DOG CARE KILLED OUR DOG.....

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    බල්ලා අ‍රන් ගියා (අරන්යන්න එපා අපි ප්‍රය්වට් විදින්නම් කියද්දී)- ඔපරේෂන්කරා- සිහිය අවේ නෑ- පැය දෙකක් යනකන් බැලු‍වේ නෑ(ඔපරේෂන්කරාම හොයල බලන්න ඔනනේ)- මළා -ගෙනත් දැම්මා
    Before
    dsc00793mc.jpg

    seali.jpg

    AFTER
    dsc01454j.jpg

    dsc01455x.jpg

    dsc01456ux.jpg

    dsc01457lz.jpg

    dsc01458s.jpg

    dsc01459fc.jpg

    dsc01460h.jpg

    dsc01464r.jpg

    ඌට මොනවත් වෙල තිබ්බෙ නෑ... අපෙ ගෙදර කෙනෙක් එක්ක පාරට ගිහිල්ල...
    DOG CARE කාරයො ත්‍රීවීල් 1කින් ඇවිල්ල බල්ල අල්ලන්න හදද්දි අපෙ එක්කෙන බල්ලො මැරෙනව නේද අපි ප්‍රය්වට් විද ගන්නම් ගෙනියන්න එපා කියල. උන් කියල මැරෙන්නෙ නෑ .අපි අපහු ගෙනත් දාන්නම් කියල. ඊට පස්සෙ ගෙනල්ල පැටවු හම්බ වෙනවට Operation(මූ පිරිමි සතා) කරා. ඌට සිහිය අවෙ නෑ...පෑය දෙකක් විතර ගියා ඒපාර මම කිව්වා තාම සිහිය නෑ කියල ඒ පාර දෑඩ් සත්කාර කරන්න ගත්තා ඊට පස්සෙ උන් කිව්ව සොරි මූට මස් කට්ටක් කන්න දුන්නද ඒක හිරවෙලා කියලා ඒත් අපි ඌට මස් කටු දුන්නෙ නෑ.....

    Unge Web Site 1
    http://www.dogcare-clinic.com
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    :(:( monawa welada,

    ඌට මොනවත් වෙල තිබ්බෙ නෑ... අපෙ ගෙදර කෙනෙක් එක්ක පාරට ගිහිල්ල...
    DOG CARE කාරයො ත්‍රීවීල් 1කින් ඇවිල්ල බල්ල අල්ලන්න හදද්දි අපෙ එක්කෙන බල්ලො මැරෙනව නේද අපි ප්‍රය්වට් විද ගන්නම් ගෙනියන්න එපා කියල. උන් කියල මැරෙන්නෙ නෑ .අපි අපහු ගෙනත් දාන්නම් කියල. ඊට පස්සෙ ගෙනල්ල පැටවු හම්බ වෙනවට Operation(මූ පිරිමි සතා) කරා. ඌට සිහිය අවෙ නෑ...පෑය දෙකක් විතර ගියා ඒපාර මම කිව්වා තාම සිහිය නෑ කියල ඒ පාර දෑඩ් සත්කාර කරන්න ගත්තා ඊට පස්සෙ උන් කිව්ව සොරි මූට මස් කට්ටක් කන්න දුන්නද ඒක හිරවෙලා කියලා ඒත් අපි ඌට මස් කටු දුන්නෙ නෑ....
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,961
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඌට මොනවත් වෙල තිබ්බෙ නෑ... අපෙ ගෙදර කෙනෙක් එක්ක පාරට ගිහිල්ල...
    DOG CARE කාරයො ත්‍රීවීල් 1කින් ඇවිල්ල බල්ල අල්ලන්න හදද්දි අපෙ එක්කෙන බල්ලො මැරෙනව නේද අපි ප්‍රය්වට් විද ගන්නම් ගෙනියන්න එපා කියල. උන් කියල මැරෙන්නෙ නෑ .අපි අපහු ගෙනත් දාන්නම් කියල. ඊට පස්සෙ ගෙනල්ල පැටවු හම්බ වෙනවට Operation(මූ පිරිමි සතා) කරා. ඌට සිහිය අවෙ නෑ...පෑය දෙකක් විතර ගියා ඒපාර මම කිව්වා තාම සිහිය නෑ කියල ඒ පාර දෑඩ් සත්කාර කරන්න ගත්තා ඊට පස්සෙ උන් කිව්ව සොරි මූට මස් කට්ටක් කන්න දුන්නද ඒක හිරවෙලා කියලා ඒත් අපි ඌට මස් කටු දුන්නෙ නෑ....

    umbage wata pita haturek unta paga deela ballawa marawanna athi :(