ඇස රැවටෙන හැටි............

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇස රැවටෙන හැටි............(Updating)

    යාළුවනේ මෙක චලන රූපයක් නෙමෙයි.
    ඒත් බලන්න චලන රූපයක්
    ගේ පේන හැටි
    පුදුමයි නේද???
    මෙතන වෙන්නේ
    සෙන් දෙන රූපය මොළයෙන් වරදවා වටහා ගැනීමක්

    Comment 1 දාලා යන්නකෝ.... හොඳනම් Rep කරන්න.

    මේ වගේ මම ගාව තියෙන ඒවා මේකට දාන්නම්. ඔයාලගේ තියෙන ඒවා අපිත් එක්ක බෙදාගන්න

    imgpt.jpg

    Updating
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව්, මේවාට තමයි කියන්නේ..
    අපේ මනසට ඒ වගේම ඇසට පෙනෙන දේ..
    වෙනස් කරන්න පුලුවන් රූප කියලා..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    54687004.gif

    මේකේ ඔයාලට රෝස පාට බෝලය නැති වෙනවා වගේ පෙනේවි..:cool:
    හොඳට බලන්න. මැදින් ඇති ලකුණ දිහා... ඔයාගේ ඇස ආයෙත් ඔයාව රවට්ටලා :lol::lol:
    කොලපාට බෝලයක් වටේ ගමන් කරනවා ඔබට පෙනේවි:yes::yes:

    • Like
    Reactions: sdlrs6

    Dhanuc

    Junior member
  • Dec 22, 2008
    521
    14
    18
    Kelaniya
    54687004.gif

    මේකේ ඔයාලට රෝස පාට බෝලය නැති වෙනවා වගේ පෙනේවි..:cool:
    හොඳට බලන්න. මැදින් ඇති ලකුණ දිහා... ඔයාගේ ඇස ආයෙත් ඔයාව රවට්ටලා :lol::lol:
    කොලපාට බෝලයක් වටේ ගමන් කරනවා ඔබට පෙනේවි:yes::yes:

    pATTA mACHAN!!!!!!!!!!
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    54687004.gif

    මේකේ ඔයාලට රෝස පාට බෝලය නැති වෙනවා වගේ පෙනේවි..:cool:
    හොඳට බලන්න. මැදින් ඇති ලකුණ දිහා... ඔයාගේ ඇස ආයෙත් ඔයාව රවට්ටලා :lol::lol:
    කොලපාට බෝලයක් වටේ ගමන් කරනවා ඔබට පෙනේවි:yes::yes:

    http://a.imageshack.us/img825/9165/54687004.gif

    lol Animated GIF :P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    gref.gif

    ඔයාලට පේනවද මෙහි රෝස, තැඹිලි, කොල, නිල් පැහැයන්
    :shocked::shocked: ඔබ ආයෙත් රැවටිලා. මේකෙ නිල් පාට නැහැ...

    Photoshop හරි පින්තූරය විශාල කරලා හරි බලන්න. නිල් පැහැය මෙන් ඇත්තේද කොල පැහැයයි.:cool::cool:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔව් මචන්. මේක චලන රූපයක් තමා. ඒත් මෙකේ තියෙන්නේ වෙන විදිහකට ඇස රවටීමක්
    මම කිවේ නැහැනේ මෙක චලන රූපයක් නෙවේ කියලා
    මාතෘකාව බලන්න
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ඔව් මචන්. මේක චලන රූපයක් තමා. ඒත් මෙකේ තියෙන්නේ වෙන විදිහකට ඇස රවටීමක්
    මම කිවේ නැහැනේ මෙක චලන රූපයක් නෙවේ කියලා
    මාතෘකාව බලන්න

    got it :) :yes:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    illusione.jpg

    බැලු බැල්මට මිනිස් රුවක් වගේ පෙනවා නේද??
    ඔබ ආයෙත් වැරදී....:sorry::sorry::sorry:
    අංශක 90 දක්ශිනාවර්තව හරවා බලන්න..
    බල්ලෙකු වකුටුවී අති ආකාරය ඔබට පෙනේවි.....