2012.....

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාර්යාලයේ ඉදන් එලකිරි එකේ ඉන්න එකෙන් ගැටලුවක් නැද්ද?

    ඔව් එක ඇත්ත අපි අන්තිම මොහොතේ දී හරි කරපු වැරදි, පව් පින් සමා කරවා ගන්න ඕන.. :yes::yes:
    හතුරන් නැතුව හැමදාම ඉන්න තියනවනම් මොනතරම් සතුටක්ද?:):) ඒත් අනාගතයේ හතුරන් ඉදිවිදනම් මම දන්නැ
    :confused::confused::no::no::confused::confused::eek:

    මුලදි ප්‍රශ්න ආවා..
    ඒත් අපි කාර්යාලයේ අපිට තියෙන වැඩ හරියට වෙනවා නම්..
    ඒ අයට කිසිම කාරණාවක් නෑතිව අපිට හඩක් නගන්න බෑ...
    ඒ හින්දා මට ලැබෙන හැම මොහොතේම මේ අඩවියට එනවා..
    :)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මුලදි ප්‍රශ්න ආවා..
    ඒත් අපි කාර්යාලයේ අපිට තියෙන වැඩ හරියට වෙනවා නම්..
    ඒ අයට කිසිම කාරණාවක් නෑතිව අපිට හඩක් නගන්න බෑ...
    ඒ හින්දා මට ලැබෙන හැම මොහොතේම මේ අඩවියට එනවා..
    :)

    කාර්යාලයේ දි Face book යනවාට වඩා මේ අඩවියට එනවනම් හොදයි නේ.මොකක් හරි දන්නැති දෙයක් හරි දැනගන්න පුලුවන්නේ :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපෝ නෑ :no::no: ඕනම තැනක හොද නරක කියල දෙගොල්ලක් ඉන්නවනේ. :):nerd:
    හැබැයි තමන් හොදින් ඉන්නව නම් හතුරෝ අඩුවෙයිනේ ටිකක් හරි :confused::confused:

    හොදින් ඉන්න මිනිසුන්ට තමයි මේ සමාජයේ..
    හතුරෝ වැඩිපුරම ඉන්නේ..

    ඒ හින්දා අපි ඒ එන හතුරන් එක්ක සුහදව කටයුතු කර ගෙන යන්න ඕන වෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාර්යාලයේ දි Face book යනවාට වඩා මේ අඩවියට එනවනම් හොදයි නේ.මොකක් හරි දන්නැති දෙයක් හරි දැනගන්න පුලුවන්නේ :yes::yes:

    ෆෙස් බුක් අඩවිය නම් මට ඇලජික් වේලා දැන් හුගක් කල්..
    අනික ෆෙ.බු. අඩවියේ හිටියා නම්.. ප්‍රශ්න හුගක් එනවා කාර්යාල වේලාවේදි..
    ඒ හින්දා ඒ අඩවියට නම් වැරදිලා වත් යන්නේ නෑ..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    හොදින් ඉන්න මිනිසුන්ට තමයි මේ සමාජයේ..
    හතුරෝ වැඩිපුරම ඉන්නේ..

    ඒ හින්දා අපි ඒ එන හතුරන් එක්ක සුහදව කටයුතු කර ගෙන යන්න ඕන වෙනවා..

    ඒක නම් සහතික ඇත්ත අපි හොදින් ඉන්නකොට තමයි හතුරන් වැඩි.ඒ පිළිබද අත්දැකිම් මට තියෙනවා.ඒ නිසා හැමෝම එක්ක shape එකේ හිටියම හරි. :)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ඒ වෘත්තියේ යෙදිලා ඉන්න අය, හෙට දවසේ මැරෙන හින්දා..
    ඒ දේ වලින් වැලකිලා ඉන්නවා නම්.. යාලුවා ගන්නා තිරණය මොනවා ද ?
    :confused::D

    :lol: Mamath hitanne eyala ae dawasatawath ae job eken ain wela indei kiyala .... thawa kaata kiyala hamba karannada? Anika eka eyala kamaththen karana job ekakuh nemei ne
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    හොදින් ඉන්න මිනිසුන්ට තමයි මේ සමාජයේ..
    හතුරෝ වැඩිපුරම ඉන්නේ..

    ඒ හින්දා අපි ඒ එන හතුරන් එක්ක සුහදව කටයුතු කර ගෙන යන්න ඕන වෙනවා..

    එකනම් ඇත්ත.. සහොගෙ කතාව‍ට මමත් එකගයි:yes::yes::yes:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඒ වෘත්තියේ යෙදිලා ඉන්න අය, හෙට දවසේ මැරෙන හින්දා..
    ඒ දේ වලින් වැලකිලා ඉන්නවා නම්.. යාලුවා ගන්නා තිරණය මොනවා ද ?
    :confused::D

    අනික... මමනම් හිතන්නෙ එවගෙ වෘත්තිවල ඉන්න අය‍ට කොහොමත් හෙ‍ටක් නැ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol: Mamath hitanne eyala ae dawasatawath ae job eken ain wela indei kiyala .... thawa kaata kiyala hamba karannada? Anika eka eyala kamaththen karana job ekakuh nemei ne

    ඒකනේ.. අනික ජිවිත කාලේටම තම වෘත්තිය වෙනුවෙන් අකමැත්තෙන් වුවත් වින්දනයක් ලබපු අයට අමුතුවෙන් මැරෙන්න කලින් දවසේ වින්දනයක් ලබන්න දෙයක් නෑ... :D
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මුලදි ප්‍රශ්න ආවා..
    ඒත් අපි කාර්යාලයේ අපිට තියෙන වැඩ හරියට වෙනවා නම්..
    ඒ අයට කිසිම කාරණාවක් නෑතිව අපිට හඩක් නගන්න බෑ...
    ඒ හින්දා මට ලැබෙන හැම මොහොතේම මේ අඩවියට එනවා..
    :)

    :yes::yes::yes::yes::yes:
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ෆෙස් බුක් අඩවිය නම් මට ඇලජික් වේලා දැන් හුගක් කල්..
    අනික ෆෙ.බු. අඩවියේ හිටියා නම්.. ප්‍රශ්න හුගක් එනවා කාර්යාල වේලාවේදි..
    ඒ හින්දා ඒ අඩවියට නම් වැරදිලා වත් යන්නේ නෑ..

    දැන්නම් ඉස්සර තරම් හොද මට්ටමේ Face book එක නැ නම් තමයි.අපේ අයම එක විනාස කරගනනේ.:frown::frown: මමනම් දැන් Face book එකේ ඉන්නේ එකෙනුත් සමහර එවා දැන ගන්න පුලුවන් නිසා පමණයි.අනික තවම හොද අයත් එකේ ඉන්නවනේ :cool::cool:
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    දැන්නම් ඉස්සර තරම් හොද මට්ටමේ Face book එක නැ නම් තමයි.අපේ අයම එක විනාස කරගනනේ.:frown::frown: මමනම් දැන් Face book එකේ ඉන්නේ එකෙනුත් සමහර එවා දැන ගන්න පුලුවන් නිසා පමණයි.අනික තවම හොද අයත් එකේ ඉන්නවනේ :cool::cool:

    yep yep.....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක නම් සහතික ඇත්ත අපි හොදින් ඉන්නකොට තමයි හතුරන් වැඩි.ඒ පිළිබද අත්දැකිම් මට තියෙනවා.ඒ නිසා හැමෝම එක්ක shape එකේ හිටියම හරි. :)

    ඒ දේ ඔයාට විතරක් නෙවෙයි..
    බොහෝ දෙනෙකුට ඒ ගැන වැටහෙන්නේ අත් දැකිමක් ලබපුවාම විතරයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන්නම් ඉස්සර තරම් හොද මට්ටමේ Face book එක නැ නම් තමයි.අපේ අයම එක විනාස කරගනනේ.:frown::frown: මමනම් දැන් Face book එකේ ඉන්නේ එකෙනුත් සමහර එවා දැන ගන්න පුලුවන් නිසා පමණයි.අනික තවම හොද අයත් එකේ ඉන්නවනේ :cool::cool:

    බොහෝ දෙනෙක් ෆෙ.බු. අඩවියේ ආදරය කරන්න උත්සහ කරනවා..
    ඒ වැරද්ද කරන හින්දායි.. මේ අඩවියේ ෆෙක් ගිණුම් වුනත් අනන්තව බිහි වෙන්නේ...

    මේ අවස්ථාව තේරුමක් නැතිව ජිවිතය ගෙන යන පුද්ගලයන්ට හොද අවස්ථාවක් වෙනවා එකිනෙකාව රැවටීම් වගේ කටයුතු වලට..
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    බොහෝ දෙනෙක් ෆෙ.බු. අඩවියේ ආදරය කරන්න උත්සහ කරනවා..
    ඒ වැරද්ද කරන හින්දායි.. මේ අඩවියේ ෆෙක් ගිණුම් වුනත් අනන්තව බිහි වෙන්නේ...

    මේ අවස්ථාව තේරුමක් නැතිව ජිවිතය ගෙන යන පුද්ගලයන්ට හොද අවස්ථාවක් වෙනවා එකිනෙකාව රැවටීම් වගේ කටයුතු වලට..

    100% ඇත්ත.බොහෝ දෙනෙක් Face book අඩවියේන් ආදරය කරන්න උත්සහ කරනවා. ගැනු ළමයෙක් කතා කලොත් හිතන්නේ එහෙනම් එයා මට ආදරය ඇති ඒ නිසයි කතා කලේ කියලා ඒ වුනාට ගැනු ළමයෙක් පිරිමි ළමයෙක්ට යාලුකමට කතා කරන්න පුලුවන් කියන එකත් තේරුම් ගත්තනම් හරි නේ.. අනික දකින දකින ගැනු ළමයින් ආදරය කියන්න තරම් ආදරෙත් දැන් මේ සමාජයේ විහිලුවක් වෙලා ඉවරයි
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    100% ඇත්ත.බොහෝ දෙනෙක් Face book අඩවියේන් ආදරය කරන්න උත්සහ කරනවා. ගැනු ළමයෙක් කතා කලොත් හිතන්නේ එහෙනම් එයා මට ආදරය ඇති ඒ නිසයි කතා කලේ කියලා ඒ වුනාට ගැනු ළමයෙක් පිරිමි ළමයෙක්ට යාලුකමට කතා කරන්න පුලුවන් කියන එකත් තේරුම් ගත්තනම් හරි නේ.. අනික දකින දකින ගැනු ළමයින් ආදරය කියන්න තරම් ආදරෙත් දැන් මේ සමාජයේ විහිලුවක් වෙලා ඉවරයි

    ඒවාට තමයි, කියන්නේ..
    පෙරෙත කම කියලා.. ඒවාට ආදරේ කියනවා නම්.. ඒ ආදරය කියන නමටත් ඒක අගෞරවයක් වෙනවා..
    මොනවා වුනත්.. අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය ලබා ගන්නේ බලාත්කාරකමින්.. මං ඒ වගේ අදහසක් දැරුවේ, හොද පෙනුමක් තිබ්බ කෙල්ලෙක් එෆ්.බී. එකේ හිතියා නම්..
    ඒ කෙල්ලත් එක්ක යාලු කමක් ගොඩ නගා ගන්න කලින් ආදරය බලාපොරොත්තු වෙනවා.. එකයි ඒ අය කරන වැරද්ද...