් කතා මාලාවේ 6 වෙනි කොටසත් මෙසේ ලියන්න හිතුන

    අපේ ඇම්ඩන් ඉස්කෝලෙ යන දවස් වල පොඩි ලව් කේස් එකක් තිබ්බ ඒ පංතියේම හිටිය කෑල්ලක් එකක් ඉතිං අපේ ඇම්ඩගේ ඒ කෙල්ලට ආදරේ ‍කලේ මොකටද කියල ඔයාල දන්නව ඇතිනෙ,

    ඒකත් ඉතිං ඇම්ඩම්ටම කියපු එක දවසක් ඇම්ඩන්ට ඉස්කෝලෙ ඇරිල මේක කොහාට හරි අදින්න හිතුන ඒත් පන්තියේ ඔය කාරනය ප්‍රසිද්ධියේ අහන්න බෑනෙ,

    වෙලාවට සාහිත්‍ය මිස් ඇවිත් පාඩමක් පටන් ගත්ත ඔන්න ඉතිං උගන්වන්න ගත්තෙ ව්‍යන්ගාර්තය, ව්‍යන්ගාර්ත රසය තියෙන කවි පංතියක් කියන්න කියල අපේ ඇම්ඩම්ට කීව. වැඩ දෙකම කරගන්න හිතපු ඇම්ඩන් මෙහෙම කීව

    හුන්නස් ගිරිය කදු පාමුල වනන්තරේ
    ඩුවක් රැගෙන වැද්දෙක් යයි නිරන්තරේ
    මුංඇට කවුපි සරු සරු සාරයි බඩ තැන්නේ
    න්නො දනිති පද හතරේ කතන්දරේ

    ඉතිං මේක තේරුණ අය හවස ඇම්ඩන් එනකන් දෙවටට වෙලා හිටියලු ඔය අතර සාහිත්‍ය ටීචත් හිටිය කියල ආරංචියි

    ඇම්ඩන් පෙර කතා

    ඇම්ඩන් -1
    http://www.elakiri.com/forum/showthread.php?t=779607


    ඇම්ඩන් -2
    http://www.elakiri.com/forum/showthread.php?t=779813


    ඇම්ඩන් -3
    http://www.elakiri.com/forum/showthread.php?t=780038


    ඇම්ඩන් -4
    http://www.elakiri.com/forum/showthr...29#post8171829

    ඇම්ඩන් -5
    http://www.elakiri.com/forum/showthread.php?t=781681