ow ban eka nam siraaa aththa kathaawa ....
eth ban Us wala wage karana hatiyata mewa hondai

මෙ රටෙ මිනිස්සු කිසිම දෙකට නිසි විදියට ගරු කරන්න නොදන්න ජතියක් , එහෙව් අපි ජතික කොඩියට ගරු කරයි කියලා බලාපොරොත්තු තියන් ඉන්න එක වැරදියි![]()



eka thama ban balapanko


කකුලෙන් පාගල බන් අසික්කිත වැඩක් නෙ බන් ෂිට් කාලකණිනියො
![]()
මේවා ගැන කොච්චර කිව්වත් කතා කලත් වැඩක් නෑ.හැමදාම ඔය වැඩේ කරනවම තමයි
![]()


![]()
මේවා ගැන කොච්චර කිව්වත් කතා කලත් වැඩක් නෑ.හැමදාම ඔය වැඩේ කරනවම තමයි
![]()
අපේ උන් හදන්න බෑ බන්




ඒක නම් සහතික ඇත්ත.කොයි තරම් පත්තර,TV වල දැම්මට වැඩක් නෑ මේවා කරන්න එපා කියලා ඒ දේම හැමදාම වෙනවා..![]()

