Kattiya me ganath danagaththoth oyaalata hodhayi

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අපිට මෙ පිලිබද ගොඩක් හිතන්න පුලුවන්. නමුත් අපි එහෙම හිතන කොට අපිට මෙලොව ජීවිතය ගන කලකිරෙනව මරනය ගන හිතද්දි තමා හිත්ට්න්නෙ අපි මෙලොකෙ තනියෙන් ඉන්නෙ කියල මොකඩ අපි කවුරුත් මොන දෙ කලත් මරනයට මුහුන ඩෙන්නෙ තනියෙන් නිසා මරනයෙන් මතු ලොකය ගන හිතඩ්ඩි ම්ගෙ නම් අග හීතල වෙනව මොකද අපි කවුරුවත් එ ගන නොදන්න නිසා..
    මම පෙර ආත්ම වලින් සාත්තර කියන තන් දෙව ආත්ම වලින් සත්තර කියන තන් වලට ගිහිල්ල තියනවා එතකොට මෙතෙක් කල් මරනය ගන හිතෙ තිබ්බ අදහස වෙනස් වෙනව අත්ත්ටම මෙක ගන ගොඩක් කත කරන්න පුලුවන් මම නවතිනව

    බුදු හමුදුරුවො කිව්ව වගෙ දාර්මිකව ඉන්න එක තම හොඩම විදිහ


    ඔයා කියපු දේ 100% හරි..අදහස අපිත් එක්ක බෙදාගත්තට බොහෝඉම ස්තුතියි,,,මරණය වගේම නොවුනත් ඒ හා සමාන තව තව අලුත් අත්දෑකීම් අපිට එදිනෙදා ජීවිතේදි මුහුණ දෙන්න වෙනවා,,අපි ඒ හෑම දේකටම මුහුණ දෙන්නේ තනියම වෙන්නත් පුළුවන් කන්ඩායම් වශයෙන් වෙන්නත් පුළුවන්,,,
    ඒවා සමහර විට අපි පතාගෙන ආපු ඒවද කියලත් හිතෙන වෙලාවල් නෑතුවාම නෙමෙයි....:)
    :)