Department Of Motor Traffic - Werahara

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මහජනතාවගෙන් අඩුවක් නෑති අතිශය ලාබ ලබන රජයේ ආයතනයකින් සිදුවන මිනිසුන්ගේ කාළය කිසිම ගාණක් නෑතිව නාස්ති කරන ඔය වගේ රජයේ කන්තෝරුවක් මේ ආසියාවේ නෙමෙයි මොන දේශ දීපOකරයේ වත් නෑතිව ඈති...ඕකට යනවා නම් අනිවා දවසම යනවා,,,කිසිම සෑලසුමකට නෙමෙයි වෑඩ වෙන්නෙ,,,අච්චර මිනිස්සු තොග පිටින් පෝලිමේ ඉන්නවා,,මෙන්න සිකුරුටියට සහ කොස් කපුටන්ට අත යටින් ගානක් දීලා විනාඩි 10 වෑඩේ කරන් එනවා,,අපේ සෙට් එකක් ගිහින් ඔය වගේ පනින කපුටෙක්ට බෑන්න ඌ නිකල් බලු වෙලා යන්න,,,ඊට පස්සෙ එතන පෝලිමේ එකෙක්ට මල පෑනලා ඉස්සරහට පෑනලා කියනවා අර කොස් කපුටට "ඕයි තමුසෙට ලෑජ්ජ නෑද්ද බල්ලෝ,,මේ බලනවා මේ අහින්සක මිනිස්සු උදේ ඉදන් පෝලිමේ ඉන්නෙ එකෙක් පෑනපන් බලන්න පෝලිමෙන්,,තොපිගෙ කන පලනවා කියලා,,එතනින් පස්සෙ,,එකෙක් වත් හ්ම් සද්දයක් නෑහෑ,,,," මේක කියවන ඔයාලටත් කියන්න තියෙන්නෙ,,ඔය වගේ කොස් කපුටෝ ඉස්සරහින් පෝලිම් පයිනවා කිසි ගානක් නෑතිව,,අහු උනොත් ගහපල්ල මෑරෙන්න,,ඉතා හොදින් ලාබ ලබන ආයතනයක් විශේෂයෙන්ම රජයේ ඔයිට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනේ,,,,ඔතන ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකල්ම යටි කූට්ටු වෑඩමයි කරන්නේ
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Aniwa....

    Mama polime dawasama indala indala antimata counter ekata yanakota koheda yana haputtek awilla polima panna wadakarana ekekge yaluwek kiyala...

    Mahama jara place ekak tama :angry::angry:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එතකොට මචං අළුතෙන් බලපත්‍ර ගන්න අයට... ඒ අය කොහොමද වැඩේ කරගන්න ඕන..මොන මොන කවුන්ටර් වලටද,කොහොමද කියලත් පොඩි දැනුවත් කිරීමක් කරන්න.
    මොකද,ඒක මට වගේම අළුතෙන් රියදුරු බලපත්‍ර ලබාගන්න ඉන්න එළකිරි සහෝදර සහෝදරියන්ටත් බොහෝම වැදගත් වේවි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2hz7jm9.jpg

    bohoma wadagath post ekak ban !! ara pink andala inna ganu lamayage moona nadda ban !! semms like shez bful !!

    +rep

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියෝ බන් මම ඉන්නේ ඊට පොඩ්ඩක් එහා බන්..... උබ කලින් කිව්වනම් මම උබව බලන්න එනවා......... :(:(:(

    කොහොම උනත් හොද වැඩක් :):)

    එහෙනම් උඹට පුලුවන් නේද මම ඕකට එන දවසකට මම එනකන් පෝලිමෙ ඉන්න..?? :lol:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    Elakiri eke kollo yanawanam mata kiyanna
    mage adurana set ekak innawa weherahara rmv eke
    polime nathuwama wade set karannam
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මහජනතාවගෙන් අඩුවක් නෑති අතිශය ලාබ ලබන රජයේ ආයතනයකින් සිදුවන මිනිසුන්ගේ කාළය කිසිම ගාණක් නෑතිව නාස්ති කරන ඔය වගේ රජයේ කන්තෝරුවක් මේ ආසියාවේ නෙමෙයි මොන දේශ දීපOකරයේ වත් නෑතිව ඈති...ඕකට යනවා නම් අනිවා දවසම යනවා,,,කිසිම සෑලසුමකට නෙමෙයි වෑඩ වෙන්නෙ,,,අච්චර මිනිස්සු තොග පිටින් පෝලිමේ ඉන්නවා,,මෙන්න සිකුරුටියට සහ කොස් කපුටන්ට අත යටින් ගානක් දීලා විනාඩි 10 වෑඩේ කරන් එනවා,,අපේ සෙට් එකක් ගිහින් ඔය වගේ පනින කපුටෙක්ට බෑන්න ඌ නිකල් බලු වෙලා යන්න,,,ඊට පස්සෙ එතන පෝලිමේ එකෙක්ට මල පෑනලා ඉස්සරහට පෑනලා කියනවා අර කොස් කපුටට "ඕයි තමුසෙට ලෑජ්ජ නෑද්ද බල්ලෝ,,මේ බලනවා මේ අහින්සක මිනිස්සු උදේ ඉදන් පෝලිමේ ඉන්නෙ එකෙක් පෑනපන් බලන්න පෝලිමෙන්,,තොපිගෙ කන පලනවා කියලා,,එතනින් පස්සෙ,,එකෙක් වත් හ්ම් සද්දයක් නෑහෑ,,,," මේක කියවන ඔයාලටත් කියන්න තියෙන්නෙ,,ඔය වගේ කොස් කපුටෝ ඉස්සරහින් පෝලිම් පයිනවා කිසි ගානක් නෑතිව,,අහු උනොත් ගහපල්ල මෑරෙන්න,,ඉතා හොදින් ලාබ ලබන ආයතනයක් විශේෂයෙන්ම රජයේ ඔයිට වඩා වගකීමකින් කටයුතු කරන්න ඕනේ,,,,ඔතන ලොකු එකාගේ ඉදන් පොඩි එකා වෙනකල්ම යටි කූට්ටු වෑඩමයි කරන්නේ

    කපුටො එක්ක නම් ඉනිස්සු මරා ගන්නවා බන්. කාක්කො තමයි ඔතන චා කරන්නේ. මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන පෝලිමට දානවා කියලා. හැමදාම මරා ගන්නවා. :angry::angry:

    Aniwa....

    Mama polime dawasama indala indala antimata counter ekata yanakota koheda yana haputtek awilla polima panna wadakarana ekekge yaluwek kiyala...

    Mahama jara place ekak tama :angry::angry:

    ඒවා නම් හදන්න බෑ. :no:
     
    eroshana

    Junior member
  • Jun 6, 2006
    184
    7
    18
    Machang DAn habai ek dina sewa kiyana eka naha... Eta podi waraddak tiyenwa.. Trial eka pass wunata passe "Pass" liyala kolayak denwa witarai.. eken elwanna baha.. Priont karapu card eka enna Sati 02k witara yanawa.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මිස්ටර් පෙරේරා,කෝ බං රිප්ලයි..???

    සමාව භාජනයට දාන්න... දැනුයි පිලිතුර දැක්කෙ....
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට මචං අළුතෙන් බලපත්‍ර ගන්න අයට... ඒ අය කොහොමද වැඩේ කරගන්න ඕන..මොන මොන කවුන්ටර් වලටද,කොහොමද කියලත් පොඩි දැනුවත් කිරීමක් කරන්න.
    මොකද,ඒක මට වගේම අළුතෙන් රියදුරු බලපත්‍ර ලබාගන්න ඉන්න එළකිරි සහෝදර සහෝදරියන්ටත් බොහෝම වැදගත් වේවි.

    මම කියපු ප්‍රධාන පෝලිම තමයි එයාලටත් යන්න ඕනා. උප්පැන්න සහතිකේ, ජා.හැ. පතයි, වෛද්‍ය සහතිකයයි අරගෙන යන්න ඕනා. ටෝකන් එකක දෙනවා ගියාම. ඒ නොම්මරේ කතා කරාම ඇතුලට යන්න. ඇතුලට ගියාම තියෙන්නේ ලොකු ශාලාවක්. ඔක්කොම කවුන්ටර එතන තියෙන්නේ. පළවෙනියට වාඩෙවෙන කවුන්ටරෙන් පින්තූරයි ඇඟිලි සලකුණුයි ගන්නවා. ඊට පස්සේ ෆෝම් එක දෙනවා පුරවන්න. පෑනක් අරගෙන යන්න මතක ඇතුව. ෆෝම් එක පුරවලා 14-25ත් අතර කවුන්ටරයකට යන්න කියයි. එතනින් ඔක්කොම ලියකියවිලි ස්කෑන් කරගන්නවා. අන්තිමට මුදල් ගෙවන තැනින් පහසු දිනයල් ලිඛිත පරීක්ෂනය සඳහා වෙන් කරවා ගන්න පුලුවන්.