breaking news (kawda me paawadenna)

nike puma

Member
Jul 4, 2010
181
35
0
ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු වෙතත් ක්‍රිකට් කවුන්සිලයේ ඇස යොමුවෙයි

ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ෂණ ඒකකයේ අවධානය යොමුව ඇති බව බ්‍රිතාන්‍ය පුවත්පතක් වාර්තා කරයි. පසුගියදා බ්‍රිතාන්‍යයේ පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ සිට මෙම ක්‍රීඩකයාගේ ක්‍රියා කලාපය පිළිබඳව එම විමර්ෂණ ඒකකය මෙසේ අධීක්ෂණයට ලක් කර ඇති බව සඳහන්ය.

එම තරගාවලිය අතරතුර එක් දිනක රාත්‍රී කාලයෙහි මෙම ක්‍රීඩකයා කිසියම් රහසිගත පුද්ගලයෙකු සමග රහසිගත සාකච්ඡාවක නිරතව හිඳිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් දැක ඇති බවත්, එම පුද්ගලයා නීති විරෝධී ඔට්ටු අල්ලන්නෙකු බවට ඔවුන් සැක කර ඇති බවත් මෙම පුවත්පත සඳහන් කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධව එම ක්‍රීඩකයින් විසින් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර වෙත දැනුම් දී ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති පද්ධතියට ගරු කරමින් සංගක්කාර ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ෂණ ඒකකය දැනුවත් කර ඇති බව ද බ්‍රිතාන්‍ය පුවත්පත පෙන්වාදෙයි. මෙම ක්‍රීඩකයා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියද පරීක්ෂණ මෙහෙයවන නමුත් තවමත් නිසි ක්‍රියා මාර්ග ගෙන නොමැති බව ද එම පුවත්පත වාර්තා කරයි.

http://www.adaderana.lk/sinhala/news.php?nid=10650
 
navodth

Member
Nov 29, 2006
2,860
103
0
36
Negombo
suddoi indian kaarayoi ekathu wela oya anith teams walata adina ugul...specially us and pakis

un bayai mee paara api world sup eka ganee kiyala
wesa indian kaarayo thama okkoma karanne
apee booru haththa unta p***a denawane ithin

thuk witharak indian ballo
unge news wala haara haara daanawa match fixing walata apith sambandai kiyala
oya pakisthan ekath tap ekakda manda
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,782
    9,481
    113
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    suddoi indian kaarayoi ekathu wela oya anith teams walata adina ugul...specially us and pakis

    un bayai mee paara api world sup eka ganee kiyala
    wesa indian kaarayo thama okkoma karanne
    apee booru haththa unta p***a denawane ithin

    thuk witharak indian ballo
    unge news wala haara haara daanawa match fixing walata apith sambandai kiyala
    oya pakisthan ekath tap ekakda manda
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    dude's when Dilshan is winning matches he is a hero to everyone...but will just few allegations now he is an outcast....DAMN WTF IS WITH THIS SRI LANKAN PEOPLE,NO ONE GIVES A DAMN FU** ABOUT ANYONE ELSE BUT ONLY JUST ABOUT YOU.THESE ALLEGATIONS ARE STILL NOT PROVED AND STILL DILSHAN IS NOT GUILTY.
    YES SIZE 7 IS YOU MOST OF PATRIOTS WHO LIVE A GREAT LIFE WITH NOTHING BAD CAN READ IT WELL :nerd:

    it is really sad to see how our people try to cut down our own people.Well nothing we are not familiar tho,we do have history in this area anyway.Damn even Indians are better than us...it's so pathetic :(:(

    Also I'm Sri Lankan.
     
    supgama

    Member
    Jul 8, 2009
    479
    7
    0
    suddoi indian kaarayoi ekathu wela oya anith teams walata adina ugul...specially us and pakis

    un bayai mee paara api world sup eka ganee kiyala
    wesa indian kaarayo thama okkoma karanne
    apee booru haththa unta p***a denawane ithin

    thuk witharak indian ballo
    unge news wala haara haara daanawa match fixing walata apith sambandai kiyala
    oya pakisthan ekath tap ekakda manda

    ethakota suddoi indian karayoida horata no ball damme salli aran???
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ethakota suddoi indian karayoida horata no ball damme salli aran???
    navodth ta anuwa hama dema karan ne suddoi, indian karayoi :lol:

    pakistan cricket team eke aya ekale edalama hora wada karanawa

    bole huranawa, salli welata anuwa match wenas karanawa

    pakistan team eke ayata dena padiya adui eka nisa un wena krama welin salli hoyan na balanawa
     
    Sep 1, 2009
    2,359
    215

    ethakota ape un???
    maseta laksha ganan padi,hama match ekatama thawath laksha ganan..$$$ walin
    ehema thuyeddi ehenan ape aya match fix krana ekak naa neda:eek::shocked:
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    salli nathi ewun wage.ane manda welawakata hithenawa mewa ape criket walata kelawanna atawapu ugulda kiyalaa :(