Ebay එකෙන් Bluetooth හෙඩ්සෙට් එකක් ගත්ත!

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
Ebay එකෙන් Bluetooth හෙඩ්සෙට් එකක් ගත්ත!

ගිය සතියේ සිකුරාදා තමයි බඩු ආවෙ.... යාලුවෙක් ගේ අකවුන්ට් එකෙන් තමයි ගෙන්න ගත්තේ..

මගේ අකවුන්ට් එකේ තම කාඩ් එක සෙට් කරලා නෑ...


මේ තියෙන්නේ පින්තුර..

05092010192.jpg


05092010193.jpg


05092010194.jpg


කොහොමද හොඳයි ද?
 

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    aayeth ahala! Sounds nam pattama patta...

    mama hithuwe wireless nisa echcharama quality nathuwa athi kiyala..

    e wunata gaththata passe thama therune maarama worth kiyala :)

    ela kiri ma gawath okama thamai thiyenne
    maxxa sound

    ps: machan ube blog eka niyamai
    mama kiyewwa nikan inna gaman
    mama ubalage set ekama dannawa

    tc machan
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    සිංහ කොල්ලා;8229052 said:
    මම ඕකම ගත්තා සොෆ්ට්ලොජික් එකෙන් රු.1200 කට. වසර 3ක වගකීම් සහතිකේකුත් එක්ක

    boru nokiya palayan yanna ban
    uba dapu thred ekath boruwak ne ban