coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආ... මම බැලුවා මේ මම දන්න කෙනෙක්ද කියලා... :)

    ඔව්, මමත් හිතුවේ එහෙම තමයි..
    බලද්දි තමයි තේරුනේ, පොස්ට් 2ක් දාපු යාලුවෙක් ව නම් මං දැනන් හිටියේ නෑ කියලා..
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මට උඩු මෙහෙම වෙල්කම් එකක් :P

    ඒක නෙන්නම්..
    මොනවා වුනත්.. පරණ මෙම්බර් කෙනෙක් හින්දා..
    වැඩි අවස්ථාවක් දෙන්න ඕන නේ.. :D

    ( කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත්.. :P)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හි...හි.... ඒව එහෙම තමයි... දන්නවානේ ඉතිං හේතුව.... ;)

    හේතුව ඉතින් වෙන මොනවාත් නෙවෙයි..
    පරණ සිනියර් ( අවුරුද්දෙන් ) මෙම්බර්ස්ලාව අපිට අමතක කරන්න
    බැරි හින්දා නේ...
    ;)
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    Welcome to EK :yes:
    images