Unity 1 Hodama PC badu Shop 1 mokakda?

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,366
    1,482
    113
    ළිඳේ ♥♥♥♥
    Originally Posted by Mr PERERA
    එල කොල්ලෝ එල. ඒලම කිරි thread එක. Unity Plaza කඩ ගැන අමුතුවෙන් මට කියල දෙන්න ඕන නැහැ කියලා උඹ දන්නවානේ. මම Migara ගේ thread එකට තව විස්තර ටිකක් එකතු කරන්නම්. සරලව කියනවා නම් මෙච්චරයි. Unity එකේ Computers ගන්න යනවා නම් යන්න තියෙන්නේ කඩ දෙකයි. ඒකක් Barclays එක. අනිත් එක Tech Systems එක.ඒ ඇරෙන්න වෙන කිසිම කඩයකින් බඩුවක් ගන්න යන්න එපා. අනිත් ඔක්කොම එකයි. PC House කඩ ඔක්කොම එකයි. Data Master, Sri Computers, PC Partner, Hard Net මේවා ඔක්කොමත් උන්ගෙම තමයි. ඔතන PC House නැති කඩ ටික කියන්න ලේසි. Tulip, Tech Systems,Media Center, Esoft, Mitech, Techno City, Asian Computers, Barclays තමයි PC House නැත්තෙ.අනිත් කඩේ Technocity එක. වැරදිලාවත් Lap ගන්න ඉන්නවා නම් ඒකට නම් යන්න එපා. ඒ වගේම තමයි Pre Tech. Unity එක ඇතුලේ තියන වල් ජරාම කඩේ. ඕකේ ඉන්න කැ_ හම්බයා එක්ක මම ගහගහ්හත් ගියා දවසක්. ඒ මම Unity එකේ වැඩ කරලා අයින් වෙලා මාස 6 කට විතර පස්සේ. මම වැඩ කරන කාලේ ඇර ගන්න ආවා නම් මම ඕකව යවනවා හඳට. Mitech වරදක් නෑ. ඒත් උන් ගාව ගන්න බඩු නෑ. උන් තමයි MSI ගෙන්නන්නේ. MSI මේලෝ රහක් නෑනේ. Lap Top and Chargers ගන්න Asian එකට යන්න. With their new management Asian Computers Doing Well. ඒ වගේම ගොඩක් අය Unity ඒනවා Printable accessories ගන්න. Cartridges Refill කරගන්න. ඒකට මම Recommended කරන්නේ එකම තැනයි. 2nd Floor එකේ තියනවා Renew Station කියලා Shop එකක්. එතන Printable accessories හොඳ Collection එකක තියනවා. ඒ වගේම CDs and DVDs හොඳ Collection එකක් තියනවා.


    onna hambuna ekak..
    kathawa atta machan,okkoma horu inne,barklays awlakne :yes::yes::yes:
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Media Centre kiyala ekakin thama man gaththe..wadi sadda badda nathi shop ekak.mata kisi awlak nathuwa mage athin pin ekak damage una DVD Writer ekak maru karala dunna!! Iye mage yaluwekuth Core i5 ekak aran thibune eken.man gaththenam mita awrudu 3kata kalin..
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Don't buy from PC partner or any other PC house related shops!!!!

    Barclays is the best shop there.. (maybe a bit more expensive but their after sales service is really good. should something go wrong it's the easiest place to claim warranty)
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    Media Centre kiyala ekakin thama man gaththe..wadi sadda badda nathi shop ekak.mata kisi awlak nathuwa mage athin pin ekak damage una DVD Writer ekak maru karala dunna!! Iye mage yaluwekuth Core i5 ekak aran thibune eken.man gaththenam mita awrudu 3kata kalin..


    Mama Mage Laptop eka gatte MediaCenter eken.. Dan 3 years wenawa Lap eke kisima awulak na.. Elakiri wage :D :D

    Mama Ram upgrade ekakuth karagaththa awurudu dekakata kalin :)

    Service hondai.. Recommended :)

     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,707
    1,507
    113
    Barclays is Good

    Dont go to PC Partners. That are very bad for warranty !!
    I have very bad experience with them.

    I recommend Barclays
     

    nilupulip

    Member
    Oct 13, 2006
    13
    0
    0
    veyangoda,sri lanka
    Ekatawath yanna epa, machan. waranty clam karanna una ubata mara kattak kanna wenawa, mama 250HDD ekak pc partner eken gaththa, wada kranne nathuwa waranty clame karanna deela dan 2 months wenawa.call kalama next week dennam sir kiyanawa. aye nam wardilawath unity eken mokuth ganne na.
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    machan kohen gattath pc partner & pc house 1kn nam ganna epa patta hambayo inne... unge hati warrenty claim karanna giyahama balaganna puluwan wei.ungen badu aran amaruwe watichcha ewun onataram EK eke innawa...