බල්ලා අරන් ගියා (අරන්යන්න එපා අපි ප්රය්වට් විදින්නම් කියද්දී)- ඔපරේෂන්කරා- සිහිය අවේ නෑ- පැය දෙකක් යනකන් බැලුවේ නෑ(ඔපරේෂන්කරාම හොයල බලන්න ඔනනේ)- මළා -ගෙනත් දැම්මා
Before
AFTER
ඌට මොනවත් වෙල තිබ්බෙ නෑ... අපෙ ගෙදර කෙනෙක් එක්ක පාරට ගිහිල්ල...
DOG CARE කාරයො ත්රීවීල් 1කින් ඇවිල්ල බල්ල අල්ලන්න හදද්දි අපෙ එක්කෙන බල්ලො මැරෙනව නේද අපි ප්රය්වට් විද ගන්නම් ගෙනියන්න එපා කියල. උන් කියල මැරෙන්නෙ නෑ .අපි අපහු ගෙනත් දාන්නම් කියල. ඊට පස්සෙ ගෙනල්ල පැටවු හම්බ වෙනවට Operation(මූ පිරිමි සතා) කරා. ඌට සිහිය අවෙ නෑ...පෑය දෙකක් විතර ගියා ඒපාර මම කිව්වා තාම සිහිය නෑ කියල ඒ පාර දෑඩ් සත්කාර කරන්න ගත්තා ඊට පස්සෙ උන් කිව්ව සොරි මූට මස් කට්ටක් කන්න දුන්නද ඒක හිරවෙලා කියලා ඒත් අපි ඌට මස් කටු දුන්නෙ නෑ.....
Unge Web Site 1
http://www.dogcare-clinic.com

Last edited: