මච්ං virtual/onscreen keyboard එකක් පාවිච්චි කරානම් ගොඩක් හොදයි නෙද? එතකොට key loggers ලගෙන් බෙරෙන්න පුලුවන්,password එක කෙලින්ම type කරැහැකිනෙ. Windows7 වල නම් pre-reinstalled එකක් තියන්වා අනිත් අය්ට portable version එකක් ගත්තනං හරි. එක මෙතනින් ගන්න.
ඒ වගෙම "Last-pass" වගෙ password saving software/add-ons එකක් ගත්තහම password ප්රශ්ණ්යත් ඉවරයි. වෙන PC එකකසි email,Facebook etc වලට ලොග් වෙන්න ඕනෙනම් portable Firefox,Google chrome web browser එකක් පෙන් එකෙ දාගෙන ගිහාම වැඩෙ හරි. එතකොට user name, password protect forever!
Last edited: