අසනි රැ..

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ලස්සන නිර්මාණයක් කටිටටය එක්ක ෙබදාගන්න සිතුවා.. :D

    නිෙරාශා උදයංගනි
    11.gif
    11.gif

    ෙහාදයි කියලා සිතනවනමි comments ekak rep dala yamu..:D:D

    2llgb3n.jpg

    opssp1.jpg

    a26jq9.jpg

    z1s1t.jpg

    ab2u0o.jpg
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේක ප්‍රදර්ශනයකට ඇඳපු ඒවාද...?
    හරිම ලස්සනයි...කළු වර්ණය අනිත් පාට එක්ක හොදට ගලපලාතියෙනවා..

    එකනමි දන්ෙන් නැ යාලු..

    ඔවි හරිම ලස්සනයි.. වර්ණ , ෙත්මාව, හාවිතා කරලා තිෙයන අවස්තාව.. ඇත්තටම SUperb :D අෙප් රෙටි ෙකාචිචර දකශෙයා ඉන්නවද..
    :D:D
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක ප්‍රදර්ශනයකට ඇඳපු ඒවාද...?
    හරිම ලස්සනයි...කළු වර්ණය අනිත් පාට එක්ක හොදට ගලපලාතියෙනවා..

    ඔවු, මේ රුහුණ විශ්ව විද්‍යාලයේදී නිරෝශා නංගි එයාගේ ප්‍රදර්ශනයට ඇඳපු චිත්‍ර
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Oyata Kohenda Mewa...
    Ape Sudu ge drownings ne

    wow ehemada.. ehenam Apita Thawa Paint tikak bala ganna puluwan wei..:D up karanna ko api hemotama rasa vidinna..

    mata mewa lebune yahaluwekugen yalu.. :yes: oyata mea paint gena thawa info dannawanam post karanna ko.. mewa predarshanaya adapu ewada ?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔවු, මේ රුහුණ විශ්ව විද්‍යාලයේදී නිරෝශා නංගි එයාගේ ප්‍රදර්ශනයට ඇඳපු චිත්‍ර

    ආහ් එෙහමද.. අපිට තව චිත්‍ර ටිකක් බලා ගන්න බැරි වයිද.. ස්තුති යාලු..:D:yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ආහ් එෙහමද.. අපිට තව චිත්‍ර ටිකක් බලා ගන්න බැරි වයිද.. ස්තුති යාලු..:D:yes::yes:

    එයා ලඟ නම් ඇඳපු චිත්‍ර ගොඩක් තිබුන. ඒත් ‍ෆේස් බුක් එකට අප්ලෝඩ කරල තියෙන්නේ මේ ටික විතරයි. ඇත්තටම හොඳ හැකියාවක් තියෙන කෙනෙක්. චිත්‍ර අඳිනවට අමතරව නිසදැස් ලියන්නත් හොඳට පුළුවන්. මම එයාට මේ ත්‍රෙඩ් එක ගැන කිවුවා.
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එයා ලඟ නම් ඇඳපු චිත්‍ර ගොඩක් තිබුන. ඒත් ‍ෆේස් බුක් එකට අප්ලෝඩ කරල තියෙන්නේ මේ ටික විතරයි. ඇත්තටම හොඳ හැකියාවක් තියෙන කෙනෙක්. චිත්‍ර අඳිනවට අමතරව නිසදැස් ලියන්නත් හොඳට පුළුවන්. මම එයාට මේ ත්‍රෙඩ් එක ගැන කිවුවා.

    එයාටත් EK එන්න කිවිවනමි හරි..:D අපිට ෙගාඩක් ෙදවල රස විදින්නට පුලුවන් ෙවයි එෙහමනමි. මම හිත්න්ෙන් ෙමි චිත්‍ර අරන් තිෙය්න්ෙන් එෙහනමි FB එෙකන්.. පුලුවන්නමි කියන්න අපි හැෙමාමම සුබ පතනවා කියලා එයාට...

    I wish you all the success nirosha..:D:D:yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එයාටත් EK එන්න කිවිවනමි හරි..:D අපිට ෙගාඩක් ෙදවල රස විදින්නට පුලුවන් ෙවයි එෙහමනමි. මම හිත්න්ෙන් ෙමි චිත්‍ර අරන් තිෙය්න්ෙන් එෙහනමි FB එෙකන්.. පුලුවන්නමි කියන්න අපි හැෙමාමම සුබ පතනවා කියලා එයාට...

    I wish you all the success nirosha..:D:D:yes::yes:

    EK mobile Page ekak hadapu dawasata eyath aniwaren EK ei.