ඔන්න මෙයාව දන්නවා ඇතිනේ, කොහේ ගියත් අනිත් අයට මඩ ගගහා පෝස්ට් දාන මැම්බර් කෙනෙක්.. හොරෙන්ම 9000ක් ගහන්න හදන්නේ, 9 නපුරු උනත් මේකට නපුරක් ආන්තරාවක් නොවී දිගටම පෝස්ට් ගහලා 90000ක් ගහන්න ලැබේවා කියලා ප්රාර්ථනා කරමු.. shiyan_786