පෙට්ටි~ආරක්ෂාකරගමු

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාතෲකාව දැක්කම හිතුනේ විරුද්ධ ලිංගිකයන්ට දාපු එකක් කියලා
    මේවා උඹම ගන්න පිංතූරද බං
    නියමයි මචන් ...
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දන්න එකම කෙනා හොද දෙයක් දාන කවදාවත් දාන්න දෙයක් නැත්තම් බොරු දෙවල් නොදාන එකම කෙනා (මන් දන්න විදිහට).... මන් දැක්කා වෙන අය දාන්නවා වර්ල්ඩ් රෙකොඩ් තියනවා වගේ බොරු ත්‍රේඩ් දාලා මන් මෙච්චර දැම්මා අච්චර දැම්මා කිලා බොරුවට කියවනවා.....

    හොද වැඩක්.....

    මන් ඔමනාවෙන් බලන එකම ත්‍රේඩ් තමා ඔයා දාන ත්‍රේඩ්....

    :):):)
    ස්තුතියි යාලුවා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    elazzz nice post !! :D nama reka ganna narakada station master kenek wath unoth ?? :D onna den exam ekata application gannawa :D

    ඔව් ඔව්. දානවා. දානවා. එන්ජිමකට යන්න බැරි වෙච්ච එකේ එහෙමවත් බලන්න ඕනා. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxxa thread eka thanks a lot.

    Nice Post.............

    මාතෲකාව දැක්කම හිතුනේ විරුද්ධ ලිංගිකයන්ට දාපු එකක් කියලා
    මේවා උඹම ගන්න පිංතූරද බං
    නියමයි මචන් ...
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    මම ගත්ත ඒවා නෙමෙයි. අන්තර්ජාලයෙන් හොයාගත්ත ඒවා.

    THNQ KOCHCHCI PERERA

    elakiri machooo!

    නියමයි මචන්

    එල කියන්නේ උපරිමයි...
    මැක්සා...:D

    Nice thread bro! :cool: Pics nan niyamai ;):)

    හැමෝටම ස්තුතියි. :)
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මාතෲකාව දැක්කම හිතුනේ විරුද්ධ ලිංගිකයන්ට දාපු එකක් කියලා
    මේවා උඹම ගන්න පිංතූරද බං
    නියමයි මචන් ...
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    :rofl: Matath aththatama hithune eka thama
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    එල එල......:D
    වටිනා post එකක්.....:D
    Rep++

    පෙරේරා දැන් කොටුවෙ කෝච්චි Exhibition තියන්නැද්ද?.....මට මතකයි පොඩි කාලේ අපි ගියා කොටුවෙ Exhibition එකක් බලන්න....:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව්. දානවා. දානවා. එන්ජිමකට යන්න බැරි වෙච්ච එකේ එහෙමවත් බලන්න ඕනා. :sorry:

    :shocked: aparade neda ? :( balanna mekata chance eka wediy ! :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක ගැන තව පොඩි විස්තරයක් කියන්න හිතුනා.. මේක භාවිතා කරන්නේ රේල් පීලී මට්ටම් කරන්න.. ඒ කියන්නේ මේක රේල් පාර දිගේ අරන් යන ගමන් මේකේ මේ පේන්න තියෙන අඬු වලින් පීලි පහත් වෙලා නම් ඒවා උස්සනවා.. ඒ වගේම ඉස්සිලා වැඩි නම් ඒවා පහත් කරලා එක ගානට තියා ගන්නවා.. මොකද කාලයක් යනකොට පොලොවේ තැන් තැන් කෝච්චි වල බරට කිදා බහින නිසා ඒ තැන් වල පීල්ලත් පල්ලෙහාට් බහිනවා.. ඔහොම උස් පහත් වීම් තියෙනකොට දුම්රිය ගැස්සෙන්න ගන්නවා.. දුම්රියේ යන අය මේක අත්දැකලා ඇති. බම්ප් වෙනවා වගේ වෙනවා.. අන්න ඒවා වලක්වා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක සම්පූර්ණ පරිගනක ගත යන්ත්‍රයක්..

    DSC00943.jpg

    ස්තූතියි මචං අපි එක්ක බෙදගත්තට... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: Matath aththatama hithune eka thama

    :P

    එල එල......:D
    වටිනා post එකක්.....:D
    Rep++

    පෙරේරා දැන් කොටුවෙ කෝච්චි Exhibition තියන්නැද්ද?.....මට මතකයි පොඩි කාලේ අපි ගියා කොටුවෙ Exhibition එකක් බලන්න....:)

    දැන් කොටුවේ තියනවා දුම්රිය කෞතුකාගාරය. එතනට ගියා නම් හරි. ;)

    :shocked: aparade neda ? :( balanna mekata chance eka wediy ! :)

    බලමුකෝ. ස්තුතියි. :)

    ela ela...nice one...:D

    ස්තුතියි.

    Onna accept karaaa..... :yes: Uncle ubanee ban.....!! :lol:

    නටපන් :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක ගැන තව පොඩි විස්තරයක් කියන්න හිතුනා.. මේක භාවිතා කරන්නේ රේල් පීලී මට්ටම් කරන්න.. ඒ කියන්නේ මේක රේල් පාර දිගේ අරන් යන ගමන් මේකේ මේ පේන්න තියෙන අඬු වලින් පීලි පහත් වෙලා නම් ඒවා උස්සනවා.. ඒ වගේම ඉස්සිලා වැඩි නම් ඒවා පහත් කරලා එක ගානට තියා ගන්නවා.. මොකද කාලයක් යනකොට පොලොවේ තැන් තැන් කෝච්චි වල බරට කිදා බහින නිසා ඒ තැන් වල පීල්ලත් පල්ලෙහාට් බහිනවා.. ඔහොම උස් පහත් වීම් තියෙනකොට දුම්රිය ගැස්සෙන්න ගන්නවා.. දුම්රියේ යන අය මේක අත්දැකලා ඇති. බම්ප් වෙනවා වගේ වෙනවා.. අන්න ඒවා වලක්වා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක සම්පූර්ණ පරිගනක ගත යන්ත්‍රයක්..

    DSC00943.jpg

    ස්තූතියි මචං අපි එක්ක බෙදගත්තට... :)

    මෙන්න මට තවත් කෝච්චි යාලුවෙක්. KMK. කෝච්චි මල් කවි.
    මම දන්නා විදියට මේක ඉන්දියාවෙ නේද? ඉන්දියාවෙන් ගෙන්වාගත්ත එකක් නේද රේල් පාරවල් හදන්න මචං?