කාර්යාලයේ ඉදන් එලකිරි එකේ ඉන්න එකෙන් ගැටලුවක් නැද්ද?
ඔව් එක ඇත්ත අපි අන්තිම මොහොතේ දී හරි කරපු වැරදි, පව් පින් සමා කරවා ගන්න ඕන..![]()
හතුරන් නැතුව හැමදාම ඉන්න තියනවනම් මොනතරම් සතුටක්ද?ඒත් අනාගතයේ හතුරන් ඉදිවිදනම් මම දන්නැ
![]()
මුලදි ප්රශ්න ආවා..
ඒත් අපි කාර්යාලයේ අපිට තියෙන වැඩ හරියට වෙනවා නම්..
ඒ අයට කිසිම කාරණාවක් නෑතිව අපිට හඩක් නගන්න බෑ...
ඒ හින්දා මට ලැබෙන හැම මොහොතේම මේ අඩවියට එනවා..





Aniwa EK Enawa



