පෙට්ටි~ආරක්ෂාකරගමු

anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
hi

ela machan maxxxxxxxx rep++

podi pasnayak tiyenava දුම්රිය මාර්ග සෑදීමට යොදාගන්නා අති නවීන උපකරණයක් meken monavada karanne ?????????

adamaiii dakkeee
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එල එල... ;))

    අම්මේ කසූ දැකපු කල්. කොහෙදෝ ගිහිල්ලා හිටියේ. :nerd:

    බලන්න ත්‍රෙඩ් එක. මල්කවි හොඳ විස්ථරයක් කරලා තිබ්බා මේ උපකරණය ගැන.

    Nice thrd bro.. keep it up....

    ස්තුතියි යාලුවා. :)
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අම්මේ කසූ දැකපු කල්. කොහෙදෝ ගිහිල්ලා හිටියේ. :nerd:
    මාව කිඩ්නැප් කලා නෙ අයියෙ..:(:lol:
    හිහි මේ එ‍ක්සෑම් එකක් හැව් අප්ප අනිද්දා ඒකට පාඩ්ම් කලා..
    ඩන්සින් ශෝස් වගයක් හෑව් ඒකට ප්‍රරැක්ටිස්
    මේ මාසෙ පිස්සු හැදෙනවා අප්පා..:dull::dull:
    චාම චා.. එපා වෙලා ඉන්නේ..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    පෙට්ටි කඩාගන්න නැතුව පරිස්සම් කර ගන්න එහෙනම් :D
    හොද පොස්ට් එකක්

    You must spread some Reputation around before giving it to Mr PERERA again.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    good post!

    Thanks.

    පෙට්ටි කඩාගන්න නැතුව පරිස්සම් කර ගන්න එහෙනම් :D
    හොද පොස්ට් එකක්

    You must spread some Reputation around before giving it to Mr PERERA again.

    :eek:

    මාව කිඩ්නැප් කලා නෙ අයියෙ..:(:lol:
    හිහි මේ එ‍ක්සෑම් එකක් හැව් අප්ප අනිද්දා ඒකට පාඩ්ම් කලා..
    ඩන්සින් ශෝස් වගයක් හෑව් ඒකට ප්‍රරැක්ටිස්
    මේ මාසෙ පිස්සු හැදෙනවා අප්පා..:dull::dull:
    චාම චා.. එපා වෙලා ඉන්නේ..

    Work Hard. Earn More. Enjoy your Life. :)
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෝච්චි පෙරේරාට තව කාලයක් කොච්චි ත්‍රෙඩ් වලින් ජීවත් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා.
    කෝච්චි ක්‍රේන්ස්
    කන්ටේනර් කැරියර්ස්
    ඩක්කු
    රේල් බස්
    ගල් වැලි ගෙනියන අර V shape ඒවා
    සිග්නල් කණු
    මේ වගේ තව කොච්චරවත් දේවල් තියෙනවා නේ..

    මොනවත්ම නැත්නම් අන්තිමට

    මහතුන්ගේ වැසිකිළි ටිකවත් පෙන්නන්න පුලුවන්නේ
    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චි පෙරේරාට තව කාලයක් කොච්චි ත්‍රෙඩ් වලින් ජීවත් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා.
    කෝච්චි ක්‍රේන්ස්
    කන්ටේනර් කැරියර්ස්
    ඩක්කු
    රේල් බස්
    ගල් වැලි ගෙනියන අර V shape ඒවා
    සිග්නල් කණු
    මේ වගේ තව කොච්චරවත් දේවල් තියෙනවා නේ..

    මොනවත්ම නැත්නම් අන්තිමට

    මහතුන්ගේ වැසිකිළි ටිකවත් පෙන්නන්න පුලුවන්නේ
    :lol::lol:

    මම එලකිරි එකේ දාන්නේ කෝච්චි ත්‍රෙඩ්ස් විතරමද? :oo:මම ෆෝරම් එකට වෙන කිසිම වැදගත් දෙයක් දීලා නැද්ද? :sorry: මම ෆෝරම් එකේ survive වෙන්නේ Members ලාට කෝච්චි පෙන්නලාද? :(
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    මෙන්න තවත් ඊරිසියා කාරයෙක් අවිල්ලා.....:lol::lol:

    මචං පෙරේරා දාන්නෙ මොනවගේ ත්‍රෙඩ්ද කියල අපි හොදට දන්නවා...උඹ මේ ගොං පාර්ට් දාන්නැතුව පලයන් බං......ඕක දාපං joke section එකේ rep එකක් වත් හම්බුවෙයි.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :yes::yes: anunta apahasa karala comment dana aya thamai inne !! oya pudgalaya dapu threads beluwanam therei ! :D
     
    මෝඩ ආතල් ගන්න එකෙක්ද කොහෙද.....මුන්ට වැදගත් ත්‍රෙඩ් එකක් දන්න බැරිනම් අඬන් නැතුව පැත්තකට වෙලා හිටියනම් හරිනෙ........
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම එලකිරි එකේ දාන්නේ කෝච්චි ත්‍රෙඩ්ස් විතරමද? :oo:මම ෆෝරම් එකට වෙන කිසිම වැදගත් දෙයක් දීලා නැද්ද? :sorry: මම ෆෝරම් එකේ survive වෙන්නේ Members ලාට කෝච්චි පෙන්නලාද? :(

    balla biruwa kiyala aye buranda one ne:frown: yahalawua.... oya hemadamath elakiriya samagamai :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෝඩ ආතල් ගන්න එකෙක්ද කොහෙද.....මුන්ට වැදගත් ත්‍රෙඩ් එකක් දන්න බැරිනම් අඬන් නැතුව පැත්තකට වෙලා හිටියනම් හරිනෙ........

    ow ban !! :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝච්චි පෙරේරාට තව කාලයක් කොච්චි ත්‍රෙඩ් වලින් ජීවත් වෙන්න ඕන තරම් දේවල් තියෙනවා.
    කෝච්චි ක්‍රේන්ස්
    කන්ටේනර් කැරියර්ස්
    ඩක්කු
    රේල් බස්
    ගල් වැලි ගෙනියන අර V shape ඒවා
    සිග්නල් කණු
    මේ වගේ තව කොච්චරවත් දේවල් තියෙනවා නේ..

    මොනවත්ම නැත්නම් අන්තිමට

    මහතුන්ගේ වැසිකිළි ටිකවත් පෙන්නන්න පුලුවන්නේ
    :lol::lol:

    නිකන් ගොං ටෝක් දෙන්න එපා බොල..:frown::baffled:
    රුසියාවට වඩා ලොකුයිලුනේ ඉරිසියාව:shocked::lol:

    උඹට දුකද උඹ යන ටොයිලට් ගැන කවුරුවත් දාන්නේ නැති එකට:oo:
    --
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    නිකන් ගොං ටෝක් දෙන්න එපා බොල..:frown::baffled:
    රුසියාවට වඩා ලොකුයිලුනේ ඉරිසියාව:shocked::lol:

    උඹට දුකද උඹ යන ටොයිලට් ගැන කවුරුවත් දාන්නේ නැති එකට:oo:
    --

    :lol::lol::lol: