Ebay එකෙන් Bluetooth හෙඩ්සෙට් එකක් ගත්ත!
ගිය සතියේ සිකුරාදා තමයි බඩු ආවෙ.... යාලුවෙක් ගේ අකවුන්ට් එකෙන් තමයි ගෙන්න ගත්තේ..
මගේ අකවුන්ට් එකේ තම කාඩ් එක සෙට් කරලා නෑ...
මේ තියෙන්නේ පින්තුර..
කොහොමද හොඳයි ද?