very one must see

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,385
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    අවුලක් නෑ බන්...
    කොච්චර කියලා එලකිරි එකෙ පොස්ට් වැටෙනවා ද???
    ස්බු එකෙ දවසකට වැටෙන ගාන පැය 2ට වැටෙනවා ඊට වඩා එලකිරි එකෙ.මුන් බයිලා ගහනවා:angry: :angry:

    :lol: therenne na ne unta
     
    අපෝ උන් ඉතිං හැමදාම කෑ ගහනවනේ... මොකද උන්ට අවුල තියෙන්නේ උන්ගෙ බ්ලොග් එකේ මෙලෝ යකෙක් රිප්ලයි කරලා නෑ.. ඒත් මේකේ දැම්මහම හෝ ගාලා රිප්ලයි වැටෙනව... ඉතිං ඔය ඒඛට දුකේ තමයි කෑ ගහන්නේ... :lol: . කොහොමත් ඉතිං ඔතන ඉරිසියා පාරක් තියෙනවා.. ;)
    ඔව් ඔව් ගොඩක් බ්ලොග් වල reply නම් වැටෙනවා අඩුයි තමයි....
     
    මොන බයිලා ගැහුවත් , අන්තිමට බලනකොට එකම හේතුවයි ,,, ඊරිසියාව :lol:
    උන්ට එක කිව්වා ම තේරුම් ගන්න තරම් මොලයක් නෑ බන්
    මම මේ පොස්ට් එක මගෙ බ්ලොග් එකෙ දාන්න ඕනේ.නැත්නම් උන් මේක දකින්නේ නෑ
     
    May 25, 2010
    554
    27
    0
    Bakery


    එලකිරි එකෙ මෙහෙම පොස්ට් කොපි කරන අයටයි කියන්නේ ඕන තරම් කොපි කරලා දාන්න.ඒත් එක දානකොට එක්කෝ ඒ පොස්ට් එක ගත්ත තැනේ ලින්ක් එක හරි දාන්න.එතකොට මේ කිසිම දෙයක් වෙන්නෙ නෑ.

    එලකිරි කවදවත් අංක එක.ඒ ලබාගත් කිර්තිය නැති කරන අයට එරෙහිව අපි සැවොම නැඟි සිටිමු.:yes: :yes:


    ඇයි උගුඩුවෝ තෝ හොරකන් කරන්න උල්පන්දම් දෙන්නේ? තොගෙ තාත්ත කෙහෙල් කැන් හොරකන් කරලද තොට කන්න අදින්න දෙන්නෙ. යකෝ ආත්ම ගරුත්වයක් තියෙන්වනං මේ වගේ තුප්පහි කතා නොකිය හිටපිය. තෝ හිඟන්නෙක්ද බන් ජෙට් ලයිනර් සීන් එක ගන ඔච්චර කියවන්නේ?

    තමන්ට හිතල මතල ලියන්න තරම් දැනුමක් නැති පොන්න හුටං ලා තමයි යකෝ කොපි කරන්නේ.


    ආතක් පාතක් නැති ගොබ්බයෙක්!