බුදු හාමුදුරුවෝ කියපු දේවල් technically දකිමු

May 25, 2010
554
27
0
Bakery
ඕකා හොරෙක්.

කිරිබත්ගොඩය සෝමාවතියේ "බුදු රැස්" පෙන්නන්න ගිහින්, බුද්ධාගමයි, සංඝයායි , දායකයොයි ඔක්කොම නෝන්ඩි කල එක ගැන උඹල මොකද කියන්නෙ? බෞද්ධයෝ ගෝනි ගනන් අන්‍යාගමිකයෝ ඉස්සරහා කිච වුනේ ? මේකද සැබෑ බුද්ධ දේශනාව කියලා හිතපල්ලා, මොලයක් තියෙනව නං.

කිරිබත්ගොඩය වගේ cheap මැජික් පෙන්නන උං සාසනෙන් එලවන්න ඕනේ. ඕකා හො
රෙක්.
 
May 25, 2010
554
27
0
Bakery
මාරයා යනු කවුද?

මාරයා යනු කවුද?

මෙන්න අති පූජ්‍යය පියදස්සී හමුදුරුවොන්ගෙ " Buddha's Ancient Path " පොතේ 164 වැනි පිටේ තියෙන් අර්ත දැක්වීම. මේ පියදස්සී හාමුදුරුවෝ ඔය සමහර ගනින්නාන්සෙල වගේ බුදුරැස් -මැජික් පෙන්නල දායකයෝ, මිනිස්සු මුලා කල හිමිනමක් හෙම නෙමෙයි.

"The word Mara is used in the sense of passions (Kilesa). Mara often implies the Buddhist personification of all that is evil; i.e all that bind man to the round of existence."
 
Last edited:
May 25, 2010
554
27
0
Bakery
කිරිබත්ගොඩය බැරි ඉන්ගිරිසි කොරන්න ගිහින් වරිගෙ නහගන්නව බලන්න කැමතිද? මෙන්න මේ වගේ පඩ ෂෝ දාන අයගෙන් ප්‍රවේශම් වෙන්න. :D

http://video.google.com/videoplay?docid=-3213986955489006111#

23.48 බලන්න
 
Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8203802 said:
මාරයා යනු කවුද?

මෙන්න අති පූජ්‍යය පියදස්සී හමුදුරුවොන්ගෙ " Buddha's Ancient Path " පොතේ 164 වැනි පිටේ තියෙන් අර්ත දැක්වීම. මේ පියදස්සී හාමුදුරුවෝ ඔය සමහර ගනින්නාන්සෙල වගේ බුදුරැස් -මැජික් පෙන්නල දායකයෝ, මිනිස්සු මුලා කල හිමිනමක් හෙම නෙමෙයි.

"The word Mara is used in the sense of passions (Kilesa). Mara often implies the Buddhist personification of all that is evil; i.e all that bind man to the round of existence."

අර ලිපිය අයෙත් හොදට කියවල බලන්න . ඕක වෙලා ඇත්තේ සම්ප්‍රදායික සාහිත්‍ය කෘතීන්ගේ අබාශය නිසා එකයි ඕක සංකල්පයක් හැටියට ඇවිල්ල තියන්නේ . එකේ සදහන් විදිහට අදකාලේ බුදුන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ උනත් සංකල්ප විදිහටයි ගැනෙන්නේ . නමුත් එකද ඇත්ත ? හොදින්ම පැහැදිලිව සදහන් වෙලා තියද්දි ඇත්ත මොකක්ද කියල ඇයි ඔය අර්ථ දැක්වීමක් අල්ලාගෙන දගලන්නේ ? ඔයත් අර පොත විතරක්ම විශ්වාස කරන විදිහේ කෙනෙක්ද ? අනෙක මෙතන ප්‍රශ්නේ හාමුදුරු වරුන්ගේ ගැන නෙමෙයිනේ ? ඇයි ඔය මේ තරම්ම කිරිබත්ගොඩ හමුදුරුවන්ටම බනින්නේ ? (ආරාධනා කරපු දානයක් හරි දර්ම දේශනාවකට හරි වඩින්න බහ කිව්වද ? නැත්තම් ඔයාගේ ගැන ගුණ කතනයක් කරේ නැද්ද ? )

අනිත් කාරණාව මට හිතෙන්නේ ඔය ෂුවර් එකටම බුදුරැස් බලන්න ගිහිල්ල දවස්ගනක් වැස්සේ තෙමිලා චාටර් වෙලා ඇති මෙතරම්ම ඕක ගැන කියවන්නේ .
පින්වත බුදුරැස් විහිදෙනවා බලන්න ජීවමාන බුදුකෙනෙක්ම ඉන්න ඕනේ . එකත් හැම විටම වෙන දෙයක් නෙමෙයි . එහෙම උනොත් බුදුන් වහන්සේ වඩින විට තොරණක් වගේ තියෙවිනේ ? ඔය අපි හැමෝටම වඩා බුද්ධිමත් නිසා හිතල බල්ලන්න . අපි කරන්න ඕනේ චයිත්‍ය වන්දනාවට සහබාගි වෙලා බුදුන් වැදපුද ගන්න එක මිසක් . රැස් බල්ලන්න යන එක නෙමෙයි . එතැනදී මොකක් හෝ රැස් විහිදීමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් . නමුත් බලාපොරොතු වෙන දේ නොලැබුණාම ඔහොම දේවල් වෙනවා . දුකයි තමයි . මොන කරන්නද එක සංසාරේ හැටි .
 
AncientGlory

Member
Jan 18, 2010
1,131
67
0
Australia
කිඹුලා බනිස්;8202898 said:
සීලය තියෙන වල්පොල රාහුල හාමුදුරුවො (What the Buddha Taught, published by Buddhist cultural centre, Kandy ),

I have to say that this is the best book about buddhism I have read. I agree with you on this one.
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ... මම අර කිව්වේ, මේකෙන්ම ගොඩක් දේවල් පෙනෙනවා කියල. ඇත්තටම ගොඩක් ගොන් කතාවලට උත්තරය ඔතන තියෙනවනේ... මුලින්ම බලන්න ආයතන වලින් එන ඒවයි, අවසන් ප්‍රතිඵලයයි අතරේ කෙලින්ම සම්බන්ධයක් නැහැනේ. devices scan වෙනකොටම සේරම වැඩසටහන දුවන විදියට අපිව හැදිලා තිබුනට, චේතනා පහල කෙරෙන්නේ, වෙන්නේ, දන්න, හඳුනාගෙන තියෙන තියෙන ඒවාට, මතකයට, අනුව නේ. අපි හිතමු කවදාවත් දැකල නැති කෙනෙක් එක පාරට ඇවිල්ල කතාකළ කියල. කොහොමද හිතෙන්නේ... ආ මේ මොකෙක්ද?, මොකටද? කියලනේ හිතෙන්නේ? ඊළඟට ඒ කෙනාවම ආයේ දවසක් දැක්කොත්... ආ මේ අර මනුස්සයනේ! කියල මතක් වෙනවා, කලින් දවසේ නම අහගෙන තිබුන නම් ඒකත් මතක් වෙයි. ආයේ එයාවම ගොඩක් හිතවත්වෙලා, තෑගී බෝග ලැබිල, කාලයක් ගෙවුන කියමු. දැන් ආයේ පාරක් අහම්බෙන් හරි දැක්කොත් කොහොමද? ආ... හලෝ කොහොමද? කියල හිනා වේගන, යනවනේ ලඟට? දැන් ඔය මනුස්සය මුලදීම දැක්කෙත් ඇහැට වැටිච්ච රුපයෙන්, දෙවැනි දවසෙත් එම රුපයෙන්, ඊළඟ පාරත් රුපයෙන්ම තමයි. දැක්ක රූපේ මොකුත් වෙනසක් වෙලා නැහැනේ... මොකද්ද වෙනස් උනේ? එකතු කරගත්තු data ටික, මතකය විතරයිනේ. ඊට පස්සේ ඒකට අනුව චේතනා පහල කරනවා, වෙනවා. හරි දැන් ඊළඟට එයා තමුන්ට මොකක් හරි upset වැඩක් කරලා 'නොරොක්' වෙනවා කියමු. දැන් ඉතින් දෙන්න ඉන්නේ කන්න කේන්තියෙන්... දැන් අහම්බෙන් හරි දැක්කොත් හලෝ... කොහොමද? කියලද response එක? නැත්නම් වෙනින් විදියකටද? මොකද වෙලා තියෙන්නේ... තේරුනාද? ඇහැට රුප දැකල පිස්සු හැදිලා! ඊළඟට කවදාවත් අහලනැති බාසාවකින් කවුරුහරි වෙනරටක කෙනෙක් ඇවිල්ල බැනගෙන බැනගෙන ගියොත්, තද වෙනවද? කේන්ති යාවිද? ඕනේ නම් අහගෙන ඉඳල හිනාවෙලා thank you කියලත් කියාවි. ඒ ටිකම තමන්ගේ බාසාවෙන් කිව්වොත්... ඌ ආයේ ආපු විදියටම යන එකත් sure නැහැ නේද? එතන මොකද්ද case එක? සද්දේ අහල පිස්සු හැදිලා! දැන් අපිත් මේ මල්, හඳුන්කූරු පූජා කර කර, ජාතක කතා අහ අහා, ගියපු කාලේ හිතාගෙන හිටියේ මේ 'මම' කියල. ඉතින් 'මට' මොනවත් අඩුවක් වෙනවට, පාඩුවක් වෙනවට කවුද කැමති? program එකෙත් තියෙන්නේ එහෙම නේ... ඒත් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබිල, කරුණු තේරුණාම දැක්ක මේකේ එහෙම එකක් නැති බව. ඉතින් දැන්? මම ඉන්නවා... නෑ... නෑ ඉන්නවා... ඒ උනාට නෑ... අවුලක නේද? ඒක එච්චර ගණන් ගන්න එපා! ඇත්තටම එහෙම එකෙක් නැහැ! ඒත් කල්ප ගණනක් තිස්සේ store වෙච්ච data තමයි ඔය තාම ඇවිස්සී ඇවිස්සී එන්නේ. දැනට හිතට කියන්න ඇත්තටම 'මම' කියල නැහැය කියල. store වෙච්ච data අපි පස්සේ delete කරමු!!

    බුදුහාමුදුරුවෝ දාරුචීරී කියල කෙනෙකුට දේශනාවක් කලා, "දැක්කොත් දැක්ක විතරයි, ඇහුනොත් ඇහුන විතරයි, ගඳක්, සුවඳක්, රසක්, පහසක් වින්දානම් වින්ද විතරයි, යමක් හිතුවනම්, පැතුවනම් ඒකත් එතැනින්ම ඉවරයි. එතනින් සකස්වූ යමක් නැත්නම් ඔබ එතන නැහැ. ඔබ එතන නැත්නම් ඔබ වෙන තැනකත් නැහැ. ඔබ එතනත් වෙන තැනකත් නැත්නම් ඔබ කොහෙවත්ම නැහැ. ඔබ නිදහස්!" කියල. බලන්න මේකේ ඒක පෙනෙන්නේ නැද්ද කියල. දැක්කොත් දැක්ක විතරයි, ඇහුවොත් ඇහුව විතරයි, අනික්වත් එච්චරයි කියන්නේ නිකම් එන එන ඒවා record වෙයි, හිතත් එහෙට මෙහෙට විසිවෙයි ඒත් චේතනා?? එයා බුදි! චේතනා එන්නේ නැහැ! චේතනා පහල කලොත් තමයි feedback වෙන්නෙයි, විඥාණය පැලවෙන්නෙයි සේරම කතන්දර ටික. මේවිදියට විඥාණය නිරුද්ධ (නැති) උනාම හරිනම් පිරිණිවන් පාන්න ඕනේ! ඒත් එහෙම වෙන්නේ නැහැ, තව කෙහෙල්මලක් තියෙනවා ආශ්‍රව කියල, අර මුලින් කියපු fly wheel action එක! ආශ්‍රව තියාගෙන එලියට ගියොත් තව 1 පාරක් උපදින්න වෙනවා. තව ටික දවසකින් පෙනෙයි! බුදුරජාණන් වහන්සේ ඔය 'දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං...' කියල යන ඔය සුත්‍ර දේශනාව දේශනා කරපු දාරුචීරී කියපු කෙනා, ඔය එක එක හාමුදුරුවන්ගෙන් බණ අහල, එක එක්කෙනා ලියපු පොත් පුස්තකාල පිටින් කියවල තිබුනේ නැහැ! අඩු ගන්නේ පන්සිල් පද 5 වත් දැනගෙන හිටියෙත් නැහැ!! ඒත් එයා හරිම බුද්ධිමත් මනුෂ්‍යයෙක්, එයා එතනදීම අනාගාමී උනා!!! අපේ අය... මේ එක එක්කෙනා කියන ඒවා අහල අනාගමි! වෙලා...
    බුදුරජානන් වහන්සේ සමහරක් බුද්ධිමත් සංඝයා වහන්සේලාට භාවනා අරමුණක් හැටියට ප්‍රකාශ කරලා තියෙන්නේ, බැඳිලා ගියොත් මාරයට, අත හැරියොත් නිදහස් කියල. උන් වහන්සේලා ඒ කරුණ ඔස්සේ හිත දියුණු කරලා, අරහත්වයට පත් උනා! බලන්න මෙතනත් ඒක පෙනෙනවානේ... ඔය දැන් බැඳිලා යනවයි කිව්වේ මොනවටද? මේ සතරමහා ධාතුන්ගෙන් හැදිලා තියන එක 'මම' කියල හිතාගෙන, අල්ලාගෙන, බදාගෙන නේ ඉන්නේ. අන්න බැඳිලා! ඉතින් එහෙම හිතාගෙන ඉන්නකොට හැම එකම පෙන්නේ, ඇහෙන්නේ, දැනෙන්නේ රුවිතෙට! (වැරදියට) ඉතින් ලාබ, යසස, ප්‍රශංසා, සැප එනකොට අල්ලගන්නවා. program එකට අනුව දුවනවා! කර්ම රැස්වෙනවා. අලාබ, අයස, නින්දා, දුක් එනකොට ගැටෙන්න ගන්නවා. program එකේ විදියට කරන්න ගිහින් කරදරේ වැටෙනවා. මම, මට, මගේ කියන ලෙඩේ හන්ද තව තව දේවල් අයිති කරගන්න ගොහින්, ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියල හිතෙන අය නැතිකරන්න, විනාස කරන්න ගිහින් කර්ම රැස් කරගන්නවා. බැඳිලා හිටියම ඉතින් වෙන මොකක් වෙන්නද? මේ chart එකට අනුවත් එක දවසකට, දසම ගණන් වලින් හරි, - marks කොච්චරක් නම් එකතු වෙනවා ඇත්ද? + ඒවා මොකුත්ම එන්නේ නැහැනේ මේ විදියට බැලුවම! ඒත් හිතනවා ආයේ මනුස්සයෙක්, නැත්නම් දෙවියෙක් හැටියටම උපදී, අවුලක් වෙන එකක් නැහැ! කියල... හීන තමයි!!! බුදුහාමුදුරුවෝ මේ කට්ටියට වතුර වීදුරු වගේ කිව්වේ ඒකයි. දැනටත් පහලටම බරවෙලා ඉඳගෙන ප්‍රානඝාතයක් වගේ ටිකක් ලොකුවයින් එකක් කරනකම්, පල්ලෙහා කට්ටිය බලන් ඉන්නේ ආ වරෙන්කෝ... කිය කියා!
    (forum එකේ එකෙක් නම් දැන් යන්න ලඟයි) අපට ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය මොකක්ද? අන්න ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අපට 'සම්මා සංකප්ප' කියන ආයුධය දුන්නේ! නෙක්ඛම්ම සංකප්ප (කාමයන්ගෙන් වෙන්වී වාසය කිරීමට කල්පනා කිරීම), අව්‍යාපාද සංකප්ප (තරහ, වයිර නොමැතිව සිටීමට කල්පනා කිරීම), අවිහිංසා සංකප්ප (හිංසාවෙන් තොරව වාසය කිරීමට කල්පනා කිරීම). මේ ටික අපේ OS එකට එකතු කරලා, patch කරලා ගත්තහම ඔය ඇලෙන, ගැටෙන ගතිය නැතුව යනවා. එතකොට මේ ඉන්නවයින් පහලට ඇදගෙන යන ස්වභාවය නැතුව යනවා. ඉතින් ආරක්ෂාව වෙන කාගෙන්වත් ඉල්ලන්න, යදින්න ඕනෙද? ඕනේ දේවල් සේරම බුදුහාමුදුරුවෝ දීල නේ තියෙන්නේ... ඔය තියෙන්නේ 'බඩු' මේ දැන් ඉඳල පාවිච්චියට ගත්තනම් හරි. ඔයාලගේ OS ඉක්මනට update කරගන්න! මේ දැන්ම!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේකේ තව හිනා යන case එකක් කල්පනා උනේ නැද්ද? මේ කටට රහට කාපු කෑම, ලස්සනට දැකපුව, හොඳ සුවඳවල්, සැප පහසුකම් සේරම signals ටිකක් විතරනේ...:( signals වලට ආසද?:( signal බලන්න නේ බැලුවම මෙච්චර කල් දඟලල තියෙන්නේ...:eek: නැද්ද? මනුස්ස කණකට ඇහෙන්නේ 20 ඉඳල 20,000 වෙනකම් සංඛ්‍යාත විතරයි කියල අහල තියෙනවනේ... ඉතින් ලස්සන සින්දු, ප්‍රශන්සාකරනවා, නින්දා කරනවා, බණිනවා කියන්නේ සේරම 20-20,000KHz නේ... ඕවට කුලප්පු වෙන්නේ ලජ්ජා නැද්ද?:lol: චිකේ මෙහෙමත් ලජ්ජා නැති 'පොරවල්'. ආයේ බුදුහාමුදුරුවෝ කිව්වා ඇහේ විඥාණයෙන් දැනගන්නේ රතුපාට, කොළපාට හා නිල්පාට බව. දැන් බලන්න සේරම ඇත්ත වගේ පෙනෙන ඔය TV නැත්නම් computer monitors වලිනුත් සේරම පින්තූර color guns තුනකින් නේ හද හදා දෙන්නේ. සමහර වෙලාවට පාට 'ublic' වෙලා පේනවා දැකල නැද්ද. ඉතින් මේ කටවල් ඇරගෙන, කෙල හලාගෙන බලන් ඉන්නේ...:lol: චිකෙය්ය! ලැජ්ජ නැද්ද? ඕක තමයි අවිද්‍යාව! දන්නේ නැතිකම. නොදැන හිටිය හන්ද තමයි මේ සේරම ඇනුනේ... මේ තියෙන්නේ රැවටිල්ලකට අහුවෙලා වෙච්ච හැදිච්ච එකක්! තේරුනට පස්සේ හිනා යන කෙහෙල්මලක්. ඒත් ගලවෙනකම් කොහොමද විඳින්න තියන දුක් කන්දරාව?? මැරෙන්න වැටුනම බේරන්න පුළුවන් කාටද??? ඔය accident ward, cancer hospital පැත්තේ ආයේ මහලු මඩම්, අනාත නිවාස පැත්තේ හරිනම් ඉඳල හිටලා visit කරන්න ඕනේ! ඒකයි මේකේ, මේ ජීවිතය කියන එකේ ඇත්ත තත්වය.

    දැන් අපි පොඩි 'බබා පාරක්' නේ example එකකට ගත්තේ... ඒත් ඇත්තටම සාමාන්‍ය මනුස්සයෙක්ගේ response එක වෙන්නේ මෙහෙම නෙවෙයි නේ. කාටහරි පොඩ්ඩක් කුලප්පුවෙන දෙයක් කරලම බලන්නකෝ... ඇලෙන දෙයක්නම් ඇලීගන... ඇලීගන... යනවා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. තරහෙන් පුපුරනවා කියමු. ආයේ නැහැ, ඇස් රතුවෙලා... කලුවෙලා... subject වෙච්ච එකාව හිතෙන් මරාගෙන කනවා! ඇයි හැමතිස්සෙම ඉන්නේ 'ටැපලෙන්න' බලාගත්තු ගමන්නේ. හරියන අරමුණක් අව ගමන්, trigger වෙච්ච ගමන් සැනසිල්ල ඉවරයි... වැනසිල්ල පටන් ගන්නවා. අන්න ලස්සනට කර්ම රැස්කරන්න ගන්නවා. හිතත් එක්ක ටැපලුනම වෙන දේ කිව්වනේ... ඒක අඳින්න ක්‍රමයක් නැහැ! බුදුරජාණන් වහන්සේ දැක්කොත් දැක්ක විතරයි, ඇහුවොත් ඇහුව විතරයි... දේශනාව තව කෙනෙකුට කළා, මාලුන්ක්‍ය පුත්ත කියල වැඩිහිටි ස්වාමින්වහන්සේ නමකට. ඊට පස්සේ මාලුන්ක්‍ය පුත්ත හාමුදුරුවෝ, තමන්ට ඒ දේශනාව තේරිච්ච ආකාරය බුදුන් වහන්සේට කිව්වේ මෙහෙමයි... 'රූපන් දිස්වා, සති මුට්ටා, පියනිමිත්තන් මනසිකරෝතෝ, සාරත්ත චිත්තේන වේදෙයිතන්, තංස අජ්ජෝසාය චිට්ටතින්, තස්ස වඞ්ඩන්ති වේදනා අනේකා, රූප සම්භවා, ආරා නිබ්බාණන්ති උච්චති (රූප දැකලා, සිහිය මුලාවෙලා, ප්‍රිය නිමිත්තම නැවත නැවතත් මෙනෙහි කරන විට, ඇලුණු සිතින් විඳින කොට, හිත එකේ බැහැ ගන්නවා. ඒකෙන් වේදනා ගොඩක් විඳින්න වෙනවා රූපය නිසා, නිවනෙන් දුර උණා වෙනවා). සද්දන් සුත්වා, සති මුට්ටා, පියනිමිත්තන් මනසිකරෝතෝ, සාරත්ත චිත්තේන වේදෙයිතන්, තංස අජ්ජෝසාය චිට්ටතින්, තස්ස වඞ්ඩන්ති වේදනා අනේකා, සද්ද සම්භවා, ආරා නිබ්බාණන්ති උච්චති (සද්දය අහල, සිහිය මුලාවෙලා, ප්‍රිය නිමිත්තම නැවත නැවතත් මෙනෙහි කරන විට, ඇලුණු සිතින් විඳින කොට, හිත එකේ බැහැ ගන්නවා. ඒකෙන් වේදනා ගොඩක් විඳින්න වෙනවා සද්දය නිසා, නිවනෙන් දුර උණා වෙනවා) අදහස තේරෙනවා නේද? මෙහෙම ආයතන හැම එහෙකටම එන්න ඕනේ. ආයේ පටිඝ නිමිත්ත (ගැටීම සම්බන්ධයෙන්) වෙනමම complete set එකක් එන්න ඕනේ... ඉතින් බලන්න මේ දැන් ඉන්න අපේ බුද්ධිමතුන්ගේ තරම! එයාල හිතන් ඉන්නේ නිවන කියන්නේ වෙනින් මොකක් හරි, නැත්නම් වෙන කොහේ හරි ග්‍රහ ලෝකෙක තියෙන මොකක් හරි වෙන්න ඇතිය කියල... ඔහොම යන්කෝ...
     
    Aug 29, 2010
    55
    2
    0
    mata therumganna amarurui mokada metharam elakiri yaluwo me gena wikara kiyawanna kiyala?
    me thread eka tikak yanna denna.katawath loku aparadhayak wenne nEhe ne?
    kibulage heti den penawa.
    so.... me thread eka kiyawanna.iawasanna.finale desirous eka oba sathuyi!
     
    Aug 29, 2010
    55
    2
    0
    ධර්මය පැහැදිලි කිරිමේ ක්‍රමවේදය අතිසයින්ම විවිදයි ඒ ගැන සැක දංකා ඉපදවාගන අපායගාමී නොවී මේ කියන දේ හරිවිදිහට වටහාගන්න ලැබේවා.දර්මය තමුන්ම දැකිය යුතු දෙයක් එක් එක්කෙනා කියන විදිහේ අඩුපාඩු or සිස්ටම් වෙනස් වෙන්න පුලුවන්ය.ඒත් නිසි දර්මය සිවුරු පොරවගත්ත අයෙක් කිව්වත් නැතත් වටහාගැනිම තමුන් සතු ඥානය අනුවයි.
    මේටික ලියගත්තෙ කොපි ‍ෙෆ්ස්ට් කරලා ඉක්මනට නිසි පරිදි ලියන්න උත්සාහ කරමි.
     
    Aug 29, 2010
    55
    2
    0
    අර ලිපිය අයෙත් හොදට කියවල බලන්න . ඕක වෙලා ඇත්තේ සම්ප්‍රදායික සාහිත්‍ය කෘතීන්ගේ අබාශය නිසා එකයි ඕක සංකල්පයක් හැටියට ඇවිල්ල තියන්නේ . එකේ සදහන් විදිහට අදකාලේ බුදුන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ උනත් සංකල්ප විදිහටයි ගැනෙන්නේ . නමුත් එකද ඇත්ත ? හොදින්ම පැහැදිලිව සදහන් වෙලා තියද්දි ඇත්ත මොකක්ද කියල ඇයි ඔය අර්ථ දැක්වීමක් අල්ලාගෙන දගලන්නේ ? ඔයත් අර පොත විතරක්ම විශ්වාස කරන විදිහේ කෙනෙක්ද ? අනෙක මෙතන ප්‍රශ්නේ හාමුදුරු වරුන්ගේ ගැන නෙමෙයිනේ ? ඇයි ඔය මේ තරම්ම කිරිබත්ගොඩ හමුදුරුවන්ටම බනින්නේ ? (ආරාධනා කරපු දානයක් හරි දර්ම දේශනාවකට හරි වඩින්න බහ කිව්වද ? නැත්තම් ඔයාගේ ගැන ගුණ කතනයක් කරේ නැද්ද ? )

    අනිත් කාරණාව මට හිතෙන්නේ ඔය ෂුවර් එකටම බුදුරැස් බලන්න ගිහිල්ල දවස්ගනක් වැස්සේ තෙමිලා චාටර් වෙලා ඇති මෙතරම්ම ඕක ගැන කියවන්නේ .
    පින්වත බුදුරැස් විහිදෙනවා බලන්න ජීවමාන බුදුකෙනෙක්ම ඉන්න ඕනේ . එකත් හැම විටම වෙන දෙයක් නෙමෙයි . එහෙම උනොත් බුදුන් වහන්සේ වඩින විට තොරණක් වගේ තියෙවිනේ ? ඔය අපි හැමෝටම වඩා බුද්ධිමත් නිසා හිතල බල්ලන්න . අපි කරන්න ඕනේ චයිත්‍ය වන්දනාවට සහබාගි වෙලා බුදුන් වැදපුද ගන්න එක මිසක් . රැස් බල්ලන්න යන එක නෙමෙයි . එතැනදී මොකක් හෝ රැස් විහිදීමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් . නමුත් බලාපොරොතු වෙන දේ නොලැබුණාම ඔහොම දේවල් වෙනවා . දුකයි තමයි . මොන කරන්නද එක සංසාරේ හැටි .
    me mahathmaya kiyana de loku eththak thiyanawa.
    tikak hithala balanna buduhamuduruwo eda me revolution eka karanna kochchara benum ahanna athda?
     
    Aug 29, 2010
    55
    2
    0
    රූපන් දිස්වා, සති මුට්ටා, පියනිමිත්තන් මනසිකරෝතෝ, සාරත්ත චිත්තේන වේදෙයිතන්, තංස අජ්ජෝසාය චිට්ටතින්, තස්ස වඞ්ඩන්ති වේදනා අනේකා, රූප සම්භවා, ආරා නිබ්බාණන්ති උච්චති (රූප දැකලා, සිහිය මුලාවෙලා, ප්‍රිය නිමිත්තම නැවත නැවතත් මෙනෙහි කරන විට, ඇලුණු සිතින් විඳින කොට, හිත එකේ බැහැ ගන්නවා. ඒකෙන් වේදනා ගොඩක් විඳින්න වෙනවා රූපය නිසා, නිවනෙන් දුර උණා වෙනවා). සද්දන් සුත්වා, සති මුට්ටා, පියනිමිත්තන් මනසිකරෝතෝ, සාරත්ත චිත්තේන වේදෙයිතන්, තංස අජ්ජෝසාය චිට්ටතින්, තස්ස වඞ්ඩන්ති වේදනා අනේකා, සද්ද සම්භවා, ආරා නිබ්බාණන්ති උච්චති (සද්දය අහල, සිහිය මුලාවෙලා, ප්‍රිය නිමිත්තම නැවත නැවතත් මෙනෙහි කරන විට, ඇලුණු සිතින් විඳින කොට, හිත එකේ බැහැ ගන්නවා. ඒකෙන් වේදනා ගොඩක් විඳින්න වෙනවා සද්දය නිසා, නිවනෙන් දුර උණා වෙනවා) අදහස තේරෙනවා නේද? මෙහෙම ආයතන හැම එහෙකටම එන්න ඕනේ. ආයේ පටිඝ නිමිත්ත (ගැටීම සම්බන්ධයෙන්) වෙනමම complete set එකක් එන්න ඕනේ... ඉතින් බලන්න මේ දැන් ඉන්න අපේ බුද්ධිමතුන්ගේ තරම! එයාල හිතන් ඉන්නේ නිවන කියන්නේ වෙනින් මොකක් හරි, නැත්නම් වෙන කොහේ හරි ග්‍රහ ලෝකෙක තියෙන මොකක් හරි වෙන්න ඇතිය කියල... ඔහොම යන්කෝ...
    penawada budu dahama-niwana mokadda kiyala?:D
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    කතාවනම් සම්පුර්න ඇත්ත, මෙයාට තියෙන්නේ වෙනම ලෙඩක්, කිරිබත්ගොඩ හාමුදුරු වො ගැන මෙයාට මොකක් හරි ප්‍රස්නයක් තියෙනව වගෙ, තමන්ගෙ පුද්ගලික ප්‍රස්න මෙතෙන්ට අදාල කරගන්නෙ නැතුව වැරදි දෙයක් තියෙනවනම හරකෙක් වගේ තප්පුලන්නෙ නැතුව බුද්දිමත් විදිහට පෙන්වලා දෙනවනම් නේද වැදගත්.
    :yes::yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඉසුරුසිරි;8206248 said:
    denata kawuda me pehedili kireemwalin mamathwaya-sakkayadhitthiyawath nethikara gaththe?

    ඒකනේ බුදුහාමුදුරුවෝ "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි" කිව්වේ... මේක වෙනින් විදියකට කිව්වත් අල්ලගන්න බුද්ධිමත් වෙන්නම ඕනේ! ඒත් හැබැයි බුද්ධිමත් නැති එවුන් බම්බුගහගනිල්ල... කියල කතාවකුත් නැහැ! අනික මට ඔය කියන බුද්ධිමත් කම නොතිබුනා නම්... අනික් පුළුවන් පුළුවන් අය කරගෙන කරගෙන යයි... මම අසරණ වෙයිනෙ... මම මොකද කරන්නේ? මාත් මේ ඇවිල්ල ඉන්නේ අතිශයින්ම දුර්ලභ අවස්ථාවක් ලබාගෙන නේ... ඒකට මොකද වෙන්නේ?

    ඔන්න ඕකට තමයි මම 'plugin' එකක්, සාමාන්‍යයෙන් කරන්න බැරිදෙයක් කරන්න පුළුවන් වෙන්න අමතර යමක්, additional support එකක් වෙන්න හිතුවේ! මේක බලන්න... උදාහරණ දෙන්න මෙහෙම වෙන දෙයක් මම දැකලත් නැහැ! මේකෙන් ඇත්තටම වෙනසක් වෙයි කියල මට හිතෙන්නෙම ඒකයි... තව ටික දවසක් යාවි. බුද්ධිමත් කමට වඩා ලොකු උවමනාවක්, අධිෂ්ඨානයක්, වීර්යයක් තියෙනවනම් ඒ අයට අනිවාර්යයෙන් මාර්ගය විවෘතයි. මම pin point කරලා දෙන්නම් 99.9% accurate වෙන්න. teacher හොඳ නම් ගොඩ දෙනෙක් pass වෙනවා!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    @Damith Kariyawasam
    කැඩිච්ච් එකක් හදන එක expert කමක් කියලා මටනම් හිතෙන්නෙ නෑ.(එවා design කරපු අයට මොකක්ද කියන්න වෙන්නෙ) ඔබතුමා එවා නොකැඩෙන්න හදන එකනම් පුදුමයි original එවත් කැඩුන එකේ.

    ඔයයි මායි දෙන්නෙක් නේ... ඔයා හිතල එක එක ඒවා කියනවා, මම කරලා experiences වලින් කියනවා. අනික මම මේවා කලේ මේ ඔයාටවත් වෙනින් කාටවත් පෙන්නන්න නෙවෙයි. අද එද්දී නිකම් කල්පනා උනා මගේ අතීතය. '85 දී තමයි මට මුලින්ම electronic කෑලි ටිකකුයි wonder 30w soldering iron එකකුයි aiwa 4"/8ohms/4w speaker එකකුයි වගේ ටිකක් ගෙනත් දුන්නේ. අපේ අය එච්චර සල්ලිකාරයෝ නෙවෙයි අමාරුවෙන් තමයි ඕව කරලා දුන්නේ. වෙනින් හිතවත් අයිය කෙනෙක් තමයි මට හුඟක් ඒවාට උදව් කලේ. මේ කියන කාලේ computer තිය, direct coupled amplifiers, ICs වගේ මොකවත් අහන්න දකින්න වත් තිබුනේ නැහැ. මම මුලින්ම හදපු radio එක වැඩකලේ නැහැ. ඊළඟට ඒක ආයේ හදන්න ගිහින් 47k resistor එකක් නැතුව ගේ පෙරලගෙන හෙව්වා. පස්සේ දොරමුල්ලේ තිබිල අහුලා ගත්ත, ඊළඟට හැදුව... වැඩ! ඊට පස්සේ ඉතින් ආයේ මොනවද කොල්ල වැඩකාරයා!! (grade 6) පස්සේ ඉතින් rocket එක වගේ ගිය. අපිට setup මොකවත් තිබුනේ නැහැ. සින්දු පිස්සුව ඉස්කෝලෙන් ආව. පස්සේ තාත්ත interval එකට මොනවහරි කන්න කියල දෙන 10 ඒවයෙන් එකතු කරලා, kri amp kit එකකුයි jvc 8"/30w woofer එකක් එහෙම ගෙනාව. ඒ හැදුවත් හරියට වැඩකලේ නැහැ, cct එක upset. පස්සේ කෑලි නැතිහන්ද හදාගන්න බැරුව හිටපු pioneer 30+30w amp එකක් මට හම්බවෙලා, original එක, ගන්න තිබුණු කෑලිවලින් modify කරලා හදලත් දීල, ඒක එහෙමපිටින් trace කරලා හදාගත්තු, ගොඩාක් කල් පාවිච්චි කරපු amp එක තාම තියෙනවා. ඒකත් original එකට වඩා හොඳට දුවන්න modify කරලා තියෙන්නේ! අද ඊයේ නෙවෙයි, around '86. ටික කාලෙකින් මාගේ development එක හිතාගන්නවත් බැරිතරම් උනා. පස්සේ වැඩියෙන් සද්දේ අහන්න උවමනාවට ගියපු ගමන, අද මට මේ කරන දේට ලොකු උපකාරයක් උනා. direct coupled amp එක්ක වැඩ හරි risky. trial කාලේ jude කියල christian pen friend කෙනෙක් උදව් කරලයි මම මුලින්ම 100+100 buffal දෙකකට බඩු ගත්තේ. මේ නාමරූප විඥාණ case එක වගේම එකක් amp වල තියෙනවා. බලන් ඉන්දැද්දී හඳුන් කූරු පත්තුවෙනවා වගේ resistors දුන්දාළ පිච්චිලා යනවා, speakers කොළ එලියට පැනල roast වෙලා යනවා. මම අමාරුවෙන් ගත්තු ඒවා ඔයවිදියට වෙලා හූල්ල හූල්ල ඉඳල තියෙනවා අනන්තවත්. (දැන් නම් මට 2kw 5kw amps කියල ගණනක් වත් නැහැ. කාට බැරිඋනත් මම හදනවා) speaker protection circuit එකක් මමම design කරලා හදල දාගත්තේ එහෙම ඒවා දකින්නවත් කලින්! මුලින්ම standard OS දුවන DOS/win3.1 computer කියල දැක්කේ accmt එකේදී 286/386 machines. power on/off කරන්නත් බයයි ඒදවස් වල! ඒත් පස්සේ PCB designs එහෙමත් කලා ඒවායින්. win98 කාලේ internet explorer එකේ back button එක, ආපහු යන්නේ කොහොමද කියලවත් දන්නේ නැතුව හිටිය එකෙක් මම! පස්සේ කාලෙක මුලින්ම මගේම කියල පාවිච්චි කලෙත් අයින් කරලා දාපු 486/133MHz PC එකක් pavement එකේ විකුනන්න දාල තිබිච්ච motherboard එකකින් කෑලි අරන් repair කරගෙනයි. මට computer ගන්න සල්ලි තිබුනෙත් නැහැ. එකතු කරලා... එකතුකරලා මුලින්ම ගත්තේ se440bx-2 board එකක්. ඒක හැඩ බල බල ඉන්න උනා මාස ගණනක්. පස්සේ අම්ම retire වෙනකොට හම්බවෙච්ච compensation එකෙන් තමයි ඉතුරුවට සල්ලි හම්බ උනේ. එදා පටන් ගත්තු IT field එකේ ගමන කියල වැඩක් නැහැ. දැන් ගොඩක් ඒවා master කරලා... දැන් නම් ඉතින් හිතල බැලුවම මාර ගමනක් මම ඇවිල්ල තියෙන්නේ. කල්පනකලාම සතුටුයි. ඒත් ඔය ඔක්කොම මැරෙනකම් විතරයි!

    මම මේවා කිව්වේ ඇත්තටම මම කව්ද කියල ටිකක් දැනගනීනේ කියලයි. මගේ වගේ solid foundation එකක් හුඟක් අයට නැහැ. හැප්පෙන්න අමරුවෙන එක පුදුමයක් නෙවෙයි. මට වැඩ කාරය කියල පෙන්වන්න ඕනේ නැහැ. මම දන්නවා මම වැඩකාරයා බව.
    මේවා මේකේ ලිව්වේ මම නිකම් උඩින් වැටිච්ච එකෙක්, පිස්සෙක්, පිස්සු කියවන එකෙක් නෙවෙයි කියල කියන්න. කරන්න පටන්ගත්තු වැඩේට, ඒ විශ්වාසය වැදගත්වෙයි කියල හිතනවා මම කියන දෙයක් පිළිගන්න. දැන් ගොඩක් ඉන්නේ නිකම් කකා බිබී, jolly කරන්න හැඩ ගැහිච්ච, විනෝදෙට බරවෙච්ච සෙල්ලක්කාර පිරිසක්නේ වැඩිපුරම. පිස්සුකෙලින්නේ ඒකයි! ඒකෙන් කමක් නැහැ. වැඩේ තියෙන්නේ ධර්මය ලැබුනට පස්සෙයි මටත් ඇත්තටම ජීවිතේ ප්‍රයෝජනය ගන්න ලැබුනේ. දැන් මගේ 'වැඩකරු' ගතිය පාවිච්චිකරන්නේ මට මොකුත් ගන්න බලන් නෙවෙයි. මම අනික් උන් වෙනුවෙන් මොකක් හරි කරන්න! ජීවිතේ කියන්නේ අනිත්‍ය දෙයක් හන්ද ඉක්මන් කරලා ගොඩයන්න හදාගන්න. ඒකයි කරන්න ඕනේ, මේ කතන්දර දැනගන්න ලැබිච්ච, මනුස්ස ආත්මයක් ලබල ඉන්න වාසනාවන්ත වෙලාවේ. මේ හැබැයි නිවන් අවබෝධකරලා මැරියන්, වහබීපන්, එල්ලියන් කියල මොකුත් නැහැ!!! සංසාර ගමන ලෙඩක්. ඒ ලෙඩේ හොඳ කරගන්නයි තියෙන්නේ. ඊළඟට අනික්වා ඔය කරන විදියටම කරගෙන යන්න, අවුලක් නැහැ! හොරකම් කරන්න, මිණිමරන්න යන්නේ නැහැනේ ඔයාල? බොරු කියන්න, ඕපාදූප වගේ ඒවාට කාලේ කන්නත් එපා! පලිගන්න, අනුන්ගේ දේවල්වලට ආස කරන්න, ඉරිසියා කරන්න එපා! සත්තු මරාගෙන කන්න, දඩයම් කරන්න එපා! ඔයටික අවුලක් නැහැනේ නේද? ඕනේ දෙයක් කාල බීල සන්තෝසෙන් ඉන්න. නිවන් අවබෝධයයි සාමාන්‍ය ජීවිතයයි කියල මහා බරපතල වෙනසක් නැහැ. ඉතින් මේකට බයවෙන්න එපා, කරගත්තොත් සේරම හරි! ඊට පස්සේ ගෙයක් නෙවෙයි ඕනේ නම් මාලිගාවක් හදාගන්න! වහනයක් නෙවෙයි නැවක්, plane එකක් ගන්න! ළමයි දුසිම් 2-3k විතර හදන්න. ඒවයි නිවනයි ටපලව ගන්න ඕනේ නැහැ! බලාගෙන යමුකෝ ඉස්සරහටම...
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43

    mmm..
    මම් ගැන කියන්න මට අදහසක් නෑ, මට ඒක වැදගත් නැති නිසා. ඒකයි අන්තිම PM එකටත් reply නොකලේ.
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    hari obathuma ganath hondata theruna! pm karapu ekath public kale ekane neda? hari oka oyage prashnayak. mata adala naha...

    ම්ම PM එකට reply කලේ නැහැ කියල විතරයි කිව්වේ. ඒකෙන් හිත රිදුනා නම් කනගාටුයි. ඔය කරගන යනදේ කරගන යන්න, අපි කියවන්නම්.
     
    mahasoana

    Member
    Aug 6, 2010
    149
    9
    0
    ඒකනේ බුදුහාමුදුරුවෝ "මාගේ ධර්මය බුද්ධිමතුන්ටයි" කිව්වේ...

    මම අහලා තියෙන්නෙ..... "ප්‍රඥාණවන්තයන්ට" කියලා... මොකද බුද්ධියෙන් මත් වෙච්ච අය ඕන තරම් ඉන්නව... :lol::lol::lol:
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    අනෙක මෙතන ප්‍රශ්නේ හාමුදුරු වරුන්ගේ ගැන නෙමෙයිනේ ? ඇයි ඔය මේ තරම්ම කිරිබත්ගොඩ හමුදුරුවන්ටම බනින්නේ ? (ආරාධනා කරපු දානයක් හරි දර්ම දේශනාවකට හරි වඩින්න බහ කිව්වද ? නැත්තම් ඔයාගේ ගැන ගුණ කතනයක් කරේ නැද්ද ? )

    අනිත් කාරණාව මට හිතෙන්නේ ඔය ෂුවර් එකටම බුදුරැස් බලන්න ගිහිල්ල දවස්ගනක් වැස්සේ තෙමිලා චාටර් වෙලා ඇති මෙතරම්ම ඕක ගැන කියවන්නේ .
    පින්වත බුදුරැස් විහිදෙනවා බලන්න ජීවමාන බුදුකෙනෙක්ම ඉන්න ඕනේ . එකත් හැම විටම වෙන දෙයක් නෙමෙයි . එහෙම උනොත් බුදුන් වහන්සේ වඩින විට තොරණක් වගේ තියෙවිනේ ? ඔය අපි හැමෝටම වඩා බුද්ධිමත් නිසා හිතල බල්ලන්න . අපි කරන්න ඕනේ චයිත්‍ය වන්දනාවට සහබාගි වෙලා බුදුන් වැදපුද ගන්න එක මිසක් . රැස් බල්ලන්න යන එක නෙමෙයි . එතැනදී මොකක් හෝ රැස් විහිදීමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් . නමුත් බලාපොරොතු වෙන දේ නොලැබුණාම ඔහොම දේවල් වෙනවා . දුකයි තමයි . මොන කරන්නද එක සංසාරේ හැටි .

    හික් හික්..කොමඩි හොඳ එක.
    අනේ පුස්සෝ, උඹලගෙ කිරිබත්ගොඩය නේ පෝස්ටර් ගහල, බුදු රැස් කියල මිනිස්සු මුලා කරල, අන්තිමේ මිනිස්සු තුන් දෙනෙක් මැරුනම ඒකේ වගකීමවත් ගත්තෙ නැතුව හිටියෙ.
    අපිට උඹලට වගේ බුද්ධාගම MYSTIC ආගමක් කරගෙන වවාගෙන කන ගණගෙඩියන්ගෙ පු- ලෙවකන්න කැසිල්ලක් නැහැ. :D
    අපිට බුදුරැස් ලොකුත් නෑ, බල්ලගේ දානෙට වත් ඔය කිරිබත්ගොඩය වගේ දුශ්ශීල අමන ගනගෙඩි ගේන්නෙත් නෑ.:lol::lol:
    එකෙක් හිටිය කාලයක් දොලුකන්දෙ පිරිත් වතුර වලින් මිනිස්සු මුලා කලා, කිරිබත්ගොඩයට තියෙන්නෙත් ඔය වගේ ලෙඩක් තමයි. මාරයා කියල එකෙක් ඉන්නව කිය කිය උඹල වගේ මෝඩයෝ බයකරල විකාර දොඩවනව. ඕක තමා බුදුන් කිව්වේ මගේ ධර්මය නුවනැත්තන්ට කියල.