මම පාවිච්චි කරන CRT monitor එකේ පොඩි අවුලක් ගිහිල්ල වගේ.
(Samsung SyncMaster 551s CRT 15inch)
මොනිටර් එකේ රැළි රැලි වගේ පේනව. දල වශයෙන් attach කරපු රූපෙ විදිහට.
මේ කවාකාර (curved) රැළි වැඩියෙන් පේන්නෙ දෙපැත්තෙ කොන් දෙකේ. (වම් කොණේ සහ දකුණු කොණේ) මේ රැළි ස්ථාවරව එක වගේ තියෙන්නෙ. වෙනස් වෙන්නෙ, එහෙ මෙහෙ දුවන්නෙ නෑ.
http://img830.imageshack.us/img830/7946/crtminitor.png
(රැලි පෙනෙන අයුරු, දළ වශයෙන්)
screen resolution එක 1024x768 තියෙද්දි විතරයි අවුල්.
ඊට වඩා අඩු 800x600 දිවත්, ඊට වැඩි 1152x864 දිවත් අවුලක් නෑ. රැළි පේන්නෙ නෑ!
ඒ වගේම මේ අවුල තියෙන්නෙ කොළ පාට ආශ්රිතව.
RGB විදියට ගත්තොත් කොළ පාට එකතු වෙලා හැදෙන පාට පෙනෙද්දි විතරයි අවුල්.
රතු(255,0,0), නිල්(0,0,255) පාට වලදි අවුලක් නෑ.
ලා කොළ (0,255,0), සුදු (255,255,255) හා අලු පාටවල් පෙනෙද්දි අවුල්.
එතකොට screen එකේ කොන් පැහැදිලිව අවුල්. මැද වැඩිය අවුලක් නෑ.
ගොඩක්ම අවුල් තද කොළ පාට (0,128,0) වගේ පාටක් පෙනෙද්දි.
එතකොට මුලු sceen එකම අවුල්. මැදත් රැළි පේනව.
මොකක්ද මේ අවුල?
අවුලට හේතු මොනවද?
විසඳුම් මොනවද?
!(Samsung SyncMaster 551s CRT 15inch)
- කෙටියෙන් කිවොවොත් රැළි අවුල තියෙන්නෙ 1024x768 resolution එකේදි කොළ පාට පෙන්නද්දි. අනිත් වෙලාවට අවුලක් නෑ!
මොනිටර් එකේ රැළි රැලි වගේ පේනව. දල වශයෙන් attach කරපු රූපෙ විදිහට.
මේ කවාකාර (curved) රැළි වැඩියෙන් පේන්නෙ දෙපැත්තෙ කොන් දෙකේ. (වම් කොණේ සහ දකුණු කොණේ) මේ රැළි ස්ථාවරව එක වගේ තියෙන්නෙ. වෙනස් වෙන්නෙ, එහෙ මෙහෙ දුවන්නෙ නෑ.
http://img830.imageshack.us/img830/7946/crtminitor.png
(රැලි පෙනෙන අයුරු, දළ වශයෙන්)
screen resolution එක 1024x768 තියෙද්දි විතරයි අවුල්.
ඊට වඩා අඩු 800x600 දිවත්, ඊට වැඩි 1152x864 දිවත් අවුලක් නෑ. රැළි පේන්නෙ නෑ!
ඒ වගේම මේ අවුල තියෙන්නෙ කොළ පාට ආශ්රිතව.
RGB විදියට ගත්තොත් කොළ පාට එකතු වෙලා හැදෙන පාට පෙනෙද්දි විතරයි අවුල්.
රතු(255,0,0), නිල්(0,0,255) පාට වලදි අවුලක් නෑ.
ලා කොළ (0,255,0), සුදු (255,255,255) හා අලු පාටවල් පෙනෙද්දි අවුල්.
එතකොට screen එකේ කොන් පැහැදිලිව අවුල්. මැද වැඩිය අවුලක් නෑ.
ගොඩක්ම අවුල් තද කොළ පාට (0,128,0) වගේ පාටක් පෙනෙද්දි.
එතකොට මුලු sceen එකම අවුල්. මැදත් රැළි පේනව.
මොකක්ද මේ අවුල?
අවුලට හේතු මොනවද?
විසඳුම් මොනවද?
Last edited:
Ok macho... Ubata monitaraya electronically repair karaganna puluwannam mam visaduma kiyannam, :