DOG CARE KILLED OUR DOG.....

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
moz-screenshot.jpg

Was that Rabies vaccine given to your dog during the recent treatment at Dog Care or was it given prior to that?

Usually the Rabies vaccine is not given unless it's overdue. So if the Dog Care determined that your dog needed that vaccine, maybe it was overdue and who knows, it might have died because of rabies infection.

If that was the case, then I strongly suggest that whoever touched the dog, seek immediate medical attention.
 

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    ඌට මොනවත් වෙල තිබ්බෙ නෑ... අපෙ ගෙදර කෙනෙක් එක්ක පාරට ගිහිල්ල...
    DOG CARE කාරයො ත්‍රීවීල් 1කින් ඇවිල්ල බල්ල අල්ලන්න හදද්දි අපෙ එක්කෙන බල්ලො මැරෙනව නේද අපි ප්‍රය්වට් විද ගන්නම් ගෙනියන්න එපා කියල. උන් කියල මැරෙන්නෙ නෑ .අපි අපහු ගෙනත් දාන්නම් කියල. ඊට පස්සෙ ගෙනල්ල පැටවු හම්බ වෙනවට Operation(මූ පිරිමි සතා) කරා. ඌට සිහිය අවෙ නෑ...පෑය දෙකක් විතර ගියා ඒපාර මම කිව්වා තාම සිහිය නෑ කියල ඒ පාර දෑඩ් සත්කාර කරන්න ගත්තා ඊට පස්සෙ උන් කිව්ව සොරි මූට මස් කට්ටක් කන්න දුන්නද ඒක හිරවෙලා කියලා ඒත් අපි ඌට මස් කටු දුන්නෙ නෑ....

    wedakarana ewunge noselakilla wenda athi, lankawe ewun ge hetine,:(

    un karana wedenang hondai wage, me wage dewaluth wenawa athi