Kattiya me ganath danagaththoth oyaalata hodhayi

Kronic

Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    i ve gt a Q bro ,,,
    ai Heart eka nawathunama witharak kenek ge soul eka eliyata enne ?
    e 2 connection ekak thiyenawada?
    heart eka nawa thuna kiyanne blood corpulses down kiyana ekane ,, bt wt does it have to do with 1ns soul???

    plz danna kenek kiyala deepan ko

    btw patta Thread ekak machan
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    nice post. me wage astral word eka gana issara TV eke TVShow ekak giyaa. manokaaya (Astral body). mama mulinma me gana adahasak gaththe e katahaawa balala.eke professor uthsaha karanne astral body eka physical body eken wen karala. his awakashayata aran mulu Vishwaya pura sarisarawala thorathru soyaa ganna. eth e kathawe anthimata e wadeta yodagaththa miniha experiment ekedi marenawa.

    ammata siri uba TV balanawada ban :O :P
     
    ~ Fiona ~

    Member
    Jan 4, 2009
    2,594
    85
    0
    32
    Where I wanna b ♥
    Ow machan meka interesting subject 1k,,mamath asayi
    astralbody.jpg

    hehe.. yuf yuf.. btw m nt machn.. m machee.. :rofl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    i ve gt a Q bro ,,,
    ai Heart eka nawathunama witharak kenek ge soul eka eliyata enne ?
    e 2 connection ekak thiyenawada?
    heart eka nawa thuna kiyanne blood corpulses down kiyana ekane ,, bt wt does it have to do with 1ns soul???

    plz danna kenek kiyala deepan ko

    btw patta Thread ekak machan

    මෙහෙමයි,,අපේ ඈගේ තියෙනවනේ Cells කියලා දෙයක්,,Cells වලින් තමයි අපේ අගේ තියෙන සියලු කොටස් හෑදිලා තියෙන්නෙ,,මේ Cells ප්‍රානවත්ව තියාගන්න ඕනේ නම්,,මේ Cells ඔක්සිජනීයකෘත ආකාරයෙන් හෑම විටම පවතින්න ඕනේ,,
    දෑන් අපේ Heart 1 නවතිනවා කියන්නේ මචන් අපේ ඈගේ සිදුවන සියලු රුධිර සOසාරික කටයුතු නවතිනවා කියන එක,,ඒ කියන්නේ අපේ ඈගේ තියෙන Cells වලට ඔක්සිජනීයකෘත රුධිරය නොලෑබී විනාඩි 4ත් 5ත් අතර කාලයක් තුල එම Cells මිය යනවා,,මිනිසෙක් ජීවත් වීමට අවශ්‍ය අවම Cells ගානක් තියෙනවා ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය,,ඉතින් ඕවයින් එකක් හරි මෑරුනොත් අපේ ආත්මයට අපේ ශරීරයේ සිටීම අස්ථායී වෙනවා,,එතකොට එය අපෙන් ගිලිහෙන්න හරිම ලේසියි...

    heart-stop.jpg
    red-blood-cells.bmp

    Last edited:

    hmmm tnxx,,, oka gena mamath eeye hithuwa ,,,
    uba kiyana ekath aththa thama ,, mama hithanne e asthawara wenne age rasne nathiwena nisa wenna athi ,,,,