thanks muchan mamath ena thursday yanna inne. Thank You So Much

මහජනතාවගෙන් අඩුවක් නෑති අතිශය ලාබ ලබන රජයේ ආයතනයකින් සිදුවන මිනිසුන්ගේ කාළය කිසිම ගාණක් නෑතිව නාස්ති කරන ඔය වගේ රජයේ කන්තෝරුවක් මේ ආසියාවේ නෙමෙයි මොන දේශ දීපOකරයේ වත් නෑතිව ඈති...ඕකට යනවා නම් අනිවා දවසම යනවා,,,කිසිම සෑලසුමකට නෙමෙයි වෑඩ වෙන්නෙ,,,අච්චර මිනිස්සු තොග පිටින් පෝලිමේ ඉන්නවා,,මෙන්න සිකුරුටියට සහ කොස් කපුටන්ට අත යටින් ගානක් දීලා විනාඩි 10 වෑඩේ කරන් එනවා,,අපේ සෙට් එකක් ගිහින් ඔය වගේ පනින කපුටෙක්ට බෑන්න ඌ නිකල් බලු වෙලා යන්න,,,ඊට පස්සෙ එතන පෝලිමේ එකෙක්ට මල පෑනලා ඉස්සරහට පෑනලා කියනවා අර කොස් කපුටට "ඕයි තමුසෙට ලෑජ්ජ නෑද්ද බල්ලෝ,,මේ බලනවා මේ අහින්සක මිනිස්සු උදේ ඉදන් පෝලිමේ ඉන්නෙ එකෙක් පෑනපන් බලන්න පෝලිමෙන්,,තොපිගෙ කන පලනවා කියලා,,එතනින් පස්සෙ,,එකෙක් වත් හ්ම් සද්දයක් නෑහෑ,,,," මේක කියවන ඔයාලටත් කියන්න තියෙන්නෙ,,ඔය වගේ කොස් කපුටෝ ඉස්සරහින් පෝලිම් පයිනවා කිසි ගානක් නෑතිව,,අහු උනොත් ගහපල්ල මෑරෙන්න,,ඉතා හොදින් ලාබ ලබන ආයතනයක් විශේෂයෙන්ම රජයේ ඔයිට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනේ,,,,ඔතන ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකල්ම යටි කූට්ටු වෑඩමයි කරන්නේ

![]()
bohoma wadagath post ekak ban !! ara pink andala inna ganu lamayage moona nadda ban !! semms like shez bful !!
+rep

එහෙනම් උඹට පුලුවන් නේද මම ඕකට එන දවසකට මම එනකන් පෝලිමෙ ඉන්න..??අයියෝ බන් මම ඉන්නේ ඊට පොඩ්ඩක් එහා බන්..... උබ කලින් කිව්වනම් මම උබව බලන්න එනවා.........
කොහොම උනත් හොද වැඩක්

මහජනතාවගෙන් අඩුවක් නෑති අතිශය ලාබ ලබන රජයේ ආයතනයකින් සිදුවන මිනිසුන්ගේ කාළය කිසිම ගාණක් නෑතිව නාස්ති කරන ඔය වගේ රජයේ කන්තෝරුවක් මේ ආසියාවේ නෙමෙයි මොන දේශ දීපOකරයේ වත් නෑතිව ඈති...ඕකට යනවා නම් අනිවා දවසම යනවා,,,කිසිම සෑලසුමකට නෙමෙයි වෑඩ වෙන්නෙ,,,අච්චර මිනිස්සු තොග පිටින් පෝලිමේ ඉන්නවා,,මෙන්න සිකුරුටියට සහ කොස් කපුටන්ට අත යටින් ගානක් දීලා විනාඩි 10 වෑඩේ කරන් එනවා,,අපේ සෙට් එකක් ගිහින් ඔය වගේ පනින කපුටෙක්ට බෑන්න ඌ නිකල් බලු වෙලා යන්න,,,ඊට පස්සෙ එතන පෝලිමේ එකෙක්ට මල පෑනලා ඉස්සරහට පෑනලා කියනවා අර කොස් කපුටට "ඕයි තමුසෙට ලෑජ්ජ නෑද්ද බල්ලෝ,,මේ බලනවා මේ අහින්සක මිනිස්සු උදේ ඉදන් පෝලිමේ ඉන්නෙ එකෙක් පෑනපන් බලන්න පෝලිමෙන්,,තොපිගෙ කන පලනවා කියලා,,එතනින් පස්සෙ,,එකෙක් වත් හ්ම් සද්දයක් නෑහෑ,,,," මේක කියවන ඔයාලටත් කියන්න තියෙන්නෙ,,ඔය වගේ කොස් කපුටෝ ඉස්සරහින් පෝලිම් පයිනවා කිසි ගානක් නෑතිව,,අහු උනොත් ගහපල්ල මෑරෙන්න,,ඉතා හොදින් ලාබ ලබන ආයතනයක් විශේෂයෙන්ම රජයේ ඔයිට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනේ,,,,ඔතන ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකල්ම යටි කූට්ටු වෑඩමයි කරන්නේ

Aniwa....
Mama polime dawasama indala indala antimata counter ekata yanakota koheda yana haputtek awilla polima panna wadakarana ekekge yaluwek kiyala...
Mahama jara place ekak tama![]()

Elakiri eke kollo yanawanam mata kiyanna
mage adurana set ekak innawa weherahara rmv eke
polime nathuwama wade set karannam

elaz elaz....

Elakiri eke kollo yanawanam mata kiyanna
mage adurana set ekak innawa weherahara rmv eke
polime nathuwama wade set karannam
එතකොට මචං අළුතෙන් බලපත්ර ගන්න අයට... ඒ අය කොහොමද වැඩේ කරගන්න ඕන..මොන මොන කවුන්ටර් වලටද,කොහොමද කියලත් පොඩි දැනුවත් කිරීමක් කරන්න.
මොකද,ඒක මට වගේම අළුතෙන් රියදුරු බලපත්ර ලබාගන්න ඉන්න එළකිරි සහෝදර සහෝදරියන්ටත් බොහෝම වැදගත් වේවි.