මම දන්න එකම කෙනා හොද දෙයක් දාන කවදාවත් දාන්න දෙයක් නැත්තම් බොරු දෙවල් නොදාන එකම කෙනා (මන් දන්න විදිහට).... මන් දැක්කා වෙන අය දාන්නවා වර්ල්ඩ් රෙකොඩ් තියනවා වගේ බොරු ත්රේඩ් දාලා මන් මෙච්චර දැම්මා අච්චර දැම්මා කිලා බොරුවට කියවනවා.....
හොද වැඩක්.....
මන් ඔමනාවෙන් බලන එකම ත්රේඩ් තමා ඔයා දාන ත්රේඩ්....



elazzz nice post !!nama reka ganna narakada station master kenek wath unoth ??
onna den exam ekata application gannawa
![]()

maxxxa thread eka thanks a lot.
Nice Post.............
මාතෲකාව දැක්කම හිතුනේ විරුද්ධ ලිංගිකයන්ට දාපු එකක් කියලා
මේවා උඹම ගන්න පිංතූරද බං
නියමයි මචන් ...![]()
![]()
You must spread some Reputation around before giving it to Mr PERERA again.
THNQ KOCHCHCI PERERA
elakiri machooo!
නියමයි මචන්
එල කියන්නේ උපරිමයි...
මැක්සා...![]()
Nice thread bro!Pics nan niyamai
![]()

මාතෲකාව දැක්කම හිතුනේ විරුද්ධ ලිංගිකයන්ට දාපු එකක් කියලා
මේවා උඹම ගන්න පිංතූරද බං
නියමයි මචන් ...![]()
![]()
You must spread some Reputation around before giving it to Mr PERERA again.
Matath aththatama hithune eka thama


ඔව් ඔව්. දානවා. දානවා. එන්ජිමකට යන්න බැරි වෙච්ච එකේ එහෙමවත් බලන්න ඕනා.![]()
aparade neda ?
balanna mekata chance eka wediy ! 
කවුද යකෝ අන්කල්. උඹට FB Request එකක් දැම්මා මම දවස් දෙක තුනකට කලින්. ඒක accept කරපන්.
Uncle ubanee ban.....!! 

Matath aththatama hithune eka thama

එල එල......
වටිනා post එකක්.....
Rep++
පෙරේරා දැන් කොටුවෙ කෝච්චි Exhibition තියන්නැද්ද?.....මට මතකයි පොඩි කාලේ අපි ගියා කොටුවෙ Exhibition එකක් බලන්න....![]()

aparade neda ?
balanna mekata chance eka wediy !
![]()

ela ela...nice one...![]()
Onna accept karaaa.....Uncle ubanee ban.....!!
![]()

මේක ගැන තව පොඩි විස්තරයක් කියන්න හිතුනා.. මේක භාවිතා කරන්නේ රේල් පීලී මට්ටම් කරන්න.. ඒ කියන්නේ මේක රේල් පාර දිගේ අරන් යන ගමන් මේකේ මේ පේන්න තියෙන අඬු වලින් පීලි පහත් වෙලා නම් ඒවා උස්සනවා.. ඒ වගේම ඉස්සිලා වැඩි නම් ඒවා පහත් කරලා එක ගානට තියා ගන්නවා.. මොකද කාලයක් යනකොට පොලොවේ තැන් තැන් කෝච්චි වල බරට කිදා බහින නිසා ඒ තැන් වල පීල්ලත් පල්ලෙහාට් බහිනවා.. ඔහොම උස් පහත් වීම් තියෙනකොට දුම්රිය ගැස්සෙන්න ගන්නවා.. දුම්රියේ යන අය මේක අත්දැකලා ඇති. බම්ප් වෙනවා වගේ වෙනවා.. අන්න ඒවා වලක්වා ගන්න තමයි මේක පාවිච්චි කරන්නේ. මේක සම්පූර්ණ පරිගනක ගත යන්ත්රයක්..
![]()
ස්තූතියි මචං අපි එක්ක බෙදගත්තට...![]()